නමෝ බුද්ධාය!
අපගේ කළ්යාණ මිත්රයාණන් වූ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ විසින් බු.ව.2546 වු වෙසක් පුන් පොහෝ දා, අපගේ ශාස්තෘන්වහන්සේගේ ගුණ 512 කින් වන්දනා කළ මහා බුදුගුණ ශාන්තියේහි MP3 Audio Clip එක පහත Link එකෙන් download කරගත හැක. තවද මෙම Audio File එක මහමෙව්නාව නිල වෙබ් අඩවියට එතුලත් කිරිමෙන් පසු, ඉවත්කරගන්නා බවද කරුණාවෙන් සලකන්න. (File Size 83MB)
https://drive.google.com/file/d/0B2Of8-avloYuVkZxaUp1dS16cUU/edit?usp=sharing
තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!