OO-LK නියම වීඩියෝ Convert එකක්

3 views
Skip to first unread message

සහෝදරයා

unread,
May 20, 2010, 2:09:33 PM5/20/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
වීඩියෝ පැහැදිලිව බලන්න පුලුවන් විදියටConvert කරගන්න හොඳ Converter
එකක් කවුරුහරි දන්නවද සහෝදරයිනේ. කරන එක හොඳට කරගන්න පුලුවන් එකක් උනොත්
ඇති.ඕපන්සෝස් නම් වැඩිය හොඳයි, එහෙම නොවුනත් කමක් නැහැ.
DVD විදියට කරගන්නත් පුළුවන් නම් හොදයි...........

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.

"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk

සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en

Prabath Galagamage

unread,
May 23, 2010, 8:20:04 AM5/23/10
to openof...@googlegroups.com
හැබැයි සහෝදරයා ඔය ප්‍රශ්නෙ වෙන සමූහයකින් ඇහුව නම් වඩා හොදයි වගේ

2010/5/21 සහෝදරයා <sahodar...@gmail.com>



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Mihira Fernando

unread,
May 29, 2010, 5:39:55 AM5/29/10
to openof...@googlegroups.com
On Thu, 2010-05-20 at 11:09 -0700, සහෝදරයා wrote:
> වීඩියෝ පැහැදිලිව බලන්න පුලුවන් විදියටConvert කරගන්න හොඳ Converter
> එකක් කවුරුහරි දන්නවද සහෝදරයිනේ. කරන එක හොඳට කරගන්න පුලුවන් එකක් උනොත්
> ඇති.ඕපන්සෝස් නම් වැඩිය හොඳයි, එහෙම නොවුනත් කමක් නැහැ.
> DVD විදියට කරගන්නත් පුළුවන් නම් හොදයි...........
>

Devede is good to create video DVDs from existing video files.

For general video format conversions Avidemux is good.


සෑන්ඩ්

unread,
May 23, 2010, 9:05:30 AM5/23/10
to openof...@googlegroups.com

http://winff.org/



2010/5/20 සහෝදරයා <sahodar...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages