දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! (Happy Wesak...!)

653 views
Skip to first unread message

ඉලංක - Ilanka Kularathne

unread,
May 27, 2010, 12:59:29 AM5/27/10
to


දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! (Happy Wesak...!)
 




--
-~--~-------~--~-
- AyubOwan! -  
---~-----------~---

First, My Motherland! Second, My Motherland!! Third, My Motherland!!!

www.facebook.com/ilanka
image001.jpg

Danishka Navin

unread,
May 29, 2010, 6:51:48 AM5/29/10
to openof...@googlegroups.com
සිත සැලෙනවා මෙහෙම මේල් ආවම.
කරුණාකර ආයෙ එවන්න එපා

2010/5/27 ඉලංක - Ilanka Kularathne <ila...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
image001.jpg

ඉලංක - Ilanka Kularathne

unread,
May 29, 2010, 9:27:58 AM5/29/10
to openof...@googlegroups.com
ඇහුවට තරහා වෙන්න එප‍ෙ.

මේ මේල් එකේ වැරැද්දක් තියෙනවාද..?

ඉලංක.



2010/5/29 Danishka Navin <dani...@gmail.com>
image001.jpg

Danishka Navin

unread,
May 29, 2010, 10:36:30 AM5/29/10
to openof...@googlegroups.com


2010/5/29 ඉලංක - Ilanka Kularathne <ila...@gmail.com>

ඇහුවට තරහා වෙන්න එප‍ෙ.

තරහා නැ.
01. මේ සමූහයට කිසි සේත්ම අදාල නැ නේද
02. Text එකක් නම් කමකුත් නැ
03. Happy Wesak කිවම අවුලක් නැද්ද? (මේක නත්තලට සුභ පැතුම් යැවිම කොපි කිරීමක්)



image001.jpg

Arunoda Susiripala

unread,
May 29, 2010, 11:11:34 AM5/29/10
to openof...@googlegroups.com

තරහා නැ.
01. මේ සමූහයට කිසි සේත්ම අදාල නැ නේද

මේක අදාල නැති වුනාට.. මම නම් වරදක් දකින්නෙ නෑ. සමූහයේ කට්ටිය මේවගේ එකකට tread එකක් දාන එක නරකක් නෑ.
 
02. Text එකක් නම් කමකුත් නැ

Text එකක් තමා වෙන්න තිබ්බෙ.
 
03. Happy Wesak කිවම අවුලක් නැද්ද? (මේක නත්තලට සුභ පැතුම් යැවිම කොපි කිරීමක්)

:) 



--
Arunoda Susiripala
http://arunoda.com
http://twitter.com/arunoda
image001.jpg

ඉලංක - Ilanka Kularathne

unread,
May 29, 2010, 10:57:39 AM5/29/10
to openof...@googlegroups.com
01. මේ සමූහයට කිසි සේත්ම අදාල නැ නේද
02. Text එකක් නම් කමකුත් නැ

 - පලමු කරුණු 2 හිස නමා පිළිගන්නෙමි. මින්පසු එවැන්නක් සමූහයට නොඑවීමට වගබලා ගනිමි. (සාමාන්‍යයෙන් මෙවැනි දෑ මම මා සතු ලිපින සියල්ලටම යොමු කරන නිසයි මෙය සිදුවුනෙත්)


03. Happy Wesak කිවම අවුලක් නැද්ද? (මේක නත්තලට සුභ පැතුම් යැවිම කොපි කිරීමක්)

- එය මාතෘකාවට අමතරව යොදා ඇත්තේ යුනිකෝඩ් භාවිත නොකරන සහ මාගේ විදේශික ස‍ගයන් සදහායි. කිසිසේත්ම කොපි කිරීමක් ලෙසින් නොවේ.

කෙසේ නමුත් ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි ධනිෂ්ක!
image001.jpg
Reply all
Reply to author
Forward
0 new messages