මම මීට කලින් මේ ක්‍රියාව මේ ලෙසම සිදු කර තිබුණත් මෙවැනි දෝෂයක් මතු
නොවුණි. මෙම Presentation එක තරමක් විශාල එකක්. Slides 35ක් පමණ තිබුණා.
පෙර Presentation නම් එතරම් විශාල ඒවා නොවේ. Slides 10ක් පමණ. ඊට අමතරව
කලින් Presentation හැදුවේ OpenOffice 3.1.1 වල නමුත් මෙම Presentation
එක හැදුවෙ OpenOffice 3.2.0 වල ඉඳන්. Version දෙක වෙනස් වීම මේකට හේතුවක්
වෙන්න පුළුවන්ද? Presentation එකේ සයිස් එක විශාල නිසාද? එහෙමත් නැත්නම්
වෙනත් දෝෂයක් නිසා මෙම දෝෂය හටගන්නේද?
අන්තිමට කොහොමහරි PDF එකක් හදල, ඒක windows පරිගණකයේ acrobat reader එකේ
full screen දාල විවෘත කරල තමයි වැඩේ ගොඩදාගත්තෙ. මේක ලිව්වෙ හදිසි
අවස්ථාවක ඔබලාටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් නිසා ;-)
--
W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................
> අද මම OOImpress වලින් සෑදූ presentation එකක් MS-PowerPoint ආකාරයෙන්
> සුරැකී වෙනත් Windows පරිගණකයකට Presentation එක පිටපත් කලා. එහිදී මම
> Impress වල යෙදූ පින්තූර කිසිවක් දිස් වුණේ නෑ. නමුත් මම Presentation එක
> සෑදූ පරිගණකයේ .ppt යන ගොනුවේ පින්තූර දිස් නිවැරදිව වුණා. මෙම
> Presentation එක සෑදීමේදී .ppt ලෙස සුරැකි ගොනුව සංස්කරණය කිරීමේදී එහි
> කලින් යෙදූ සමහර පින්තූර, ගොනුව නැවත විවෘත කර බැලීමේදී දිස් නොවුණි.
[snip]
> --
>
> W.H.Kalpa Pathum
Is it possible that the Imanges were only linked and not embedded to the
slides ?
Mihira.
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en
To unsubscribe from this group, send email to openoffice-lk+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.
ලින්ක් එකක් විදියට එක් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ පින්තූර ගොනුව
තේරීමේ කවුළුවේ Link කියන එකේ හරි ලකුණ වැටිල තියෙනවද නැද්ද කියන එකෙන
නේද? එහෙමනම් Presentation එකේ ඔක්කොම පින්තූර එක් කලේ link එකේ හරි ලකුණ
නැතුව
--
W.H.Kalpa Pathum
ස්තුතියි!
වසන්ත දේශප්‍රිය
On Mar 30, 8:22 pm, "W.H. Kalpa Pathum" <callka...@gmail.com> wrote:
> 2010/3/30 Prabath Galagamage <gprab...@gmail.com>:
>
> > මිහිර කියපු එක තමයි වෙන්න ඇත්තෙ. පින්තූර ලිනක් එකක් හැටියට යොදනව නම් අදාල
> > පරිගනකයම අවශයයි. වෙනත් පරිගණකයක භාවිතයට ප්‍රසන්ටේෂන් එක හදනව නම් ඒක ලින්ක්
> > එකක් විධියට ඇතුලත් කරන්න එපා.
>
> ලින්ක් එකක් විදියට එක් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ පින්තූර ගොනුව
> තේරීමේ කවුළුවේ Link කියන එකේ හරි ලකුණ වැටිල තියෙනවද නැද්ද කියන එකෙන
> නේද? එහෙමනම් Presentation එකේ ඔක්කොම පින්තූර එක් කලේ link එකේ හරි ලකුණ
> නැතුව
>
>
>
>
>
> > 2010/3/30 Mihira Fernando <mihirathe...@gmail.com>
1. මේ ගැටළුවට මමත් කිහිප වතාවක්ම මුහුණ දීලා තියෙනවා. පින්තූරයක් කපලා
ස්ලයිඩයකට ඇලෙව්වොත් මේක වෙනවාමයි. මේක වළක්වා ගන්න ක්‍රමය හරියටම
කිව්වවොත් උදව්වක්!
2. ඉම්ප්‍රෙස්වල අච්චු ඒ තරම් හොඳ නැති නිසා අන්තර්ජාලයෙන් ඉම්ප්‍රෙස්
අච්චු බා ගත්තොත් ඒවා සුරැකිය යුත්තේ කුමන බහාලුමට ද?
On Mar 31, 11:32 am, ගයාන් තාරක | Gayan Tharaka
<kpgthar...@gmail.com> wrote:
> 2010/3/31 Wasantha Deshapriya <wasanthade...@gmail.com>
> > > >> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>
> > > >> For more options, visit this group at
> > > >>http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> > > >> To unsubscribe from this group, send email to
> > > >> openoffice-lk+unsubscribegooglegroups.com or reply to this email with
> > the
> > > >> words "REMOVE ME" as the subject.
>
> > > > --
> > > > Prabath Galagamage
> > > >http://textlk.blogspot.com/
> > > >http://agniezine.wordpress.com/
> > > >http://www.ejsa.info
>
> > > > --
> > > > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන
> > නවකයින්ට
> > > > සහාය වීමට අප හා එක්වන.
> > > > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > > > To post to this group, send email to openof...@googlegroups.com
> > > > To unsubscribe from this group, send email to
> > > > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>
> > > > For more options, visit this group at
> > > >http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> > > > To unsubscribe from this group, send email to
> > > > openoffice-lk+unsubscribegooglegroups.com or reply to this email with
> > the
> > > > words "REMOVE ME" as the subject.
>
> > > --
>
> > > W.H.Kalpa Pathum
> > > ...............................................http:/
> > /kalpapathum.blogspot.comhttp://thiraya.wordpress.comhttp://
> >www.twitter.com/callkalpa
> > > ...............................................
>
> > --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන.
> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > To post to this group, send email to openof...@googlegroups.com
> > To unsubscribe from this group, send email to
> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>
මම ඉන්නේ කුබුන්ටුවල නිසා වැඩේ ටිකක් අමාරුයි!
මම නම් මේකට කරේ images.google.com වල search කරල හොඳ පසුබිම් රූපයක්
අරගෙන (background image) එක GIMP වලින් විවෘත කරල පාට පාට ඉරි කෑලි
ටිකක් ඇදල ඒක impress වල Slide Master එකේ පසුබිම විදියට දැම්මා. හැබැයි
මේකෙදි වෙනස් වෙන්නෙ පසුබිම් පින්තීරය විතරයි. අච්චුවකදි නම් ෆොන්ටය
ආදියත් ගැළපෙන විදියට වෙනස් වෙනවනේ. PowerPoint අච්චුත් Impress සඳහා
භාවිතා කරන්න පුළුවන් කියල අහල තියෙනව. කරල බලල නම් නෑ. :-)
--