OO-LK OpenOffice.org 3.2.1 RC1

2 views
Skip to first unread message

Danishka Navin

unread,
May 10, 2010, 6:53:57 AM5/10/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
OpenOffice.org 3.2.1 RC1 නිකුත් විය.
එහි වින්ඩොස් සඳහා නිකුතුව ඉතා ඉක්මනින්ම ලබා ගත හැක.
අනෙක්ත් Linux (RPM, DEB) , MAC , Solaris සඳහා දැන්ම බාගත හැක.

සිංහල භාෂාවෙදි සිංහල අකුරු හදුනා නොගැනිමේ දෝෂය මෙම නිකුතුවේදි විසදා ඇත.

http://download.openoffice.org/all_rc.html

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en

Chanaka Madushan

unread,
May 10, 2010, 9:31:27 AM5/10/10
to openof...@googlegroups.com

මා හට බාගත කරගත නොහැකි විය. ඇමිණුමේ ඇති දෝෂය පැමිණේ.

--
චානක මධුෂාන් | Chanaka Madushan
Screenshot-1.png

Anushka Lakmal

unread,
May 10, 2010, 9:42:08 AM5/10/10
to openof...@googlegroups.com
2010/5/10 Chanaka Madushan <chana...@gmail.com>:

>
> මා හට බාගත කරගත නොහැකි විය. ඇමිණුමේ ඇති දෝෂය පැමිණේ.

ඇමුණුමේ ඇති පරිදී කිසිම දෝශයක් මට පැමිණියේ නැත..! අන්තර්ජාල සේවාව
පරික්ශාකර බලන්න.!

--
Anushka Lakmal....!

Sinhala Blog : http://freeanushka.blogspot.com/
Skype : anushkalakmal

Chanaka Madushan

unread,
May 11, 2010, 6:27:43 AM5/11/10
to openof...@googlegroups.com
සොයා බැලුවාට ස්තූතියි. අද බාගත කර ගැනීමට කළ උත්සාහය සාර්ථක උනා.

Anushka Lakmal

unread,
May 11, 2010, 7:00:08 AM5/11/10
to openof...@googlegroups.com
2010/5/11 Chanaka Madushan <chana...@gmail.com>:

> සොයා බැලුවාට ස්තූතියි. අද බාගත කර ගැනීමට කළ උත්සාහය සාර්ථක උනා.

සතුටුයි සතුටුයි :D


>
>
> --
> චානක මධුෂාන් | Chanaka Madushan
>
> --
> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> සහාය වීමට අප හා එක්වන්න.
>
> "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
>
> සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
> මෙම සමූහයෙන් ඉවත් වීමට
> openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
>
> වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත
> පිවිසෙන්න.
> http://groups.google.com/group/openoffice-lk?hl=en
>

--
Anushka Lakmal....!

Sinhala Blog : http://freeanushka.blogspot.com/
Skype : anushkalakmal

Reply all
Reply to author
Forward
0 new messages