හෙට දින අප රට බාරගැනිමට සිටින ඔබේ දරුවා වෙනුවෙන්

4 views
Skip to first unread message

ශ්රී ලංකා ගිලනුන්ට උපස්ථාන පදනම - SLAPF

unread,
Apr 3, 2014, 2:45:29 AM4/3/14
to ශ්රී ලංකා ගිලනුන්ට උපස්ථාන පදනම – SLAPF
නමෝ බුද්ධාය.....
හෙට දින අප රට බාරගැනිමට සිටින ඔබේ දරුවා වෙනුවෙන් විනාඩි 12ක් වෙන්කර " මහා වංශයේ " සදහන් මේ සත්‍යය කතාව දැනගන්න.
සිංහල ජාතිය ගැන ආදරයක් ඇත්නම් පමනක්, හැකි ඉක්මනින් මෙය නොදන්නා සියලු පිරිස් දැනුවත් කරන්න....තවද ඔබ ජන්දයෙන් පත්කරන ලද දේශපාලන නායකයා බක් මස 14 වන දින කිරිබත් කමින් ජාතියේ මළගම සමරනවා රුපවාහිනියෙන් දුටුවොත්, ඔහුවද දැනුවත් කිරිමට කාරුණිකවන්න...

තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය.....















Reply all
Reply to author
Forward
0 new messages