OO.org පරිවර්තන කටයුතු

6 views
Skip to first unread message

Danishka Navin

unread,
Sep 28, 2010, 12:26:01 PM9/28/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
මිතුරනි,

මෙම මොහොතේ සිට ඔබ Pootle Server එක හරහා පරිවර්තන කටයුතු සිදුකරයි නම්
ඒබව දැනුම් දීමට කාරුණිකවන්න.

ඉදිරියේදි අදාල සේවාදායක වෙනස් විමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතරම අදාල පරිර්තන Backup  කිරීමේ අවශ්‍ය තාවයක් පවති.

ස්තුතියි,
ඩනිෂ්ක
Reply all
Reply to author
Forward
0 new messages