ඕපන් ඔෆිස් මුද්‍රණය ආශ්‍රිත කටයුතු සඳහා භාවිත කිරීම

75 views
Skip to first unread message

Anandawardhana

unread,
Jan 11, 2010, 11:56:28 AM1/11/10
to openof...@googlegroups.com
මිත්‍රවරුනි,
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. මයික්‍රොසොෆ්ට් වර්ඩ් මතක් කරන්න වෙනව
මේකෙදි. මොකද මුද්‍රණයට යවන්න හදපු වැඩ කීපෙකට පරණ පන්නයේ ෆොන්ට
භාවිතයෙන් ලියවිලි කීපයක් හදපු මගේ මිත්‍රයෙක් ඒක මට දුන්නා හරි වැරදි
බලලා සම්පූර්ණ කරන්න. නමුත් මම ලිනක්ස් මත ඕපන් ඔෆිස්වලින් යතුරු ලියද්දී
මේ යුනිකෝඩ් නොවන ෆොන්ට්වල ඉස්පිලි පාපිලි යොදාගැනීම ගැන සෑහෙන අමාරුවකට
මුහුණ දුන්නා. MS Word වල නම් මේවට shotcut keys හදාගෙන තමයි ඉස්සර යතුරු
ලිව්වෙ. සම්පූර්ණ ලිනක්ස් වුණාට පස්සෙ යුනිකෝඩ්වලින් ලියලා පස්සෙ
කන්වර්ටරය භාවිත කරන්නයි පුරුදු වෙලා හිටියෙ. නමුත් දැනට වෙන ෆොන්ටයක්
(fm abhaya) මගින් හදලා තියෙන ලියවිල්ලක් මේකෙන් සංස්කරණය කරද්දී ඒක
කරන්න අමාරුයි.

ඕපන් ඔෆිස්වල මේ වගේ shortcut keys යොදාගන්න ක්‍රමයක් තියෙනවද

--
Anandawardhana
http://webalochana.blogspot.com

Mihira Fernando

unread,
Jan 11, 2010, 12:01:00 PM1/11/10
to openof...@googlegroups.com

Anandawardhana

unread,
Jan 11, 2010, 12:07:41 PM1/11/10
to openof...@googlegroups.com
2010/1/11 Mihira Fernando <mihira...@gmail.com>:

>>
> see :
> http://wiki.services.openoffice.org/wiki/Documentation/OOoAuthors_User_Manual/Writer_Guide/Assigning_shortcut_keys
>
> Mihira.
>

ස්තුතියි මිහිර. මම මේක කරලා බලන්නම්
cheers!

Anandawardhana

unread,
Jan 11, 2010, 10:42:40 PM1/11/10
to openof...@googlegroups.com
2010/1/11 Anandawardhana <anandaw...@gmail.com>:

මම මේක බැලුව. ඒකෙන් අදාළ කටයුත්ත ඉෂ්ට වෙන්නෙ නෑ :-(

නිදසුනක් දුන්නොත් අපි යුනිකෝඩ්වලින් යතුරු ලියද්දී ම යන්නට ඉස්පිල්ල
යෙදුවම ඉබේ ම මි යන්න ආදේශ වෙනව නේ. MS Word වලින් පැරණි පන්නයේ ෆොන්ට
භාවිත කරන අය මේවට විවිධ shortcut keys යොදාගන්නව උදාහරණයක් හැටියට මම
alt + m+ i යන combination එක මි යන්න සඳහා හදාගෙන හිටියා. අන්න ඒ වගේ
මගක් නැත්නම් යුනිකෝඩ් නොවන අකුරුවලින් (බාහිර යතුරු ලිවීමේ ආධාරක
මෘදුකාංගයකින් තොර ව) ටයිප් කරන්න අමාරුයි.

ඕපන් ඔෆිස්වල මේ වැඩේ කරගන්න විදිහක් නැහැ වගේ. කවුරු හරි ඉන්නවද ඕපන්
ඔෆිස් භාවිත කරමින් මේ වගේ යුනිකෝඩ් නොවන අකුරුවලින් දීර්ඝ ලිවීමක යෙදුණ
කෙනෙක්? ඒ ගැටලුව විසඳාගත්තෙ කොහොමද?

--
Anandawardhana
http://webalochana.blogspot.com

Pravin Indranama

unread,
Jan 12, 2010, 7:12:46 AM1/12/10
to openof...@googlegroups.com
2010/1/11 Anandawardhana <anandaw...@gmail.com>:

>නමුත් දැනට වෙන ෆොන්ටයක්
> (fm abhaya) මගින් හදලා තියෙන ලියවිල්ලක් මේකෙන් සංස්කරණය කරද්දී ඒක
> කරන්න අමාරුයි.

ෆොන්ට් එක fm-abhya නම් මලින්ත සමරකෝන් ගේ කන්වර්ටරය පාවිච්චි කරන්න
පුලුවන් වෙයි නේද?

මේ හැර යුනිකෝඩ් නොවන සිංහල ෆොන්ට් සඳහා IM එකක් මා දන්නා තරමින් ලිනක්ස්
සඳහා නෑ. ක්ෂෙත්‍රයේදී වින්ඩෝස් පරිශීලකයන් විසින් මේ සඳහා යොදාගැනෙන්නේ
Keyman නම් වාණිජ මෘදුකාංගය. මේ Keyman වල open source implementation
එකක්ද ඇති බව අසා තියෙනවා. මේ සඳහා සිංහල ෆොන්ට් සඳහා IM එකක් නිපදවන්න
පුලුවන් නම් ලිනක්ස් වලින් මුද්‍රණ ක්ෂෙත්‍රයේ යෙදෙන්න පහසුවක් වේවි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.

Danishka Navin

unread,
Jan 12, 2010, 9:05:26 AM1/12/10
to openof...@googlegroups.com


2010/1/12 Pravin Indranama <indr...@gmail.com>

2010/1/11 Anandawardhana <anandaw...@gmail.com>:
>නමුත් දැනට වෙන ෆොන්ටයක්
> (fm abhaya) මගින් හදලා තියෙන ලියවිල්ලක් මේකෙන් සංස්කරණය කරද්දී ඒක
> කරන්න අමාරුයි.

ෆොන්ට් එක fm-abhya නම් මලින්ත සමරකෝන් ගේ කන්වර්ටරය පාවිච්චි කරන්න
පුලුවන් වෙයි නේද?

ගැටලුව ඒක නෙමේ..
අබය අකුරු රටාව භාවිත කරීමට අවශ්‍යම අවස්තාවක දි එම අකරු  රටාව භාවිතයෙන් OpenOffice මතදි පද සැකසුමයි.

මේ හැර යුනිකෝඩ් නොවන සිංහල ෆොන්ට් සඳහා IM එකක් මා දන්නා තරමින් ලිනක්ස්
සඳහා නෑ. ක්ෂෙත්‍රයේදී වින්ඩෝස් පරිශීලකයන් විසින් මේ සඳහා යොදාගැනෙන්නේ
Keyman නම් වාණිජ මෘදුකාංගය. මේ Keyman වල open source implementation
එකක්ද ඇති බව අසා තියෙනවා. මේ සඳහා සිංහල ෆොන්ට් සඳහා IM එකක් නිපදවන්න
පුලුවන් නම් ලිනක්ස් වලින් මුද්‍රණ ක්ෂෙත්‍රයේ යෙදෙන්න පහසුවක් වේවි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en




--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Pravin Indranama

unread,
Jan 12, 2010, 9:28:01 AM1/12/10
to openof...@googlegroups.com
2010/1/12 Danishka Navin <dani...@gmail.com>:

> ගැටලුව ඒක නෙමේ..
> අබය අකුරු රටාව භාවිත කරීමට අවශ්‍යම අවස්තාවක දි එම අකරු  රටාව භාවිතයෙන්
> OpenOffice මතදි පද සැකසුමයි.

මට නම් ලිනක්ස් වලදී ඒ සඳහා ඇති එකම විසඳුම මලින්තගේ කන්වර්ටරය පමණයි.
තරමක් කරදරකාරී දෙයක් (වෙනත් තැනක ලියමින් කොපි කිරීම) උනත් වෙන කරන්න දෙයක් නැහැ.

Danishka Navin

unread,
Jan 12, 2010, 9:37:35 AM1/12/10
to Pravin Indranama, openof...@googlegroups.com


2010/1/12 Pravin Indranama <indr...@gmail.com>
2010/1/12 Danishka Navin <dani...@gmail.com>:

> ගැටලුව ඒක නෙමේ..
> අබය අකුරු රටාව භාවිත කරීමට අවශ්‍යම අවස්තාවක දි එම අකරු  රටාව භාවිතයෙන්
> OpenOffice මතදි පද සැකසුමයි.

මට නම් ලිනක්ස් වලදී ඒ සඳහා ඇති එකම විසඳුම මලින්තගේ කන්වර්ටරය පමණයි.
තරමක් කරදරකාරී දෙයක් (වෙනත් තැනක ලියමින් කොපි කිරීම) උනත් වෙන කරන්න දෙයක් නැහැ.



ඔයාගේ අදහස පැහැදිලියි..
එත් මෙතන ප්‍රායෝගික ගැතලුවක් තියෙනවා.. 100% අන්තර්ජාලය මත යැපෙන්න වෙනවා ඒ ක්‍රමේදි.
ඉතින් අපිට අලුතින්ම කෙනෙක්ව OpenOffice වලට හෝ මොනම දේකට ගෙනයාමේදි මෙවැනි අමතර දෙයක් හිසමත පැටවීම
එතරම් සුදුදු නැ නේද?

ඔබ පැවසු foss මත පදනම් වූ විසදුමකට හැකි ඉක්මනින් යාම ඉතා වැදගත් බවයි පෙන්නේ..
 


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 12, 2010, 10:58:11 AM1/12/10
to openof...@googlegroups.com


2010/1/12 Danishka Navin <dani...@gmail.com>



2010/1/12 Pravin Indranama <indr...@gmail.com>
2010/1/12 Danishka Navin <dani...@gmail.com>:

> ගැටලුව ඒක නෙමේ..
> අබය අකුරු රටාව භාවිත කරීමට අවශ්‍යම අවස්තාවක දි එම අකරු  රටාව භාවිතයෙන්
> OpenOffice මතදි පද සැකසුමයි.

මට නම් ලිනක්ස් වලදී ඒ සඳහා ඇති එකම විසඳුම මලින්තගේ කන්වර්ටරය පමණයි.
තරමක් කරදරකාරී දෙයක් (වෙනත් තැනක ලියමින් කොපි කිරීම) උනත් වෙන කරන්න දෙයක් නැහැ.



ඔයාගේ අදහස පැහැදිලියි..
එත් මෙතන ප්‍රායෝගික ගැතලුවක් තියෙනවා.. 100% අන්තර්ජාලය මත යැපෙන්න වෙනවා ඒ ක්‍රමේදි.
මම හිතන්නේ ඒ පිටුව සුරැකීම මගින් අන්තර්ජාලය නොමැතිවද භාවත කරන්න පුලුවන්
ඉතින් අපිට අලුතින්ම කෙනෙක්ව OpenOffice වලට හෝ මොනම දේකට ගෙනයාමේදි මෙවැනි අමතර දෙයක් හිසමත පැටවීම
එතරම් සුදුදු නැ නේද?
කොහෙත්ම නැහැ
 

ඔබ පැවසු foss මත පදනම් වූ විසදුමකට හැකි ඉක්මනින් යාම ඉතා වැදගත් බවයි පෙන්නේ..
 


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.



--

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en




--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Gayan Madhurana Rathnyake

unread,
May 7, 2012, 9:39:12 AM5/7/12
to openof...@googlegroups.com

යූත්මැක්ස්

unread,
May 22, 2012, 4:13:20 AM5/22/12
to openof...@googlegroups.com
මේකට විසඳුම මධුරංග මල්ලි දීලා තියනවා. මේක උත්සාහ කරලා බලන්න.

http://pvgm.blogspot.com/2012/05/fmabhaya.html

මම හිතන්නේ මේක තමයි එකම විසඳුම.

අජිත් මංජුල
Reply all
Reply to author
Forward
0 new messages