Fwd: ( සිසු හවුල ) OpenOffice.org උදව් ගොනු සිංහලට පරිවර්තනය කිරීමට පරිවර්තන මැරතන් තරඟයක්

8 views
Skip to first unread message

Prabath Galagamage

unread,
Apr 13, 2010, 1:30:07 PM4/13/10
to openof...@googlegroups.com


---------- Forwarded message ----------
From: <mah...@rmv.sch.lk>
Date: 2010/4/13
Subject: Re: ( සිසු හවුල ) OpenOffice.org උදව් ගොනු සිංහලට පරිවර්තනය කිරීමට පරිවර්තන මැරතන් තරඟයක්
To: sinhala_s...@googlegroups.com


Open office 3.0 සිංහල භාෂාවට හැරවීමට ගන්නා උත්සාහයට මුලින්ම තුති පිදිය
යුතුයි. එමෙන්ම එය භාවිත කිරීමට උදව්වන Help files සිංහල භාෂාවට පරිවර්තනය
කිරීම සඳහා ප්‍රජාවේ සහය ද ලබා ගැනීමට කටයුතු කිරීම එක් අතකින් ඉතා හොඳ දෙයක්
වන අතර අනෙක් අන්තයෙන් අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය. මෙම කාර්යයට සහය දීමට
කැමත්තක් දක්වන ඇතැම් අයට මෙන්ම මා හටද පෞද්ගලිකව ඇති වන ගැටලු කිහිපයක්
මෙහිදී ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
1-      බොහෝ ග්‍රාමීය ප්‍ර දේශ වල භාවිත වන්නේ මන්දගාමී අන්ත්ජාල සබඳතාය. ඔවුහු
අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ  CDMA Phones හා Dialup සම්බන්ධතා හරහාය. එලෙස
සම්බන්ධවන අයට අදාල ගොණු බාගත කර ගෙන මාර්ග ගතව නොසිටිමින් ඒවා පරිවර්තනය කර
ඒවා upload කිරීමට අවස්ථාව සැලසේ නම් වැඩිදෙනෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.
2-      බොහෝ දෙනෙකු මෙම පරිවර්තනයේදී භාවිත කළ යුතු පාරිභාෂික සිංහල වචන ගැන
නොදනී. ඒවා ලබා ගත හැකි ක්‍රමයක් දක්වන්නේ නම් ඉතාම අගනේය.
අවසන් වශයෙන් මෙම කාර්යය ඉතා සාර්ථකවේවායි පතන අතර ඉතා ඉක්මනින් Open office
3.0 සිංහල නිකුතුව ඉදිරිපත් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබෙවායී ! සුබ පතමු.
---මහේෂ් කොඩිතුවක්කු.---

On Mon, 12 Apr 2010 18:37:01 +0200, Mahinda Gunawardana
<mahin...@gmail.com> wrote:
> අගය කළ යුතු වැඩක්. මමත් අනිවාර්යයෙන් ම දායක වෙනවා.
> - මහින්ද ගුණවර්ධන
>
> On 10/04/2010, Chanaka Madushan <chana...@gmail.com> wrote:
>> ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27
දින
>> රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත්
>> වේ.
>> මෙහි අරමුණ වන්නේ මේ වන විට අතුරුමුහුණත පමණක් සිංහලට පරිවර්තනය කර ඇති
>> OpenOffice.org කාර්යාලීය මෘදුකාංග පැකේජයේ උදව් ගොනුද සිංහලට පරිවර්තනය
>> කිරීමයි.
>>
>>
>> සම්පූර්ණ ප්‍රජා මූලික වැඩසටහනක් වන මේ සඳහා දායක වෙන්න කැමති අය මේ
>> සම්බන්ධව
>> ඩනිෂ්ක නවීන් විසින් ඉදිරිපත් කර ඇති පහත සබැඳියේ ඇති සටහන කියවන්න
>> http://danishkanavin.blogspot.com/2010/04/2010.html
>>
>> --
>> මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි.
>>
>> If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
>> http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
>>
>> ඔබට සිංහල ලියන්න අමාරුද ?
>> එසේ නම් පියනගින්න
>> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
>>
>> To unsubscribe, reply using "remove me" as the subject.
>>

--
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි.

If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe

ඔබට සිංහල ලියන්න අමාරුද ?
එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Chinthaka Senanayaka

unread,
Apr 14, 2010, 10:44:26 AM4/14/10
to openof...@googlegroups.com
2-      බොහෝ දෙනෙකු මෙම පරිවර්තනයේදී භාවිත කළ යුතු පාරිභාෂික සිංහල වචන ගැන
නොදනී. ඒවා ලබා ගත හැකි ක්‍රමයක් දක්වන්නේ නම් ඉතාම අගනේය.

suggestion for 2nd problem -

some posts you are asking about good knowledge in Sinhala & English
So, I thought if we can contact with some guys who are doing Sinhala & English
in Campus (in MIT in UOK & UCSC in UOC)?

I sometimes can talk about this with arunoda.(just a suggestion & think about feasibility).

chinthaka-robotikka
B.Sc. in MIT
UOK


Reply all
Reply to author
Forward
0 new messages