OO-LK Math වල දහයෙ පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා වලට හැරවීමේ ක්‍රියාවලිය නිරූපණය කරන්න දන්නවද?

12 views
Skip to first unread message

W.H. Kalpa Pathum

unread,
May 11, 2010, 9:30:29 AM5/11/10
to openof...@googlegroups.com
මට ඕන වෙලා තියෙන්නෙ දහයෙ පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා බවට හැරවීමේ
ක්‍රියාවලිය නිරූපණය කරල doc එකක් හදන්න. ඒ කිව්වෙ දෙකෙන් බෙදල එන උත්තරේ
ආපහු දෙකෙන් බෙදල.... මේ ක්‍රියාවලිය නිරූපණය කරන්න (හරියට ඇමුණුමේ
තියෙනව වගේ). මේකෙ L අකුර වගේ බෙදන කෑල්ල දාන එක කරන විදියක් තමයි හොයා
ගන්න බැරි වුණේ. මේක කරන විදිය දන්නවද (Math හෝ වෙන මෘදුකාංගයක් වුණත්
අවුලක් නෑ)? (සරල විදියක්. අතින් ඉරි ඇදල නම් බෑ :-) )

--
Best Regards,

W.H.Kalpa Pathum
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.

"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk

සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en

decimal to binary.png

Thameera Senanayaka

unread,
May 11, 2010, 11:09:40 AM5/11/10
to openof...@googlegroups.com
Attach කරල තියෙන රූපෙ බලන්න. මේ විදියට නම් හදන්න පුළුවන්. ඔයාට හොඳ වෙයිද දන්නෙ නෑ.

මේක හැදුවෙ OOCalc වලින්. ඔය තියෙන්නෙ Table එකක borders අපට ඕන විදියට ඇඳලා. Text align එක අපට ඕන විදියට වෙනස් කරලා. -0, -1 වගේ දේවල් දාන cells, Format cells වලින් Category එක Text විදියට වෙනස් කරලා.

2010/5/11 W.H. Kalpa Pathum <call...@gmail.com>



--

http://twitter.com/thameera
http://thameeragetheeraya.blogspot.com
div.png

Dakshika Jayathilaka

unread,
May 11, 2010, 10:01:50 PM5/11/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
Try with LaTeX,...

http://www.forkosh.com/mimetextutorial.html

http://www.codecogs.com/latex/eqneditor.php

Regards,
Dakshika Jayathilaka

On May 11, 8:09 pm, Thameera Senanayaka <thameera...@gmail.com> wrote:
> Attach කරල තියෙන රූපෙ බලන්න. මේ විදියට නම් හදන්න පුළුවන්. ඔයාට හොඳ වෙයිද
> දන්නෙ නෑ.
>
> මේක හැදුවෙ OOCalc වලින්. ඔය තියෙන්නෙ Table එකක borders අපට ඕන විදියට ඇඳලා.
> Text align එක අපට ඕන විදියට වෙනස් කරලා. -0, -1 වගේ දේවල් දාන cells, Format
> cells වලින් Category එක Text විදියට වෙනස් කරලා.
>

> 2010/5/11 W.H. Kalpa Pathum <callka...@gmail.com>


>
>
>
> > මට ඕන වෙලා තියෙන්නෙ දහයෙ පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා බවට හැරවීමේ
> > ක්‍රියාවලිය නිරූපණය කරල doc එකක් හදන්න. ඒ කිව්වෙ දෙකෙන් බෙදල එන උත්තරේ
> > ආපහු දෙකෙන් බෙදල.... මේ ක්‍රියාවලිය නිරූපණය කරන්න (හරියට ඇමුණුමේ
> > තියෙනව වගේ). මේකෙ L අකුර වගේ බෙදන කෑල්ල දාන එක කරන විදියක් තමයි හොයා
> > ගන්න බැරි වුණේ. මේක කරන විදිය දන්නවද (Math හෝ වෙන මෘදුකාංගයක් වුණත්
> > අවුලක් නෑ)? (සරල විදියක්. අතින් ඉරි ඇදල නම් බෑ :-) )
>
> > --
> > Best Regards,
>
> > W.H.Kalpa Pathum
> >http://kalpapathum.blogspot.com
> >http://thiraya.wordpress.com
>
> > --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන්න.
>
> > "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"

> > irc නාලිකාවhttp://webchat.freenode.net/?channels=oo-lk


>
> > සමූහයට ලිවීම සඳහා  openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
> > මෙම සමූහයෙන් ඉවත් වීමට

> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>වෙත ලිපියක් එවන්න.


>
> > වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >  වෙත පිවිසෙන්න.
> >http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> --
>

> http://twitter.com/thameerahttp://thameeragetheeraya.blogspot.com


>
> --
> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
>
> "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"

> irc නාලිකාවhttp://webchat.freenode.net/?channels=oo-lk


>
> සමූහයට ලිවීම සඳහා  openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
> මෙම සමූහයෙන් ඉවත් වීමට
> openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
>
> වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"  වෙත පිවිසෙන්න.http://groups.google.com/group/openoffice-lk?hl=en
>

>  div.png
> 2KViewDownload

ගයාන් තාරක | Gayan Tharaka

unread,
May 12, 2010, 12:14:36 AM5/12/10
to openof...@googlegroups.com
2|10
2| 5 - 0
2| 2 - 1
    1 - 0

copy & paste this 

2010/5/11 W.H. Kalpa Pathum <call...@gmail.com>
මට ඕන වෙලා තියෙන්නෙ දහයෙ පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා බවට හැරවීමේ



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

W.H. Kalpa Pathum

unread,
May 12, 2010, 11:02:08 PM5/12/10
to openof...@googlegroups.com
2010/5/12 Dakshika Jayathilaka <sinha...@gmail.com>:බොහොම ස්තුතියි

W.H. Kalpa Pathum

unread,
May 12, 2010, 11:03:57 PM5/12/10
to openof...@googlegroups.com
2010/5/12 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

> 2|10
> 2| 5 - 0
> 2| 2 - 1
>     1 - 0
> copy & paste this

Thanks

ගයාන් තාරක | Gayan Tharaka

unread,
May 13, 2010, 12:30:37 AM5/13/10
to openof...@googlegroups.com
අයියෝ මේක plain text ද බැලුවේ.. 10 5 2 යටින් ඉරි ඇදල තිබුනේ.

2010/5/13 W.H. Kalpa Pathum <call...@gmail.com>

W.H. Kalpa Pathum

unread,
May 13, 2010, 7:51:39 AM5/13/10
to openof...@googlegroups.com
2010/5/13 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

> අයියෝ මේක plain text ද බැලුවේ.. 10 5 2 යටින් ඉරි ඇදල තිබුනේ.
>
:-) මෙතන තියෙන්නෙ | සහ යටින් ඉරි ඇදීම නේද?

ගයාන් තාරක | Gayan Tharaka

unread,
May 13, 2010, 7:54:19 AM5/13/10
to openof...@googlegroups.com
ඔව්

2010/5/13 W.H. Kalpa Pathum <call...@gmail.com>:

W.H. Kalpa Pathum

unread,
May 13, 2010, 7:56:24 AM5/13/10
to openof...@googlegroups.com
2010/5/13 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:
> ඔව්
>
හරි බොහොම ස්තුතියි
Reply all
Reply to author
Forward
0 new messages