ඒ නිසා මේගැනත් පොඩ්ඩක් බලන්න මේ ගැනත්.සමහර විට මේ ගැන දැනුවත් කිරීමේ
වැඩමුළුවක් කරන්න අවස්තාවක් දෙන්න කියල ඉල්ලීමක් කලොත් වැඩේ හරියන්න
පුළුවන්.
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

බද්දේගමනම් මට තැන හොයාගන්න පුළුවන්.අවස්තාවක් ඉල්ලලා ලියුමක් තියෙනම් හරි
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en
හිතවත් ඩනිෂ්ක,
මට මේ ගැන ඇඹිලිපිටිය අවට කටයුතු කල හැකියි. මම මේ දවස් වල ඇඹිලිපිටිය කලාපයේ පාසල් සදහා විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබදව දැනවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට උත්සාහ කරනවා. මේ මගින් උඹුන්ටු, හන්තාන ලිනක්ස් හා Open Office පිළිබදව දැනවත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මට ඒ පිළිබදව තව ප්‍රතිපාදන ගැටළුවක් තියෙනවා. ඒක විසදාගත් ගමන් නැවත මම ඔබට අමතන්නම්. මම කොහොමත් මේක සංවිධානය කරගෙන ඔබට කතා කරන්නයි හිටියේ.
ඒ වගේම අපේ කාර්යාලයේත් මේ පිළිබදව මම සෑහෙන්න දැනුවත් කිරීමක් කරලා තියෙනවා. දැනට පරිගණක කීපයකම සාර්ථකව භාවිතා කරනවා.
ඒ වගේම මම මේ ගැන LGN IT admin group එකත් දැනුවත් කරන්නම්.