Re: OO-LK Fwd: ( සිසු හවුල ) OpenOffice.org උදව් ගොනු සිංහලට පරිවර්තනය කිරීමට පරිවර්තන මැරතන් තරඟයක්

2 views
Skip to first unread message

Arunoda Susiripala

unread,
Apr 14, 2010, 11:39:59 AM4/14/10
to openof...@googlegroups.com
මම දැක්කා මේක. [0] වචන සෙට් එකක් තියෙනවා. සමහරක් ඒවා පාවිච්චියට ගන්න පුළුවන්. :)
මේ වැඩේ Campus වල කරනවනම් කොහොමද art එකේ සිංහල කරන අය සෙට් කර ගත්තොත්?

[0] - http://www.siyabas.lk/docs/Glossary-v-1.2.pdf

2010/4/14 Chinthaka Senanayaka <senanayak...@gmail.com>
2-      බොහෝ දෙනෙකු මෙම පරිවර්තනයේදී භාවිත කළ යුතු පාරිභාෂික සිංහල වචන ගැන
නොදනී. ඒවා ලබා ගත හැකි ක්‍රමයක් දක්වන්නේ නම් ඉතාම අගනේය.

suggestion for 2nd problem -

some posts you are asking about good knowledge in Sinhala & English
So, I thought if we can contact with some guys who are doing Sinhala & English
in Campus (in MIT in UOK & UCSC in UOC)?

I sometimes can talk about this with arunoda.(just a suggestion & think about feasibility).

chinthaka-robotikka
B.Sc. in MIT
UOK


--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
Arunoda Susiripala
http://arunoda.com
http://twitter.com/arunoda

Danishka Navin

unread,
Apr 14, 2010, 11:42:28 AM4/14/10
to openof...@googlegroups.com


2010/4/14 Arunoda Susiripala <arunoda.s...@gmail.com>

මම දැක්කා මේක. [0] වචන සෙට් එකක් තියෙනවා. සමහරක් ඒවා පාවිච්චියට ගන්න පුළුවන්. :)
මේ වැඩේ Campus වල කරනවනම් කොහොමද art එකේ සිංහල කරන අය සෙට් කර ගත්තොත්?


නමුත් ඔකේ වචන 100%ක්ම ගන්න බැ!
කෙසේ නමුත් සංනිවේදනය සඳහා මර්ග තියෙනව කතාකරලා දාමු :)
 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Arunoda Susiripala

unread,
Apr 14, 2010, 11:44:47 AM4/14/10
to openof...@googlegroups.com
එල කිරි. 
මමත් කීවෙ ඒක තමා!

IRC පාරක්ද සෙට් වෙන්නෙ?
2010/4/14 Danishka Navin <dani...@gmail.com>

Danishka Navin

unread,
Apr 14, 2010, 11:47:05 AM4/14/10
to openof...@googlegroups.com


2010/4/14 Arunoda Susiripala <arunoda.s...@gmail.com>

එල කිරි. 
මමත් කීවෙ ඒක තමා!

IRC පාරක්ද සෙට් වෙන්නෙ?


irc සහ ඊමෙල් කැමති අයට කැමති විදිය
දුරකතන මාර්ගයක් දෙන්න උත්සාහ කරන්න බලන්නම් :)
(ඒ සඳහා වෙනම අංකයක් සහිතව. )

ඩනිෂ්ක

Arunoda Susiripala

unread,
Apr 14, 2010, 11:53:10 AM4/14/10
to openof...@googlegroups.com
ෂා! මරුනේ. Mobitel එකක්නම් එළ. මොකද උපහාරයක වැඩක් ගත හැකි. :)

Danishka Navin

unread,
Apr 14, 2010, 12:00:53 PM4/14/10
to openof...@googlegroups.com


2010/4/14 Arunoda Susiripala <arunoda.s...@gmail.com>

ෂා! මරුනේ. Mobitel එකක්නම් එළ. මොකද උපහාරයක වැඩක් ගත හැකි. :)

බලමු :)
හැබැයි එනපොට හරි නැවගේ. :D
 
Reply all
Reply to author
Forward
0 new messages