OpenOffice අනාගතය

2 views
Skip to first unread message

Danishka Navin

unread,
Sep 28, 2010, 12:53:31 PM9/28/10
to
OO.org ව්‍යාපෘතිය සඳහා ඔබ දුන් සහාය අගය කරන අතර ඔබ ප්‍රජාසේවයක් වෙනුවෙන් කළ ඒ කටයුත්ත
Oracle සමාගමේ ආධිපත්‍යයට යට නොවන බව සතුටින් දන්වා සිටිමි.

පසුගිය දිනවල OpenOffice.org ව්‍යාපෘතියේ අනාගතයට අදාලව වෙනස් කම් රැස්ක සිදුවූ අතර.

අද දින සිට ආරම්ඹ වන The Document Foundation මඟින් මෙතෙක් OpenOffice.org ප්‍රජාව සිදුකළ මෙහෙය
Oracle සමාගමේ බලපැමකින් තොරව සිදු කරනු ඇත.

වැඩි තොරතුරු අවශ්‍ය නම්
http://danishkanavin.blogspot.com/2010/09/openofficeorg.html

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages