MP3 Format - 🌷 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද පැරණි දේශනා එකතුව

37 views
Skip to first unread message

Gilanunta Upasthana

unread,
Jun 23, 2020, 12:32:04 PM6/23/20
to ශ්රී ලංකා ගිලනුන්ට උපස්ථාන පදනම
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප හට අනුශාසනා කොට ඇති ආකාරයට "මනාකොට මෝරපු උක් දණ්ඩ මොන පැත්තෙන් අනුභව කරන්න ගත්තත් එය උක් පැණි රසයෙන් යුක්තයි. මී වදය මොන පැත්තෙන් අනුභව කරන්න ගත්තත් එය මී පැණි රසයෙන් යුක්තයි. අන්න ඒ වගේම තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මයත්. කොහෙන් ගත්තත් ධර්ම රසයෙන් යුක්තයි. ඉතින් අපිට කැමති ඕනෑම ස්ථානයකින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය හදාරන්න පටන් ගන්න පුළුවනි."

ඉතින් පසුගිය වසර පහ පුරාවට අප විසින් කොටස් වශයෙන් පළ කරන ලද ධර්ම දේශණා මුල ඉදන්ම ශ්‍රවණය කරන්න බැරි වුන පින්වතුන් අනවශ්‍ය දුකක් ඇති කරගත යුතු නැහැ. අද ඔබ වෙත ලැබුනු ධර්ම දේශාව අදම ශ්‍රවණය කරලා උතුම් දහම් රසය විදින්න. හැකි දිනක අතපසු වු ඒ සියලු දේශණා පහත ලින්ක්ස් හරහා ඉතා පහසුවෙන් බාගත කරගන්න.

🌷පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද පැරණි දේශනා එකතුව
https://tinyurl.com/Loku-Swamin-Wahanse-Parani

🌷වන්දනා සහ කවි
https://tinyurl.com/Vandana-Saha-Kavi

🌷අසිරිමත් සම්බුදු සරණ
https://tinyurl.com/Asirimath-Sambudhu-Sarana

🌷අප්පමාදේන සම්පාදේථ
https://tinyurl.com/Appamadena-Sampadetha

🌷ධම්මෝසධ
https://tinyurl.com/Dhammosadha

🌷දිවැසින් දුටු බියකරු සසර
https://tinyurl.com/Divasin-Dhutu-Biyakaru-Sasara

🌷දිවැසින් දුටු දෙව්ලොව සැප
https://tinyurl.com/Divesin-Dutu-Devloa-Sepa

🌷මිළිඳු රාජ ප්‍රශ්නය
https://tinyurl.com/Milinda-Raja-Prashanaya

🌷ලක්දිව එකලු කළ හිරු මඬල
https://tinyurl.com/Lakdiva-Ekalu-Kala-Hiru-Madala

🌷විවිධ ධර්ම දේශනා
https://tinyurl.com/Vivida-Dharma-Deshana

🌷අපේ පැරණි බණ කතා
https://tinyurl.com/Apea-Parani-Bana-Katha

තවද දිනපතා උතුම් ධර්ම දේශණා දෙකක් අප විසින් ලබාදෙන අතර ඒ පිවිතුරු ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරිමට කැමති පින්වතුන් අප හා එක් වී ලද මේ උතුම් මනුසත් භවයේ උපරිම ඵල නෙලා ගන්න.

🌷https://chat.whatsapp.com/BuwtmeLVJlF5CIXD2B8fiP
[MP3] ධර්ම දේශනා Group 6 පිරිලනම් Group 7 ට👇 එකතු වෙන්න

🌷https://chat.whatsapp.com/EAvYUAGK6BM7bT5khSYCS9
[MP3] ධර්ම දේශනා Group 7 පිරිලනම් Group 8 ට👇 එකතු වෙන්න

🌷https://chat.whatsapp.com/Ftcocwtes3oJRVO0yJ7rra
[MP3] ධර්ම දේශනා Group 8 පිරිලනම් ගෘප් ඇඩ්මින්ට දැනුම් දෙන්න.

ඩවුන්ලෝඩ් ගැටළුවක් හෝ ගෘප් සම්බන්ධව ගැටළුවකට මුහුණ පෑවොත් පමණක් වට්ස්ඇප් පණිවුඩයක් එවන්න.
+447927752097 (Please send a WhatsApp msg)

තෙරුවන් සරණයි!
🌷නමෝ බුද්ධාය! 🌷
Reply all
Reply to author
Forward
0 new messages