OpenOffice 3.2 තත්ත්ව පිරික්සුම

4 views
Skip to first unread message

Danishka Navin

unread,
Feb 26, 2010, 10:46:24 AM2/26/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
මිතුරනි,

ඉහත කාර්යය සඳහා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීමට කැමති අය ඇත්නම් කරුණාකර දන්වන්න.

ඔබට තිබිය යුතු සුදුසු කම්:

- කාර්යාලීය යෙදුම් කට්ටලය ඉතා ඉහල මට්ටමකින් තම එදිනෙදා කටයුතු සඳහා යොදා ගැනීම
-  ප්‍රජා සේවයක් සඳහා දායක වීමට ඇති කැමතැත්ත.

ස්තුතියි,
ඩනිෂ්ක

Prabath Galagamage

unread,
Feb 26, 2010, 10:53:31 AM2/26/10
to openof...@googlegroups.com
මම එකතුවෙනවා

2010/2/26 Danishka Navin <dani...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Rajeen Prasanna

unread,
Mar 1, 2010, 2:41:55 AM3/1/10
to openof...@googlegroups.com
මටත් පුළුවන්

2010/2/26 Prabath Galagamage <gpra...@gmail.com>

--
Rajeen Prasanna R.S.
677 2/3, Opp. Hospital,
Police Rd, New Town,
Embilipitiya (70200)
Sri Lanka.
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
rajeenp...@gmail.com
http://www.rajeen.tk/
http://rajeen.photoposts.org

W.H. Kalpa Pathum

unread,
Mar 7, 2010, 9:22:19 AM3/7/10
to openof...@googlegroups.com
මටත් එන්න පුළුවන්

2010/3/1 Rajeen Prasanna <rajeenp...@gmail.com>:

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

Danishka Navin

unread,
Mar 15, 2010, 2:25:12 AM3/15/10
to openof...@googlegroups.com
මේක කරනනේ  කොළඹදි එන්න පුලුවන් නේද?
කැම එහෙම හම්බ වෙවි

2010/3/1 Rajeen Prasanna <rajeenp...@gmail.com>

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Anushka lakmal

unread,
Mar 15, 2010, 2:36:40 AM3/15/10
to openof...@googlegroups.com

2010/3/15 Danishka Navin <dani...@gmail.com>

මේක කරනනේ  කොළඹදි එන්න පුලුවන් නේද?
කැම එහෙම හම්බ වෙවි

2010/3/1 Rajeen Prasanna <rajeenp...@gmail.com>
මටත් පුළුවන්

2010/2/26 Prabath Galagamage <gpra...@gmail.com>

මම එකතුවෙනවා

2010/2/26 Danishka Navin <dani...@gmail.com>

මිතුරනි,

ඉහත කාර්යය සඳහා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීමට කැමති අය ඇත්නම් කරුණාකර දන්වන්න.

ඔබට තිබිය යුතු සුදුසු කම්:

- කාර්යාලීය යෙදුම් කට්ටලය ඉතා ඉහල මට්ටමකින් තම එදිනෙදා කටයුතු සඳහා යොදා ගැනීම
-  ප්‍රජා සේවයක් සඳහා දායක වීමට ඇති කැමතැත්ත.

ස්තුතියි,
ඩනිෂ්ක

              මාත් එන්නම් !  :D

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Anushka Lakmal...'^_^'

http://freeanushka.blogspot.com/  
al.b...@yahoo.com
anushk...@gmail.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~>>>>>>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 15, 2010, 2:51:10 AM3/15/10
to openof...@googlegroups.com
නිවාඩු ඉල්ලගන්න පුලුවන් උනොත් මාත් එනවා

2010/3/15 Danishka Navin <dani...@gmail.com>

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Prabhash

unread,
Mar 15, 2010, 2:51:17 AM3/15/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
වැ‍ඩේ කරන දවස් හරියටම කියන්න පුළුවන්ද??
90% මටත් එන්න පුළුවන් වෙයි

--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක : http://rprabhash.blogspot.com
English Blog : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash

Danishka Navin

unread,
Mar 15, 2010, 2:59:11 AM3/15/10
to openof...@googlegroups.com

2010/3/15 Prabhash <rpra...@gmail.com>

වැ‍ඩේ කරන දවස් හරියටම කියන්න පුළුවන්ද??

බොහෝ විට සතියේ දිනකදි උදේ 8.30 සිට සවස 4.00 දක්වා වගේ :)
 
90% මටත් එන්න පුළුවන් වෙයි

--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක  : http://rprabhash.blogspot.com
English Blog           : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Prabhash Rajarathne

unread,
Mar 15, 2010, 3:02:00 AM3/15/10
to openof...@googlegroups.com
දිනයක් තීරණය වු වහාම දන්වන්නේනම් මැනවි. ඉදිරි සැළසුම් තකා. 

2010/3/15 Danishka Navin <dani...@gmail.com>
347.gif

gayan kalhara

unread,
Mar 15, 2010, 4:32:17 AM3/15/10
to openof...@googlegroups.com
අපිත් එනවා :D

කලින් දවසක් කියන්න පුළුවන්ද ?
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

347.gif

Dasun Lokuhetty

unread,
Mar 15, 2010, 4:41:21 AM3/15/10
to openof...@googlegroups.com
මටත් අනිවාර්යෙන්ම එන්න පුලුවන්, හැබැයි දවස් දෙක තුනකට කලින්වත් කිව්වොත්.
එතකොට වැඩේ ෂුවර්.

දසුන්

Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

Blog - http://lokuhetty.blogspot.com/
Twitter - http://twitter.com/lokuhetty

Danishka Navin

unread,
Mar 15, 2010, 4:47:16 AM3/15/10
to openof...@googlegroups.com
තමන් සතුව ලැප්ටොප් තියෙන අය පොඩ්ඩක් කියන්න. :)

කල්හාරට සහ අනුෂ්කට තියෙන බව දන්නවා ;-)

2010/3/15 Dasun Lokuhetty <loku...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Dasun Lokuhetty

unread,
Mar 15, 2010, 5:05:43 AM3/15/10
to openof...@googlegroups.com
මා සතුව නෙට්බුක් එකක් අඇත. ඒක ලැප්ටොප් එකක් ලෙස මට පාවිච්චි කරන්න පුලුවන්. :)

Danishka Navin

unread,
Mar 15, 2010, 5:11:38 AM3/15/10
to openof...@googlegroups.com

2010/3/15 Dasun Lokuhetty <loku...@gmail.com>

මා සතුව නෙට්බුක් එකක් අඇත. ඒක ලැප්ටොප් එකක් ලෙස මට පාවිච්චි කරන්න පුලුවන්. :)

ප්‍රීති ප්‍රීති :)

දසුන්

Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

Blog - http://lokuhetty.blogspot.com/
Twitter - http://twitter.com/lokuhetty

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Udara | රොකියා

unread,
Mar 15, 2010, 4:40:50 AM3/15/10
to openof...@googlegroups.com
අපිටනම් ඉතින් එන්න බෑරිය. නමුත් ඉතින් කතාබහ කරන හැම දෙයක්ම අපිටත් දන්වන්න.

Dinushka Udara | රොකියා
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/

2010/3/15 Danishka Navin <dani...@gmail.com>

Danishka Navin

unread,
Mar 15, 2010, 5:14:49 AM3/15/10
to openof...@googlegroups.com

2010/3/15 Udara | රොකියා <udar...@gmail.com>

අපිටනම් ඉතින් එන්න බෑරිය. නමුත් ඉතින් කතාබහ කරන හැම දෙයක්ම අපිටත් දන්වන්න.

උදාර, එදාට කරන්නේ සිංහල මුහුණත සහ ආශ්‍රිත කටයුතු පිරික්සීම :)
 
Danishka Navin

unread,
Mar 15, 2010, 5:27:54 AM3/15/10
to openof...@googlegroups.com

2010/3/15 Dasun Lokuhetty <loku...@gmail.com>

මා සතුව නෙට්බුක් එකක් අඇත. ඒක ලැප්ටොප් එකක් ලෙස මට පාවිච්චි කරන්න පුලුවන්. :)

ඔයා එකේ දාලා තියෙන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?

දසුන්

Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

Blog - http://lokuhetty.blogspot.com/
Twitter - http://twitter.com/lokuhetty

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Dasun Lokuhetty

unread,
Mar 15, 2010, 5:29:53 AM3/15/10
to openof...@googlegroups.com
උබුන්ටු නෙට්බුක් රීමිx 9.10

Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

Blog - http://lokuhetty.blogspot.com/
Twitter - http://twitter.com/lokuhetty

2010/3/15 Danishka Navin <dani...@gmail.com>

W.H. Kalpa Pathum

unread,
Mar 15, 2010, 9:03:05 AM3/15/10
to openof...@googlegroups.com
2010/3/15 Danishka Navin <dani...@gmail.com>:

> තමන් සතුව ලැප්ටොප් තියෙන අය පොඩ්ඩක් කියන්න. :)
මටත් තියෙනව :-)

දිනය අනුව තමයි එන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න වෙන්නෙ

--

W.H.Kalpa Pathum

Prabath Galagamage

unread,
Mar 15, 2010, 11:04:34 AM3/15/10
to openof...@googlegroups.com
ලැප් ටොප් නැත. දිනය ස්ථිරව කියන්න පුලුවන්දෝ

2010/3/15 W.H. Kalpa Pathum <call...@gmail.com>

--

Danishka Navin

unread,
Mar 16, 2010, 12:14:27 AM3/16/10
to openof...@googlegroups.com
දැනට දිනය 2010 මාර්තු 25
වේලාව උදැසන 8.30 සිට ප.ව 4.00 දක්වා

කෙරෙන කාර්යය: ඔපන්ඔෆිස් සිංහල මුහුණත පිරික්සීම සහ ඒ ආශ්‍රීත දෝෂ හදුනා ගැනීම.

මෙම වැඩසටහන කොළඹදි පැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න.
තවත් පැමිණීමට බලාපොරොත්තුවන අය හැකි ඉක්මනින් දන්වන්න.
එසේ පැමිනෙන අය තමන්ට ලැප්ටොප් ඇති නම් ඒ බව එහි ඇති මෙහෙයුම් පද්ධතිය සමඟම සඳහන් කරන්න.
 
2010/3/15 Prabath Galagamage <gpra...@gmail.com>

Sujith Jayasuriya

unread,
Mar 16, 2010, 12:42:43 AM3/16/10
to openof...@googlegroups.com
ඩනිෂ්ක,
මෙම වැඩසටහන ICTA ආයතනයේදී කරනව නම්, පහත සඳහන් පහසුකම් සපයන්නම්.

ස්ථානය
කෑම බීම
කොටුව දුම්රියපොළ සිට ඒමට, යාමට ප්‍රවාහන පහසුකම්
Kubuntu, Windows 7, සහ XP සමග laptop හෝ PC

2010/3/16 Danishka Navin <dani...@gmail.com>

--
- Sujith

Danishka Navin

unread,
Mar 16, 2010, 12:50:31 AM3/16/10
to openof...@googlegroups.com

2010/3/16 Sujith Jayasuriya <sujithja...@gmail.com>

ඩනිෂ්ක,
මෙම වැඩසටහන ICTA ආයතනයේදී කරනව නම්, පහත සඳහන් පහසුකම් සපයන්නම්.

ස්ථානය
කෑම බීම
කොටුව දුම්රියපොළ සිට ඒමට, යාමට ප්‍රවාහන පහසුකම්
Kubuntu, Windows 7, සහ XP සමග laptop හෝ PC

ස්තුතියි සුජිත්

Mihira Fernando

unread,
Mar 16, 2010, 12:56:08 AM3/16/10
to openof...@googlegroups.com
On Tue, 16 Mar 2010 10:12:43 +0530
Sujith Jayasuriya <sujithja...@gmail.com> wrote:

> ඩනිෂ්ක,
> මෙම වැඩසටහන ICTA ආයතනයේදී කරනව නම්, පහත සඳහන් පහසුකම් සපයන්නම්.
>
> ස්ථානය
> කෑම බීම
> කොටුව දුම්රියපොළ සිට ඒමට, යාමට ප්‍රවාහන පහසුකම්
> Kubuntu, Windows 7, සහ XP සමග laptop හෝ PC

මෙය ඉතා අනගි අදහසක් සහ අවස්තාවක්.

මිහිර.

Bandula Ranathunga

unread,
Mar 16, 2010, 1:22:35 AM3/16/10
to openof...@googlegroups.com

2010/3/16 Danishka Navin <dani...@gmail.com>

2010/3/16 Sujith Jayasuriya <sujithja...@gmail.com>

ඩනිෂ්ක,
මෙම වැඩසටහන ICTA ආයතනයේදී කරනව නම්, පහත සඳහන් පහසුකම් සපයන්නම්.

ස්ථානය
කෑම බීම
කොටුව දුම්රියපොළ සිට ඒමට, යාමට ප්‍රවාහන පහසුකම්
Kubuntu, Windows 7, සහ XP සමග laptop හෝ PC

328.png

Bandula Ranathunga

unread,
Mar 16, 2010, 1:23:30 AM3/16/10
to openof...@googlegroups.com
එනවා. හරිය..!

2010/3/16 Danishka Navin <dani...@gmail.com>

Danishka Navin

unread,
Mar 16, 2010, 2:52:09 AM3/16/10
to openof...@googlegroups.com

2010/3/16 Mihira Fernando <mihira...@gmail.com>

ඔව්, ඔයා සිංහලින් ලියන එකත් සතුටට කාරනයක් :D
 
මිහිර.

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Mihira Fernando

unread,
Mar 16, 2010, 2:58:28 AM3/16/10
to openof...@googlegroups.com
On Tue, 16 Mar 2010 12:22:09 +0530
Danishka Navin <dani...@gmail.com> wrote:

> 2010/3/16 Mihira Fernando <mihira...@gmail.com>
>
> > On Tue, 16 Mar 2010 10:12:43 +0530
> > Sujith Jayasuriya <sujithja...@gmail.com> wrote:
> >
> > > ඩනිෂ්ක,
> > > මෙම වැඩසටහන ICTA ආයතනයේදී කරනව නම්, පහත සඳහන් පහසුකම් සපයන්නම්.
> > >
> > > ස්ථානය
> > > කෑම බීම
> > > කොටුව දුම්රියපොළ සිට ඒමට, යාමට ප්‍රවාහන පහසුකම්
> > > Kubuntu, Windows 7, සහ XP සමග laptop හෝ PC
> >
> > මෙය ඉතා අනගි අදහසක් සහ අවස්තාවක්.
> >
>
> ඔව්, ඔයා සිංහලින් ලියන එකත් සතුටට කාරනයක් :D

මධුරගෙ මෘදුකාංගයට ස්තුති වෙන්න. සිංහලෙන් ලියන්න කාලෙ හොඳයි කියල
හිතුනා. :D

මිහිර

Sujith Jayasuriya

unread,
Mar 16, 2010, 3:16:02 AM3/16/10
to openof...@googlegroups.com
දිනය 25 අනුමතද?

Mar 16, 2010, 3:55:01 AM3/16/10
to openof...@googlegroups.com
දැනට අපි 25දට සැලසුම් කරමු :)

2010/3/16 Sujith Jayasuriya <sujithja...@gmail.com>

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Chanaka Madushan

unread,
Mar 16, 2010, 11:41:33 AM3/16/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
සිංහල භාෂාව වෙනුවෙන් වන ඕනෑම හොඳ කටයුත්තකට මම ලෑස්තියි.

චානක

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 16, 2010, 11:50:04 AM3/16/10
to openof...@googlegroups.com
දැනගන්න ලැබීම සතුටක්!. ඉදිරි කටයුතු වලදී ඔබටත් එකතු වී කටයුතු කිරීමට හැකියාව ලැබේවී.

2010/3/16 Chanaka Madushan <chana...@gmail.com>
සිංහල භාෂාව වෙනුවෙන් වන ඕනෑම හොඳ කටයුත්තකට මම ලෑස්තියි.

චානක
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Prabath Galagamage

unread,
Mar 16, 2010, 12:10:06 PM3/16/10
to openof...@googlegroups.com
එනවෝ. නිවාඩු දාන්නත් වෙනවෝ

2010/3/16 Danishka Navin <dani...@gmail.com>

--

W.H. Kalpa Pathum

unread,
Mar 16, 2010, 3:41:30 PM3/16/10
to openof...@googlegroups.com
2010/3/16 Danishka Navin <dani...@gmail.com>:

> දැනට අපි 25දට සැලසුම් කරමු :)

එළ
බොහෝ විට මටත් සහභාගි වෙන්න පුළුවන් වෙයි :-)

--

W.H.Kalpa Pathum

Danishka Navin

unread,
Mar 17, 2010, 2:16:44 AM3/17/10
to openof...@googlegroups.com
දැනට පැමිණිය හැකි බව දන්වා සිටි අය

  1. ප්‍රබාත්ගලගමගේ
  2. අනුෂ්ක ලක්මාල්
  3. කල්ප පැතුම්
  4. ගයාන් තාරක
  5. ගයාන් කල්හාර
  6. බන්දුල පුෂ්කපකුමාර
  7. බන්දුල රණතුංග
  8. චානක මුදුෂාන්
  9. රජීන් ප්‍රසන්න
මේ අයගේ පැමිණිමේ වෙනසක් ඇත්නම් හැකි ඉක්මනින් දන්වන්න.

මීට අමතරව පැමිණීමට බලාපොරොත්තුවන අය ඇත්නම් හෙට උදැසන 9ට පෙර දන්වන්න.

උදැසන 8.30 සිට සවස 4.00 දක්වා නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටා ඇති ඉක්ටා ආයතන පරිශ්‍රයේදි වැඩසටහන සිදුවේ.

ස්තුතියි,
ඩනිෂ්ක

Prabhash Rajarathne

unread,
Mar 17, 2010, 2:25:00 AM3/17/10
to openof...@googlegroups.com
එතකොට මගේ නම නැත්තේ මම එන්න එපාද??

2010/3/17 Danishka Navin <dani...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--

Danishka Navin

unread,
Mar 17, 2010, 2:30:33 AM3/17/10
to openof...@googlegroups.com
අනේ සමාවෙන්න :)
ඒක අමතක උනානේ ;-)

මෙන්න ලැයිස්තුව

    1. ප්‍රභාෂ් රාජරත්න
    1. ප්‍රබාත් ගලගමගේ
    2. අනුෂ්ක ලක්මාල්
    3. කල්ප පැතුම්
    4. ගයාන් තාරක
    5. ගයාන් කල්හාර
    6. බන්දුල පුෂ්කපකුමාර
    7. බන්දුල රණතුංග
    8. චානක මුදුෂාන්
    9. රජීන් ප්‍රසන්න

      2010/3/17 Prabhash Rajarathne <rpra...@gmail.com>

      --
      Danishka Navin
      http://danishkanavin.blogspot.com

      Rajeen Prasanna

      unread,
      Mar 17, 2010, 2:36:48 AM3/17/10
      to openof...@googlegroups.com

      එනකොට ලැප්ටොප් ගේන්න ඕනද? ICTA එකේ තියෙන නිසා සුජිත් අවශ්‍ය පරිගණක සපයනවාද?

      2010/3/17 Danishka Navin <dani...@gmail.com>

      --
      Rajeen Prasanna R.S.
      Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
      rajeenp...@gmail.com
      http://www.rajeen.tk/
      http://rajeen.photoposts.org

      Dasun Lokuhetty

      unread,
      Mar 17, 2010, 2:39:09 AM3/17/10
      to openof...@googlegroups.com
      මම
         ?

      Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

      Blog - http://lokuhetty.blogspot.com/
      Twitter - http://twitter.com/lokuhetty

      2010/3/17 Danishka Navin <dani...@gmail.com>
      344.gif

      Danishka Navin

      unread,
      Mar 17, 2010, 2:40:01 AM3/17/10
      to openof...@googlegroups.com

      2010/3/17 Rajeen Prasanna <rajeenp...@gmail.com>

      එනකොට ලැප්ටොප් ගේන්න ඕනද? ICTA එකේ තියෙන නිසා සුජිත් අවශ්‍ය පරිගණක සපයනවාද?

      තියෙන අය ගෙනාවට කමක් නැ, තමන් ගේ එකේ වැඩ කරන එක පහසුයි

      ඉක්ටා එකෙන් ගන්න පුලුවන් පරිගණක ගණන සිමීතයි :)

      Danishka Navin

      unread,
      Mar 17, 2010, 2:42:46 AM3/17/10
      to openof...@googlegroups.com
      1. ප්‍රභාෂ් රාජරත්න
      1. ප්‍රබාත් ගලගමගේ
      2. අනුෂ්ක ලක්මාල්
      3. කල්ප පැතුම්
      4. ගයාන් තාරක
      5. ගයාන් කල්හාර
      6. බන්දුල පුෂ්කපකුමාර
      7. බන්දුල රණතුංග
      8. චානක මුදුෂාන්
      9. රජීන් ප්‍රසන්න
      1. දසුන් ලොකුහෙට්ටි
      2. මම ;-)

      2010/3/17 Dasun Lokuhetty <loku...@gmail.com>
      344.gif

      Dasun Lokuhetty

      unread,
      Mar 17, 2010, 2:48:45 AM3/17/10
      to openof...@googlegroups.com
      බොහොම ස්තූතියි.

      Rohana Dasanayaka

      unread,
      Mar 17, 2010, 3:58:49 AM3/17/10
      to openof...@googlegroups.com
      මමත් සහභාගී වීමට කැමතියි. Laptop එක තියෙනවා. මෙහෙයුම් පද්ධතිය Windows.

      රෝහන.

      17/03/2010 12:00 දින, Danishka Navin ලිව්වා:

      Danishka Navin

      unread,
      Mar 17, 2010, 4:25:34 AM3/17/10
      to openof...@googlegroups.com

      2010/3/17 Rohana Dasanayaka <rohanada...@gmail.com>

      මමත් සහභාගී වීමට කැමතියි. Laptop එක තියෙනවා. මෙහෙයුම් පද්ධතිය Windows.

      Version?
       
      Chanaka Madushan

      unread,
      Mar 17, 2010, 4:29:34 AM3/17/10
      to openof...@googlegroups.com
      මට උබුන්ටු තියන machine එකක් දෙන්න බැරිද ?   නිල්පාට Interface වල මට වැඩ කරන්න අමාරුයි.

      Rohana Dasanayaka

      unread,
      Mar 17, 2010, 4:49:51 AM3/17/10
      to openof...@googlegroups.com, Danishka Navin
      17/03/2010 13:55 දින, Danishka Navin ලිව්වා:

      2010/3/17 Rohana Dasanayaka <rohanada...@gmail.com>
      මමත් සහභාගී වීමට කැමතියි. Laptop එක තියෙනවා. මෙහෙයුම් පද්ධතිය Windows.

      Version?
      Windows XP Pro, SP3
       
      රෝහන.

      Rohana Dasanayaka

      unread,
      Mar 17, 2010, 4:48:31 AM3/17/10
      to openof...@googlegroups.com, Danishka Navin
      17/03/2010 13:55 දින, Danishka Navin ලිව්වා:

      2010/3/17 Rohana Dasanayaka <rohanada...@gmail.com>
      මමත් සහභාගී වීමට කැමතියි. Laptop එක තියෙනවා. මෙහෙයුම් පද්ධතිය Windows.

      Version?
      Windows XP
       
      රෝහන.

      Danishka Navin

      unread,
      Mar 17, 2010, 5:45:49 AM3/17/10
      to openof...@googlegroups.com
      පොඩි ගැටලුවක් තියෙනවා :)

      අවශ්‍ය වන්නේ Writer, Calc, Impress සහ Base පිරික්සීමටයි
      මේ සඳහා Win, Deb සහ RPM  අනුකූල පද්ධති තුළ පිරික්සීමට
      12 දෙනෙකු සැහෙනවා.

      දැනට සියලුම පිරිස 19කට වඩා ඉහල ගිහින්.

      විශාල පිරිසක් සිටින විටදි හසුරුවා ගැනිමත් කරදරයි ටිකක්.
      අපි ඉතින් ඇස්කන් වැඩ කරන අය නිසා ලග එක්කෙනා එක්ක කතා කරන්න ගිහාම
      මේ වැඩේට අවදානය අඩු වෙනවා.

      දැනට මට තෙරෙන ආකරයට සාදරණ විදිය මුලින් දන්වපු 12 දෙනාට අවස්තාව දෙන එකයි.

      මොකද ඇබරි ඇබරි ඉන්නේ නැතිව එකපයින් කැමැත්ත දුන් අයව අයින් කරන්න හරි නැ.
      පස්සේ උත්තර දුන් අය කාර්යය බහුල නිසා පහුවෙලා මේල් බලන්නත් ඇති. එකත් ගැටලුවක්.

      ඉතින් තව ටිකක් හිතලා කියන්නම්.

      දැනට තියෙන්නේ 75% විතර මුල් 12 සමඟ මේ වැඩේ කරලා ඉස්සරහට කරන වැඩකදි
      අනිත් අයගේ ඊමෙල් ලිපින තියෙන නිසා ඔවුන් කැදවීමටයි.

      මේ වැඩේදි අනුග්‍රහකයා වන ඉක්ටා ආයතනයෙන් මේකට එන ප්‍රමාණයට කිසිදු අකමැත්තක් නැති බව කරුණාවෙන් සලකන්න.
      ඒවගේම මේකෙදි කෙරෙන්නේ OO-LK  එකේ අව අදහසට ඔවුන් අවශ්‍ය සම්පත් ලබාදිමෙන් දායක වීම පමණයි.

      ගොඩක් ආවම දවසේ වැඩේ පැය4 ඉවර කරන්න පුලුවන් කියන තර්කය එවි..
      එත් නිවාඩුත් දාගෙන දුර ඉදන් එන අය පැය 4කට පමණක් කොළඹට ගෙන්වන එක අසාධරණයි.

      මේ ගැටලුවෙදි කලබල නොවි සුහදව කටයුතු කරන්න කියලා සැමගෙන් ඉල්ලා සිටිනවා.

      ඇත්තටම මෙච්චර පිරිසක් දායකවෙයි කියලා කොහෙත්ම හිතුවේ නැ. සතුටක් දැනෙනවා මෙච්චර පිරිසක් ඉදිරිපත් වීම ගැන. :)

      Dasun Lokuhetty

      unread,
      Mar 17, 2010, 5:54:45 AM3/17/10
      to openof...@googlegroups.com
      ඩනිෂ්ක, මේක OOO සින්හල වලට කරන තත්ව පරීක්ෂණයක්ද? නැතිනම් ඉන්ග්ලිශ් වලට පවත්වන පරීක්ෂණයක්ද?
      මොකද මගේ සින්හල ටයිප් වේගය නම් තවම මදි. ඒකයි ඇහුවෙ.

      දසුන්

      Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

      Blog - http://lokuhetty.blogspot.com/
      Twitter - http://twitter.com/lokuhetty

      2010/3/17 Danishka Navin <dani...@gmail.com>
      --
      ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.

      Danishka Navin

      unread,
      Mar 17, 2010, 5:57:04 AM3/17/10
      to openof...@googlegroups.com

      2010/3/17 Dasun Lokuhetty <loku...@gmail.com>

      ඩනිෂ්ක, මේක OOO සින්හල වලට කරන තත්ව පරීක්ෂණයක්ද? නැතිනම් ඉන්ග්ලිශ් වලට පවත්වන පරීක්ෂණයක්ද?
      මොකද මගේ සින්හල ටයිප් වේගය නම් තවම මදි. ඒකයි ඇහුවෙ.

      සිංහල වලට කරන්නේ
      ටයිප් කරන්න නෙමේ අවශ්‍ය සිංහල කියවන්නයි :)

      ලියන්න අවශ්‍ය නැ
       
      Rajeen Prasanna

      unread,
      Mar 17, 2010, 6:29:48 AM3/17/10
      to openof...@googlegroups.com

      මගේ laptop එකත් ගේන්නම්.

      Ubuntu 9.04 සහ Windows 7 දෙකම තියෙනවා.

      Windows නම් original නෙමෙයි :)

      2010/3/17 Danishka Navin <dani...@gmail.com>

      --

      Danishka Navin

      unread,
      Mar 17, 2010, 6:39:50 AM3/17/10
      to openof...@googlegroups.com

      2010/3/17 Rajeen Prasanna <rajeenp...@gmail.com>

      මගේ laptop එකත් ගේන්නම්.

      Ubuntu 9.04 සහ Windows 7 දෙකම තියෙනවා.

      නියමයි !

      Windows නම් original නෙමෙයි :)

      ඇහුනේ නැ ;-)
       
      Prabath Galagamage

      unread,
      Mar 17, 2010, 11:46:12 AM3/17/10
      to openof...@googlegroups.com
      ස්වේව්ඡාවෙන් වැඩක් කරන තරුණ කට්ටිය අඩු කාලෙක වැඩේට ගොඩක් පිරිසක් එක්වීම ඉතාමත් සතුටුයි.

      Danishka Navin

      unread,
      Mar 22, 2010, 5:13:09 AM3/22/10
      to openof...@googlegroups.com, Rohana Dasanayaka, Rohana Dasanayaka, DD Prabhath
      අපි පළමු වැඩ සටහන සඳහා 12 දෙනෙක් පමණක් සහභාගි කරගන්නවා.

      ඉදිරිපත්වීමට කැමත්ත දැක්වූ අනිත් අයගේ තොරතුරු තිබෙන නිසා ඉදිරි වැඩසටහන් සඳහා ඔවුන් සහභාගි කරව ගන්නවා.

      කව්රුවත් හිත් නරක් කරගන්න එපා.

      ඉස්සරහට තව වැඩ කරන්න පුලුවන් අපිට සංවිධානත්මකව.

      2010/3/17 Danishka Navin <dani...@gmail.com>

      1. ප්‍රභාෂ් රාජරත්න
      2. ප්‍රබාත් ගලගමගේ
      3. අනුෂ්ක ලක්මාල්
      4. කල්ප පැතුම්
      5. ගයාන් තාරක
      6. ගයාන් කල්හාර
      7. බන්දුල පුෂ්කපකුමාර
      8. බන්දුල රණතුංග
      9. චානක මුදුෂාන්
      10. රජීන් ප්‍රසන්න
      11. දසුන් ලොකුහෙට්ටි
      12. මම ;-)

      මේ ලැයිස්තුවේ වෙනසක් නැ

      Udara | රොකියා

      unread,
      Mar 22, 2010, 5:43:19 AM3/22/10
      to openof...@googlegroups.com
      ඔන්න මගේනම් කිසිම හිත් අමනාපයක් නෑ.

      Dinushka Udara | රොකියා
      udar...@gmail.com
      http://achchaaruwa.blogspot.com/

      2010/3/22 Danishka Navin <dani...@gmail.com>
      --
      ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
      "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
      To post to this group, send email to openof...@googlegroups.com
      To unsubscribe from this group, send email to
      openoffice-l...@googlegroups.com
      For more options, visit this group at
      http://groups.google.com/group/openoffice-lk?hl=en
       
      To unsubscribe from this group, send email to openoffice-lk+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.

      lalith priyadarsana vithanage

      unread,
      Mar 22, 2010, 11:37:40 PM3/22/10
      to openof...@googlegroups.com, Rohana Dasanayaka, Rohana Dasanayaka, DD Prabhath
      oo-lk openoffice 3.2 තත්ත්වව පිරික්සුම වැඩසටහනේදී පහතත සඳහන් කරන කරුණු සම්බන්ධධයෙන් ද අවධානය යොමු කරන්නේ නම් මැනවි.

      1.  වී  අකුර මුද්‍රණය නොවීම
      2. එකම ගොනුවක  Portrait හා Landscape වශයෙන්  පිටු තබා ගැනීමට නොහැකිවීම

      3. යමක් Copy හෝ Cut  කර  වෙනත් ගොනුවකට Paste කිරීමේදී  මුල් ගොනුව (Copy/Cut අවස්ථාව ලබා ගත් ගොනුව)  විවෘතව තබා ගැනීමට සිදුවීම

      Mar 23, 2010, 1:14:31 AM3/23/10
      to openof...@googlegroups.com, Rohana Dasanayaka, Rohana Dasanayaka, DD Prabhath
      හිතවත් ලලිත්,

      2010/3/23 lalith priyadarsana vithanage <lpvith...@gmail.com>

      oo-lk openoffice 3.2 තත්ත්වව පිරික්සුම වැඩසටහනේදී පහතත සඳහන් කරන කරුණු සම්බන්ධධයෙන් ද අවධානය යොමු කරන්නේ නම් මැනවි.

      1.  වී  අකුර මුද්‍රණය නොවීම
      2. එකම ගොනුවක  Portrait හා Landscape වශයෙන්  පිටු තබා ගැනීමට නොහැකිවීම

      3. යමක් Copy හෝ Cut  කර  වෙනත් ගොනුවකට Paste කිරීමේදී  මුල් ගොනුව (Copy/Cut අවස්ථාව ලබා ගත් ගොනුව)  විවෘතව තබා ගැනීමට සිදුවීම

      ඔබේ අදහස ඉතා වටිනවා.

      අංක 2 සහ 3 ගැන මම පුද්ගලිකව සොයා බලන්නනම්
      අංක 1 සඳහා මුද්‍රණ යන්ත්‍ර වල සහාය අවශ්‍ය නිසා මෙතන ඉන්න අයම කියනවද
      මොන මුද්‍රණ යන්ත්‍රයේද මේක කරන්න බැරි කියලා.

      අපිට නිශ්චිත මෙහෙයුම් පද්ධතියක් සහ/හෝ මුද්‍රක යන්ත්‍රයක් මේ සඳහා බලපාන බව හදුනා ගත හැකිනම් වටිනවා.

      lalith priyadarsana vithanage

      unread,
      Mar 23, 2010, 2:10:04 AM3/23/10
      to openof...@googlegroups.com
      අප කාර්යාලයේ  ඇති ඔබුන්ටු 9.4 සහ 9.10 ස්ථාපනය කර ඇති පරිගනක වල LKLUG වලින්  ලිපි යතුරුලියනය කරන මුද්‍රණ ලබා ගැනීම සඳහා LEXMARK  E-342n,  E260d,  E210  සහ SAMSUNG  271n  හා TOSHIBA 232  වැනි මුද්‍රණ යන්ත්‍ර  භාවිතා කරයි.  ඒ  සෑම  මුද්‍රණයකම  වී  අකුර මුද්‍රණය නොවේ.    එහෙත් ඔබුන්ටු 8.4 සහ 8.10 ස්ථාපනය කර ඇති පරිගනක වල LKLUG වලින් යතුරු ලියනය කර මුද්‍රණ ලබා ගැනිමේ ගැටළුක් නොමැත.
         
      තවත් දෙයක්   LKLUG  වෙනුවට Iskolapotha  භාවිතා කිරීමේදී ගැටළුවක් නොමැත.

      ස්තුතියි
      lpvpc

      2010/3/23 Danishka Navin <dani...@gmail.com>
      .

      Sujith Jayasuriya

      unread,
      Mar 24, 2010, 6:48:44 AM3/24/10
      to openof...@googlegroups.com
      හෙට දින (25) ICTA ආයතනයේදී පැවැත්වෙන වැඩසටහන සම්බන්දවයි.

      උදේ කොටුව දුම්රියපොළට එන අය සඳහා වාහනයක් උදේ 8 සිට, Lake House අසළ සම්පත් බැංකුව ආසන්නයේ නවතා තැබෙනු ඇත.
      වාහන අංකය - PA 5191 (කළු පැහැති වෑන් රථයක්)
      රියදුරු - බන්දුල (0775-314084)

      2010/3/23 lalith priyadarsana vithanage <lpvith...@gmail.com>
      අප කාර්යාලයේ  ඇති ඔබුන්ටු 9.4 සහ 9.10 ස්ථාපනය කර ඇති පරිගනක වල LKLUG වලින්  ලිපි යතුරුලියනය කරන මුද්‍රණ ලබා ගැනීම සඳහා LEXMARK  E-342n,  E260d,  E210  සහ SAMSUNG  271n  හා TOSHIBA 232  වැනි මුද්‍රණ යන්ත්‍ර  භාවිතා කරයි.  ඒ  සෑම  මුද්‍රණයකම  වී  අකුර මුද්‍රණය නොවේ.    එහෙත් ඔබුන්ටු 8.4 සහ 8.10 ස්ථාපනය කර ඇති පරිගනක වල LKLUG වලින් යතුරු ලියනය කර මුද්‍රණ ලබා ගැනිමේ ගැටළුක් නොමැත.

      --
      ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
      "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
      To post to this group, send email to openof...@googlegroups.com
      To unsubscribe from this group, send email to
      openoffice-l...@googlegroups.com
      For more options, visit this group at
      http://groups.google.com/group/openoffice-lk?hl=en
       
      To unsubscribe from this group, send email to openoffice-lk+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.

      --
      - Sujith

      Sujith Jayasuriya

      unread,
      Mar 24, 2010, 6:55:21 AM3/24/10
      to openof...@googlegroups.com
      අවශ්‍ය වුවහොත් කතා තරන්න - සුජිත් (0773 246 978)

      2010/3/24 Sujith Jayasuriya <sujithja...@gmail.com>

      --
      - Sujith
      Reply all
      Reply to author
      Forward
      0 new messages