නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතය

43 views
Skip to first unread message

Prabath Galagamage

unread,
Oct 7, 2011, 9:55:55 AM10/7/11
to openof...@googlegroups.com
නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ සමාජ විද්‍යා විෂයය ආශ්‍රිත පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීමට සහයෝගය දැක්වීමට කැමති openoffice-lk සාමාජික සාමාජිකාවන් වෙත.

පහත ප්‍රශ්ණ සඳහා ඔබගේ අදහස් සටහන් කරන්නේ නම් අතිශය ස්තූතිවන්ත වෙමි.

01. ඔබ භාවිතා කරන නිදහස් හා විවෘත මෘදුකාංග (Free and Open Source Software)  මොනවාද?
03. නිදහස් හා විවෘත මෘදුකාංග ප්‍රවර්ධනයට ඔබ දායක වී ඇත්ද? ඇත්නම් ඒ කුමන ආකාරයන්ටද?
02. නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ ඔබගේ අදහස කෙටියෙන් දක්වන්න.




--
Prabath Galagamage
http://www.ejsa.info

Chinthaka Senanayaka

unread,
Oct 7, 2011, 1:12:20 PM10/7/11
to openof...@googlegroups.com
නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ සමාජ විද්‍යා විෂයය ආශ්‍රිත පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීමට සහයෝගය දැක්වීමට කැමති openoffice-lk සාමාජික සාමාජිකාවන් වෙත.

පහත ප්‍රශ්ණ සඳහා ඔබගේ අදහස් සටහන් කරන්නේ නම් අතිශය ස්තූතිවන්ත වෙමි.

01. ඔබ භාවිතා කරන නිදහස් හා විවෘත මෘදුකාංග (Free and Open Source Software)  මොනවාද?

ඔක්කොම ඔපෙන් ඔෆ්ෆිචේ එරෙන්න
 
03. නිදහස් හා විවෘත මෘදුකාංග ප්‍රවර්ධනයට ඔබ දායක වී ඇත්ද? ඇත්නම් ඒ කුමන ආකාරයන්ටද?

ow ඔපෙන් ඔෆ්ෆිචේ හෙල්ප් document සිංහලට පරිවර්තනය කිරීම
 
02. නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ ඔබගේ අදහස කෙටියෙන් දක්වන්න.

නිදහස් එඩිට් කරන්න පුළුවන්, අපිට ඌන විදියට වෙනස් කරලා තෙනේ හෙටියට paawichchi කරන්න පුළුවන් igena ගන්න ඉන්ටෙරෙස්ටින්ග්


--
It's all about attitude and moral, trust yourself and always be confident !!!
 
W. Chinthaka Senanayaka,
Undergraduate,
B. Sc. in Management & Information Technology (MIT),
Faculty of Science,
University of Kelaniya,
Sri Lanka.

Tharaka Weerasekara

unread,
Oct 7, 2011, 10:31:12 PM10/7/11
to openof...@googlegroups.com
මගේ බ්ලොගයෙන් අදහසක් හැකිනම් ගන්න. පසුවට පිළිතුරු එවන්නම්.

tharaka-lankanet.blogspot.com
තාරක

2011/10/7 Prabath Galagamage <gpra...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.
Reply all
Reply to author
Forward
0 new messages