OpenOffice.org > LibreOffice

3 views
Skip to first unread message

Danishka Navin

unread,
Sep 29, 2010, 4:31:05 AM9/29/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List

බ්ලොග් සටහනේ පැවසු පරිදි Red Hat, Canonical, Novell සහ Google යන දැවැන්ත සමාගම් මේම නව
පියවර සඳහා සහය දක්වා ඇත.

ඉදිරියේදි මෙම සමූහයද  LibreOffice වෙත සහාය දක්වන බව දන්වා සිටිමි.


දැනට නිකුත්වී ඇති LibreOffice 3.3 beta  ඉංග්‍රිසි  නිකුතුව පමණක් ඇති නිසා
OpenOffice.org සිංහල භාෂා ඇසුරුම භාවිතයේ හැකියාව පිරික්සමින් සිටිමි.

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Prabath Galagamage

unread,
Sep 29, 2010, 1:41:27 PM9/29/10
to openof...@googlegroups.com
විවෘත මූල ප්‍රජාව සංවර්ධනය කරපු ඒව මේ සමාගම් කාරයො උන්ගෙ බූදල් කරගෙන නේද?

2010/9/29 Prabath Galagamage <gpra...@gmail.com>
ඩනිශ්ක මේ කාරනේ පිළිබඳ තව විස්තර කියන්න. මේ ගැන සාකච්ඡාවක් අපේ සමූහය ඇත්ලෙ යනව නම් හොදයි කියල හිතෙනවා.

2010/9/29 Danishka Navin <dani...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info




--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Prabath Galagamage

unread,
Sep 29, 2010, 1:39:43 PM9/29/10
to openof...@googlegroups.com
ඩනිශ්ක මේ කාරනේ පිළිබඳ තව විස්තර කියන්න. මේ ගැන සාකච්ඡාවක් අපේ සමූහය ඇත්ලෙ යනව නම් හොදයි කියල හිතෙනවා.

2010/9/29 Danishka Navin <dani...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en

Danishka Navin

unread,
Sep 30, 2010, 1:22:00 AM9/30/10
to openof...@googlegroups.com
OpenOffice.org ලොගෝ වෙ අයිතිය තිබෙන්නේ දැන් Oracle සමාගම සතුව.
මේක උනේ කලින් Sun Microsystems අයට තිබුණු අයිතිය එම සමාඟම Oracle ආයතනය මිලදී ගැනීමත් සමඟ අයිතිය වෙනස් වීම.

දැනටත් Oracle සමාගමට හැකියාවක් තියෙනවා අලුතින් පිහිටවපු පදනම සමඟ එක්වෙන්න.

එත් අලුත් පදනම තමන්ට අවශ්‍ය සියලු දෑ එක් කරගනිමින් ඉන්නේ.

මුදල් තමා වැදගත්ම දේ, මොකද අලුතින් සේවාදායක පරිගණක සහ Hosting වලට ගෙවීම් ආදිය කරන්න වෙනවා.

එවගේම QA සඳහා අවශ්‍ය මෙවලම් මේ වන විට සකස් කරමින් ඉන්නේ.

ඇත්තටම 18දා තමයි නිලවශයෙන් මේක ගැන කිවේ ලොකේටම එත් ඊට කලින් මෙහෙම වෙනසක් වෙනබව
OO.org ප්‍රජාවේ කොටස් දැනගෙන හිටියා.

කෙසේහෝ Oracle සමාගම OpenOffice.org කියන නාමයේ හිමිකාරිත්වය TDF පදනමට ලබා දුන්නොත් සුපුරුදු පරිදි OpenOffice.org කටයුතු
සිදු වේ. එනිසා කිසිදු කලබලයක් නැතිව මෙම සමූහයේ කටයුතු කරගෙන යන්න. OpenOffice.org  ආශ්‍රිතව මෘද්‍රණ කටයුතු කළ අය කිසිදු ලෙසකින් බිය වෙන්න එපා. LibreOffice සඳහා පදනම්ව ඇත්තේ OpenOffice.org  ම තමයි. ඒවගේම දැනට OpenOffice.org  භාවිත කරන අයට ඔබගේ එම සටහන් වැදගත් වන නිසා අදාල කටයුතු එලෙසම කරගෙන යන්න.

දැනට නිකුත් වී ඇති LibreOffice හි මුහුණතේ OpenOffice.org  ලොගෝ කොටස් සම Oracle නාමයන් දකින්නට පුලුවන්.
ඒවා ඉදිරි නිකුතුවකදි ඉවත් වෙනු ඇත.

LibreOffice මුහුණත: http://danishkanavin.blogspot.com/2010/09/libreoffice-ftw.html

වින්ඩොස් මෙහෙයුම් පද්ධති වලින් දැනට Windows 64bit සඳහා  පමණයි ස්තාපනය තියෙන්නේ 32bit සඳහා නැ. එමෙන්ම GNU/Linux සැලකිමේදි RPM  ආශ්‍රීත ලිනක්ස් බෙදාහැරීම් සඳහා 32bit සහ 64bit අවස්තා තියෙනවා. .DEB මේවන විට පිරික්සුම් සඳහා යොමුකර ඇත.

මෙම සමූහයේ අයම Document Foundation එකට ගිහින් සිංහල පරිවර්තන කරන්න අහන්න අවශ්‍ය නැ.
ඒ කටයුතු ආරම්ඹ උනාම කියන්නම්. :)

මෙම තොරතුරු වලට අමතර තවත් දැනගත යුතු දේ ඇත්නම් අහන්න.

ස්තුතියි,
ඩනිෂ්ක
http://danishkanavin.blogspot.com

2010/9/29 Prabath Galagamage <gpra...@gmail.com>



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages