OO-LK පරිවර්ථනය පිඵිබඳ ප්‍රශ්නයක්

1 view
Skip to first unread message

මහේෂ් කූරගම

unread,
Apr 28, 2010, 8:30:10 AM4/28/10
to openof...@googlegroups.com

ගණිත සූත්‍ර පරිවර්තනයේ දී නිවැරද වන්නේ

Example: SIN (PI/2)

උදාහරණය: SIN (PI/2)  යන්නද?
උදාහරණය: සයින(PI/2)  යන්නද?

SIN යන්න පරිවර්තනය කළ හැකිද ?

--
මහේෂ් කූරගම

Mahesh Kooragama
0773 872999

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Thameera Senanayaka

unread,
Apr 28, 2010, 8:39:54 AM4/28/10
to openof...@googlegroups.com
මගේ අදහස නම් SIN ලෙසම තැබීම සුදුසු බවයි. සිංහලෙන් තැබුවායැයි කියා වාසියක් මෙහිදී මතු නොවේ.

2010/4/28 මහේෂ් කූරගම <bmkm...@gmail.com>



--

http://twitter.com/thameera
http://thameeragetheeraya.blogspot.com

මහේෂ් කූරගම

unread,
Apr 28, 2010, 8:46:33 AM4/28/10
to openof...@googlegroups.com
මාගේ අදහසද එයයි.
නමුත් කවුරුන් හෝ කෙනෙකු මා පරිවර්තනය කල වදන් වෙනස් කර ඇත. ඔහු TAN යන්න ටෑන් ලෙස නැවත වෙනස් කර ඇත


--
මහේෂ් කූරගම

Mahesh Kooragama
0773 872999


2010/4/28 Thameera Senanayaka <thame...@gmail.com>

Prabath Galagamage

unread,
Apr 28, 2010, 9:16:08 AM4/28/10
to openof...@googlegroups.com
හන්තාන අයි.ආර්.සී එකේ අයට දැනම් දෙන්න

>>> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>


>>> For more options, visit this group at
>>> http://groups.google.com/group/openoffice-lk?hl=en
>>>
>>
>>
>>
>> --
>>
>> http://twitter.com/thameera
>> http://thameeragetheeraya.blogspot.com
>>
>> --
>> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
>> සහාය වීමට අප හා එක්වන.
>> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
>> To post to this group, send email to openof...@googlegroups.com
>> To unsubscribe from this group, send email to

>> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>


>> For more options, visit this group at
>> http://groups.google.com/group/openoffice-lk?hl=en
>>
>
> --
> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> සහාය වීමට අප හා එක්වන.
> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> To post to this group, send email to openof...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> openoffice-l...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/openoffice-lk?hl=en
>


--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

මහේෂ් කූරගම

unread,
Apr 28, 2010, 10:20:28 AM4/28/10
to openof...@googlegroups.com
දැනුම් දුන්නා ඒත් උත්තර නෑ


මහේෂ් කූරගම

Mahesh Kooragama
0773 872999


2010/4/28 Prabath Galagamage <gpra...@gmail.com>

Prabath Galagamage

unread,
Apr 28, 2010, 10:32:30 AM4/28/10
to openof...@googlegroups.com
කමක් නෑ වැරැද්ද ආපහු කරන එකක් නෑ. අර අපේ ඩොක් එකටත් මේ උපදෙස දැම්ම නම් හරි
Reply all
Reply to author
Forward
0 new messages