Translation Marathon for the OpenOffice.org Help

7 views
Skip to first unread message

Danishka Navin

unread,
Apr 4, 2010, 10:18:04 AM4/4/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
OpenOffice.org Help ඉක්මනින් නිම කිරීමට අපි පොඩි මැරතන් එකක් කරන්න හදන්නේ.
එන අය දැන්ම නම් දෙන්න ඒ වගේම දිනයක් ස්තිරකරගන්න ඔනා.

ස්තුතියි

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Prabath Galagamage

unread,
Apr 4, 2010, 10:21:27 AM4/4/10
to openof...@googlegroups.com
මම එනවෝ - හැබැයි වතුර ගහන්න ඔට්ටු නෑ - මට මේ දවස්වල හෙම්බිරිස්සාව

2010/4/4 Danishka Navin <dani...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

328.png

W.H. Kalpa Pathum

unread,
Apr 4, 2010, 10:21:52 AM4/4/10
to openof...@googlegroups.com
2010/4/4 Danishka Navin <dani...@gmail.com>:

> OpenOffice.org Help ඉක්මනින් නිම කිරීමට අපි පොඩි මැරතන් එකක් කරන්න හදන්නේ.
> එන අය දැන්ම නම් දෙන්න ඒ වගේම දිනයක් ස්තිරකරගන්න ඔනා.
>
කල්ප පැතූම් ;-)

මෑරතන් එක දුවන්න පෝය දවස වගේ දවසක් දාගමුද?
අදහසක් පමණයි :-)

> ස්තුතියි
>
> --
> Danishka Navin
> http://danishkanavin.blogspot.com
>

> --
> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> සහාය වීමට අප හා එක්වන.
> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> To post to this group, send email to openof...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> openoffice-l...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/openoffice-lk?hl=en
>

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

Danishka Navin

unread,
Apr 4, 2010, 10:23:56 AM4/4/10
to openof...@googlegroups.com
කවදද ? කොහොමද ? කොච්චර කාලයකටද? කරන්නේ කියන ගැටලුවලට පිළිතුරු අවශ්‍යයි :)

Danishka Navin

unread,
Apr 4, 2010, 10:34:05 AM4/4/10
to openof...@googlegroups.com
සමාවෙන්න සමහර අයට මේක පැටලිලා වගේ.
මේක මේ ඔපන්ඔෆිස් සඳහා ප්‍රචාරණයට පාරේ දිවිමක් නෙමේ
පරිගණකය හරහා ඔපන්ඔෆිස් හදව් පිටු සිංහලට හැරවීමයි :D

2010/4/4 Danishka Navin <dani...@gmail.com>

කවදද ? කොහොමද ? කොච්චර කාලයකටද? කරන්නේ කියන ගැටලුවලට පිළිතුරු අවශ්‍යයි :)

Chanaka Madushan

unread,
Apr 4, 2010, 10:35:27 AM4/4/10
to openof...@googlegroups.com
මේක කරන්න අපි එක තැනකට එකතුවෙනවද?
රෑක වගේ කරොත් නරකද?
සේරමලට ඉන්න පුළුවන්නෙ

--
http://athulanthaya.blogspot.com

Mihira Fernando

unread,
Apr 4, 2010, 10:43:10 AM4/4/10
to openof...@googlegroups.com
On Sun, 4 Apr 2010 20:04:05 +0530
Danishka Navin <dani...@gmail.com> wrote:

> සමාවෙන්න සමහර අයට මේක පැටලිලා වගේ.
> මේක මේ ඔපන්ඔෆිස් සඳහා ප්‍රචාරණයට පාරේ දිවිමක් නෙමේ
> පරිගණකය හරහා ඔපන්ඔෆිස් හදව් පිටු සිංහලට හැරවීමයි :D
>

අය්යෝ! එහෙමද? මම වතුර ගහන්න බෑග්,බකටුත් ලෑස්තිකලා! :D

මිහිර.

Prabath Galagamage

unread,
Apr 4, 2010, 10:57:31 AM4/4/10
to openof...@googlegroups.com
නිවාඩු දවසක් වීම හොදයි. නෙට් එකේ ඉදගෙන චැට් එක හරහා කරමු. ඈත අයට එන්න අමාරුයිනෙ. ඒත් ලග ලග අය එකතු වෙනවනම් අවුලක් නෑ. එ‍තකොට වැඩේ ලේසියිනෙ

2010/4/4 Chanaka Madushan <chana...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Prabhash Rajarathne

unread,
Apr 4, 2010, 11:01:32 AM4/4/10
to openof...@googlegroups.com
ලඟදිම තියන එක තමා හොඳ නැත්තං ඕක වෙන්නේ නෑ (පුද්ගලික අත්දැකීමෙන් කිවුවේ)

2010/4/4 Mihira Fernando <mihira...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.

--
ප්‍රභාෂ් රාජරත්න || Prabhash Rajarathne
සිංහල බොලොග් එක  : http://rprabhash.blogspot.com
English Blog           : http://rprabhash.wordpress.com

Follow me on Twitter : http://twitter.com/rprabhash

Dasun Lokuhetty

unread,
Apr 4, 2010, 11:16:01 AM4/4/10
to openof...@googlegroups.com
මේ, අපි ඕක ඉරිද හ‍රි කිව්වත් වගේ පෝය දවසක හ‍රි දාගමු. එතකොට ලේසියි
අනිත් එක පුලුවන් කට්ටිය එක තැනකට සෙට් වෙන එකත් නියමයි.

මතකනෙ, එදා හිතුවටත් වැඩියෙන් කලානෙ.

දසුන්

Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create a Message yourself.

Blog - http://lokuhetty.blogspot.com/
Twitter - http://twitter.com/lokuhetty

Anushka Lakmal

unread,
Apr 4, 2010, 11:19:37 AM4/4/10
to openof...@googlegroups.com
ඔන්න වතුර වැඩේ මම බාරගන්නවා :D දෙන්නම් බවුසර් ගෙනැල්ලා   :D

--
Anushka Lakmal...'^_^'

http://freeanushka.blogspot.com/  
al.b...@yahoo.com
anushk...@gmail.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~>>>>>>

W.H. Kalpa Pathum

unread,
Apr 4, 2010, 11:28:56 AM4/4/10
to openof...@googlegroups.com
2010/4/4 Dasun Lokuhetty <loku...@gmail.com>:

> මේ, අපි ඕක ඉරිද හ‍රි කිව්වත් වගේ පෝය දවසක හ‍රි දාගමු. එතකොට ලේසියි
> අනිත් එක පුලුවන් කට්ටිය එක තැනකට සෙට් වෙන එකත් නියමයි.
මේක නම් හොඳ අදහසක්. මේකෙන් අපිට අපේ වැඩේ ඵලදායිතාව වැඩිකරගන්නත්,
කට්ටිය අඳුරගන්නත් අවස්ථාවක් ලැබෙනව.

>
> මතකනෙ, එදා හිතුවටත් වැඩියෙන් කලානෙ.
>
> දසුන්
>
> Don't Forward Ever. If you Care about Your Friends, Take you time to Create
> a Message yourself.
>
> Blog - http://lokuhetty.blogspot.com/
> Twitter - http://twitter.com/lokuhetty
>
>
> --
> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> සහාය වීමට අප හා එක්වන.
> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> To post to this group, send email to openof...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> openoffice-l...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/openoffice-lk?hl=en
>

--

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Apr 5, 2010, 12:48:28 AM4/5/10
to openof...@googlegroups.com
නෙට් එකේ ඉදගෙන චැට් එක හරහා කරමු
චැටි කරන වෙලාවෙත් තව ටිකක් ට්‍රාන්ස්ලේට් කරන්න පුලුවන්නේ. :)
ඒක නිසා ඔන්ලයින් කොන්ෆරන්ස් එකක් වගේ දාගත්තනම් කතා කරන ගමන් උනත් කරන්න පුලුවන් :) කතා කරන ගමන් කිවුවේ මේ නොදන්න වචන අහගන්න 

2010/4/4 W.H. Kalpa Pathum <call...@gmail.com>
To unsubscribe, reply using "remove me" as the subject.

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

gayan kalhara

unread,
Apr 5, 2010, 6:41:50 AM4/5/10
to openof...@googlegroups.com
On 4/4/10, Danishka Navin <dani...@gmail.com> wrote:
> OpenOffice.org Help ඉක්මනින් නිම කිරීමට අපි පොඩි මැරතන් එකක් කරන්න හදන්නේ.
> එන අය දැන්ම නම් දෙන්න ඒ වගේම දිනයක් ස්තිරකරගන්න ඔනා.
>
මෙදා පෝය කොහොමද ?

(නෙට් එකෙන් නම් නොනගතේ වෙලාවෙත් අවුලක් නෑ :D)

> ස්තුතියි
>
> --
> Danishka Navin
> http://danishkanavin.blogspot.com
>

> --
> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> සහාය වීමට අප හා එක්වන.
> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> To post to this group, send email to openof...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> openoffice-l...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> To unsubscribe, reply using "remove me" as the subject.
>

--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Prabath Galagamage

unread,
Apr 5, 2010, 10:38:08 AM4/5/10
to openof...@googlegroups.com
නොනගතේට දාගමු

2010/4/5 gayan kalhara <gkgka...@gmail.com>

Chanaka Madushan

unread,
Apr 5, 2010, 11:33:04 AM4/5/10
to openof...@googlegroups.com
නොනගතේට මමත් කැමතියි.

--
http://athulanthaya.blogspot.com

Arunoda Susiripala

unread,
Apr 5, 2010, 1:20:59 PM4/5/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
අපි translate කරන්නනෙ කොහෙද?
launchpad වගේ තැනකද?

Danishka Navin

unread,
Apr 5, 2010, 1:26:56 PM4/5/10
to openof...@googlegroups.com

2010/4/5 Arunoda Susiripala <arunoda.s...@gmail.com>

අපි translate කරන්නනෙ කොහෙද?

pootle server එකේ
 
launchpad වගේ තැනකද?

On Apr 5, 3:33 pm, Chanaka Madushan <chanaka...@gmail.com> wrote:
> නොනගතේට මමත් කැමතියි.
>
> --http://athulanthaya.blogspot.com

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Bandula Ranathunga

unread,
Apr 5, 2010, 1:44:02 PM4/5/10
to openof...@googlegroups.com
එනවා!

2010/4/5 Danishka Navin <dani...@gmail.com>

Danishka Navin

unread,
Apr 5, 2010, 1:46:38 PM4/5/10
to openof...@googlegroups.com

2010/4/5 Bandula Ranathunga <bandula.r...@gmail.com>
එනවා!

දැන් මේ එන අය එක් වෙලා දින සහ අදාල කරුණු කතා කරගන්න වෙනවා කොහොමද මේක කරන්නේ කියලා :)
 
Bandula Ranathunga

unread,
Apr 5, 2010, 1:49:55 PM4/5/10
to openof...@googlegroups.com
ඔව්! පටන් ගම්මු බලන්න දිනයකින්.

Arunoda Susiripala

unread,
Apr 5, 2010, 1:31:37 PM4/5/10
to openof...@googlegroups.com
එළ. කොහෙද host කරලා තියෙන්නෙ.

2010/4/5 Danishka Navin <dani...@gmail.com>

--
Arunoda Susiripala
http://blog-arunoda.blogspot.com
http://twitter.com/arunoda
https://www.ohloh.net/accounts/arunoda

Tharaka

unread,
Apr 6, 2010, 5:55:08 AM4/6/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
කොහොමද මේක වෙන්නේ? මගේ සිංහල අල්ලයිද මන්දා... කවද්ද? කොහෙදීද? තැනක්
ඕනනම් අපේ කාරයාලයේ ඉඩ තියෙනවා.

Danishka Navin

unread,
Apr 6, 2010, 6:02:08 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Tharaka <thar...@gmail.com>

කොහොමද මේක වෙන්නේ? මගේ සිංහල අල්ලයිද මන්දා... කවද්ද? කොහෙදීද? තැනක්
ඕනනම් අපේ කාරයාලයේ ඉඩ තියෙනවා.

expecting more than 30 volunteers  :)
(sorry, no sinhala support right now) ;-)
 
On Apr 4, 7:18 pm, Danishka Navin <danis...@gmail.com> wrote:
> OpenOffice.org Help ඉක්මනින් නිම කිරීමට අපි පොඩි මැරතන් එකක් කරන්න හදන්නේ.
> එන අය දැන්ම නම් දෙන්න ඒ වගේම දිනයක් ස්තිරකරගන්න ඔනා.
>
> ස්තුතියි
>
> --
> Danishka Navinhttp://danishkanavin.blogspot.com
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba

unread,
Apr 6, 2010, 6:07:30 AM4/6/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
ඔව් ඔව් නිවාඩු දවසක් නම් හොඳයි පෝය දවස වගේ

On Apr 5, 10:46 pm, Danishka Navin <danis...@gmail.com> wrote:
> 2010/4/5 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>

>
> > එනවා!
>
> දැන් මේ එන අය එක් වෙලා දින සහ අදාල කරුණු කතා කරගන්න වෙනවා කොහොමද මේක කරන්නේ
> කියලා :)
>
>
>
>
>
>
>

> > 2010/4/5 Danishka Navin <danis...@gmail.com>
>
> >> 2010/4/5 Arunoda Susiripala <arunoda.susirip...@gmail.com>

>
> >> අපි translate කරන්නනෙ කොහෙද?
>
> >> pootle server එකේ
>
> >>> launchpad වගේ තැනකද?
>
> >>> On Apr 5, 3:33 pm, Chanaka Madushan <chanaka...@gmail.com> wrote:
> >>> > නොනගතේට මමත් කැමතියි.
>
> >>> > --http://athulanthaya.blogspot.com
>
> >>> --
> >>> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >>> සහාය වීමට අප හා එක්වන.
> >>> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >>> To post to this group, send email to openof...@googlegroups.com
> >>> To unsubscribe from this group, send email to

> >>> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>

> >>> For more options, visit this group at
> >>>http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> >>> To unsubscribe, reply using "remove me" as the subject.
>
> >> --
> >> Danishka Navin
> >>http://danishkanavin.blogspot.com
>
> >> --
> >> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >> සහාය වීමට අප හා එක්වන.
> >> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >> To post to this group, send email to openof...@googlegroups.com
> >> To unsubscribe from this group, send email to

> >> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>

> >> For more options, visit this group at
> >>http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> >  --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන.
> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > To post to this group, send email to openof...@googlegroups.com
> > To unsubscribe from this group, send email to

> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba

unread,
Apr 6, 2010, 9:07:51 AM4/6/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
දවස එහෙනම් 28 අධි වෙසක් පෝය දා හැටියට ස්ථිර කර ගනිමුද ?

On Apr 6, 3:07 pm, කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba

Danishka Navin

unread,
Apr 6, 2010, 10:16:16 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba <keheliya...@gmail.com>

දවස එහෙනම් 28 අධි වෙසක් පෝය දා හැටියට ස්ථිර කර ගනිමුද ?

එහෙනම් අපි 28 දාගමුද?

මොකද කියන්නේ 27 සවස සිට කරන්න පටන් ගමුද?
 
Bandula Ranathunga

unread,
Apr 6, 2010, 10:26:27 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Danishka Navin <dani...@gmail.com>

2010/4/6 කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba <keheliya...@gmail.com>

දවස එහෙනම් 28 අධි වෙසක් පෝය දා හැටියට ස්ථිර කර ගනිමුද ?

එහෙනම් අපි 28 දාගමුද?

මොකද කියන්නේ 27 සවස සිට කරන්න පටන් ගමුද?
 
ම්හ්...

Chanaka Madushan

unread,
Apr 6, 2010, 10:26:54 AM4/6/10
to openof...@googlegroups.com
27 රෑ 10 පස්සෙ වගේ පටන්ගමුද?

රෑ කරන එක තමයි ලේසි.

--
http://athulanthaya.blogspot.com

Prabath Galagamage

unread,
Apr 6, 2010, 10:30:05 AM4/6/10
to openof...@googlegroups.com
මමත් කැමතියි වෙසක් පෝයට

2010/4/6 Chanaka Madushan <chana...@gmail.com>
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--

Bandula Ranathunga

unread,
Apr 6, 2010, 10:36:27 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Prabath Galagamage <gpra...@gmail.com>
මමත් කැමතියි වෙසක් පෝයට සිල්ගන්න!
එහෙමද? 

Prabath Galagamage

unread,
Apr 6, 2010, 10:40:00 AM4/6/10
to openof...@googlegroups.com
මම කැමතියි වෙසක් පෝයට L10n සමාදම්වෙන්න.

2010/4/6 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Bandula Ranathunga

unread,
Apr 6, 2010, 10:45:55 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Prabath Galagamage <gpra...@gmail.com>

මම කැමතියි වෙසක් පෝයට L10n සමාදම්වෙන්න.
එතකොට අධි වෙසක්වලට මොනවද?
මේ කථා වෙන්නේ අධි වෙසක් දවසට සමාදම් වෙන දේ ගැන.
2010-04-28 

Danishka Navin

unread,
Apr 6, 2010, 10:50:57 AM4/6/10
to openof...@googlegroups.com
අපි වැඩේ ගැන කතා වෙමුද දැන් ;-)

කීයේ සිට කීය දක්වාද? මේක කරන්නේ
පැය 36ක වගේ කාල පරාසයක් දෙමු.
අවශ්‍ය අයට අවශ්‍ය කාලය තුළ කරන්න.

එවගේම පාසැල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපනික ආයතන, කාර්යයාල වල මිතුරන්ට කණ්ඩායමක් ලෙස එන්නත් පුලුවන්. :)

මම හිතන්නේ බන්දුල රණතුංගටත් කාර්යයාලයෙන් කණ්ඩායමක් ගේන්න බැරි වෙන එකක් නැ :)

Chanaka Madushan

unread,
Apr 6, 2010, 10:50:48 AM4/6/10
to openof...@googlegroups.com
සමාදන් නැතුව සම්මාදම් වෙමු

--
http://athulanthaya.blogspot.com
365.png

Chanaka Madushan

unread,
Apr 6, 2010, 10:53:50 AM4/6/10
to openof...@googlegroups.com
එක දිගටමද?
නැත්නම් ටික ටිකද?

--
http://athulanthaya.blogspot.com

Bandula Ranathunga

unread,
Apr 6, 2010, 10:55:04 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Danishka Navin <dani...@gmail.com>

අපි වැඩේ ගැන කතා වෙමුද දැන් ;-)

කීයේ සිට කීය දක්වාද? මේක කරන්නේ
රෑ 10 ට  පටාාාන් ගම්මු.
පැය 36ක වගේ කාල පරාසයක් දෙමු.
29 ඔෆීස් යන්න වෙන්නේ නෑ වගේ 
අවශ්‍ය අයට අවශ්‍ය කාලය තුළ කරන්න.

එවගේම පාසැල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපනික ආයතන, කාර්යයාල වල මිතුරන්ට කණ්ඩායමක් ලෙස එන්නත් පුලුවන්. :)

මම හිතන්නේ බන්දුල රණතුංගටත් කාර්යයාලයෙන් කණ්ඩායමක් ගේන්න බැරි වෙන එකක් නැ :)

ම්හ්.. ම්හ්.. 

Dasun Lokuhetty

unread,
Apr 6, 2010, 10:56:41 AM4/6/10
to openof...@googlegroups.com
අනේ මට මේ දවස්වල ටිකක් විත‍ර වැඩ. ඒත් ඔය දවස වෙනකොට එව්ව ඉව‍්ර වෙයි මං හිතන්නෙ.
එල එල. කොහොම හ‍රි ක‍රමු.

දසුන්

Don't Forward Ever. If you Care about Your Friends, Take you time to
Create a Message yourself.

2010/4/6 Chanaka Madushan <chana...@gmail.com>

Danishka Navin

unread,
Apr 6, 2010, 10:57:50 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Chanaka Madushan <chana...@gmail.com>

එක දිගටමද?
නැත්නම් ටික ටිකද?

පැය 36 එක දිගට කරන එකේ ගුණාත්මක බවේ ගැටලුවක් පැණනගිනවා
එනිසා තමන්ට විවේකය ගන්න වෙනවා.

එත් රැටම කරන්න කියලා නිතියක් දාන්න බැ.
එත් අදාල කාලය තමන් නිසි ලෙස භාවිතා කරනවා.

බ්ලොග් ලිවිමයි මේකයි දෙකක්.
බ්ලොග් කලින් ලියලා තියනවා වගේ මේකත් දැන්ම කරන්න ගන්න පුලුවන්.

එත් බ්ලොග් එක නිදිමතේ ලිව්වට ගැටලුවක් නැ ලොකු හානියක් නැ.
එත් මෙතනදි ගුණාත්මක බව ගැනත් හැමෝම හිතන්න.

දැනට කිසිම ඉංදීය බසකින් උදව් පිටු තම මව් බසට හරවලා නැ
ඉතින් මේ වැඩේ අපේ අයට කරන්න පුලුවන් මුලින්ම. :)
 
--
http://athulanthaya.blogspot.com

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Wasantha Deshapriya

unread,
Apr 6, 2010, 11:07:02 AM4/6/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
මමත් එනවා. මැරතන් දුවන්නේ කට්ටියක්ම එකම වෙලාවක නිසා අපි සේරම අ'ජාලයේ
එකම වෙලාවක එක් වෙලා පූළුවන් තරම් පරිවර්ථනය කරමු. දිනුම වැඩිම වචන ගණනක්
නිවැරදි ව පරිවර්ථනය කල අයට යි! පටන් ගනිමු උදේ 9 ට. ඉවර කරමු රෑ 12 ට.
යෝජනාවක් විතරයි!
වසන්ත

On Apr 6, 3:07 pm, කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba
<keheliya.gall...@gmail.com> wrote:

Danishka Navin

unread,
Apr 6, 2010, 11:13:18 AM4/6/10
to openof...@googlegroups.com

2010/4/6 Wasantha Deshapriya <wasant...@gmail.com>
මමත් එනවා.

නියමයි, :)
 
මැරතන් දුවන්නේ කට්ටියක්ම එකම වෙලාවක නිසා අපි සේරම අ'ජාලයේ
එකම වෙලාවක එක් වෙලා පූළුවන් තරම් පරිවර්ථනය කරමු. දිනුම වැඩිම වචන ගණනක්
නිවැරදි ව පරිවර්ථනය කල අයට යි! පටන් ගනිමු උදේ 9 ට. ඉවර කරමු රෑ 12 ට.
යෝජනාවක් විතරයි!

හැමෝම අදහස් දක්වන්න හොදම විදියට කරමු.

දිනය සහ වේලාවන් ස්තිර කරගන්න අවශ්‍යයි.

APPIT අයට ස්තිරව දින සහ වේලාවන් ඇහුව.
 
Prabath Galagamage

unread,
Apr 6, 2010, 11:18:08 AM4/6/10
to openof...@googlegroups.com
අනිවාර්යෙන්ම නිවාඩු දවසක් දාගමු. නැත්තම් කාර්යාලවලින් නිවාඩු ගන්න අසීරුයි.

2010/4/6 Danishka Navin <dani...@gmail.com>

--

Danishka Navin

unread,
Apr 6, 2010, 11:34:27 AM4/6/10
to openof...@googlegroups.com
මෙන්න දැනට යෝජනා

27 රැ 10ට පටන් ගෙන 28 දා රාත්‍රී 12.00ට අවසන් කිරීම (පැය 24ට වඩා වැඩියෙන් තියෙනවා)
28 දා උදැසන 9.00ට පටන් ගෙන 28 දා රාත්‍රී 12.00ට අවසන් කිරීම (පැය 15)

2010/4/6 Prabath Galagamage <gpra...@gmail.com>

Prabath Galagamage

unread,
Apr 6, 2010, 11:38:35 AM4/6/10
to openof...@googlegroups.com
27 රැ 10ට පටන් ගෙන 28 දා රාත්‍රී 12.00ට අවසන් කිරීම (පැය 24ට වඩා වැඩියෙන් තියෙනවා) - මේක හොදයි වගේ - කාලෙත් තියෙනවා (අදහසක් විතරයි)

2010/4/6 Danishka Navin <dani...@gmail.com>

W.H. Kalpa Pathum

unread,
Apr 6, 2010, 11:41:53 AM4/6/10
to openof...@googlegroups.com
2010/4/6 Danishka Navin <dani...@gmail.com>:

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

sanjeew kumar

unread,
Apr 6, 2010, 11:41:23 AM4/6/10
to openof...@googlegroups.com
මමත් එනව

2010/4/6 Prabath Galagamage <gpra...@gmail.com>:

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

අකිල

unread,
Apr 6, 2010, 11:57:05 AM4/6/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List

> 27 රැ 10ට පටන් ගෙන 28 දා රාත්‍රී 12.00ට අවසන් කිරීම

මේක හොඳයි වගේ. කට්ටියට කැමති වෙලාවක් ඉන්න පුලුවන් නේ උදේ/ දවල්/ රැ
වගේ.

Royly Fernando

unread,
Apr 8, 2010, 7:58:06 AM4/8/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List

ඔන්න මමත් එනවෝ. :)

sasindu

unread,
Apr 8, 2010, 9:31:58 AM4/8/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List

yep....totally agree.... it wil be nice if someone post a simple
tutorial about hw to do this....

On Apr 5, 7:38 pm, Prabath Galagamage <gprab...@gmail.com> wrote:
> නොනගතේට දාගමු
>
> 2010/4/5 gayan kalhara <gkgkalh...@gmail.com>

>
>
>
>
>
> > On 4/4/10, Danishka Navin <danis...@gmail.com> wrote:
> > > OpenOffice.org Help ඉක්මනින් නිම කිරීමට අපි පොඩි මැරතන් එකක් කරන්න
> > හදන්නේ.
> > > එන අය දැන්ම නම් දෙන්න ඒ වගේම දිනයක් ස්තිරකරගන්න ඔනා.
>

> > මෙදා පෝය කොහොමද ?
>
> > (නෙට් එකෙන් නම් නොනගතේ වෙලාවෙත් අවුලක් නෑ :D)
>
> > > ස්තුතියි

>
> > > --
> > > Danishka Navin
> > >http://danishkanavin.blogspot.com
>
> > > --
> > > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > > සහාය වීමට අප හා එක්වන.
> > > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > > To post to this group, send email to openof...@googlegroups.com
> > > To unsubscribe from this group, send email to
> > > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog­legroups.com>
> > > For more options, visit this group at
> > >http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> > > To unsubscribe, reply using "remove me" as the subject.
>
> > --

> > In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

>
> > --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන.
> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > To post to this group, send email to openof...@googlegroups.com
> > To unsubscribe from this group, send email to
> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog­legroups.com>
> > For more options, visit this group at
> >http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> --

> Prabath Galagamagehttp://textlk.blogspot.com/http://agniezine.wordpress.com/http://www.ejsa.info

ලලිත් මානගේ (Lalith Manage)

unread,
Apr 8, 2010, 1:55:47 PM4/8/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
මමත් දායක වෙන්න කැමතියි.

අදහස්/ප්‍රශ්න ටිකකුත් හිතට ආවා:
කවුද මේ ‍වැඩේ නියමුවන්?
නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපින සහ 'මැසෙන්ජර්' නම් ආදියෙහි
ලැයිස්තුවක් තිබුණ නම් ‍වැඩේ තව ලේසියි.
තැන කොහේ වුනත් බිල් කවුද ගෙවන්නේ?
සිංහල තදයො කීපදෙනෙක් හිටියොත් නරක නැහැ?

මොන ප්‍රශ්න තිබුනත් පරිවර්තන මැරතන් එක ඇරඹිය යුතුයි!!!!!!!!!!
ජය ශ්‍රී!!!!!!!!!

On Apr 6, 3:07 pm, කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | Keheliya Bandara Gallaba
<keheliya.gall...@gmail.com> wrote:

Danishka Navin

unread,
Apr 9, 2010, 1:50:19 AM4/9/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
හිතවත් ලලිත්,

On Apr 8, 10:55 pm, ලලිත් මානගේ (Lalith Manage)

<lalithman...@gmail.com> wrote:
> මමත් දායක වෙන්න කැමතියි.
>

ඔබේ දායකත්වයට සහ පිළිතුරට ස්තුතියි.

> අදහස්/ප්‍රශ්න ටිකකුත් හිතට ආවා:
> කවුද මේ ‍වැඩේ නියමුවන්?
> නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපින සහ 'මැසෙන්ජර්' නම් ආදියෙහි

ඔබට එන ගැටලු මෙතනම අහන්න මොකද ඒක වෙනත් කෙනෙකුටත් තියෙන්න පුලුවන්.
වෙනම ඇඩ්මින්ලා කියලා කට්ටියක් නැ.

අවශ්‍යම නම් dani...@gmail.com
gtalk danishka

නමුත් පහසුව තකා කුඩා කණ්ඩායම් නිර්මාණය කරන්නයි බලාපොරොත්තුව.
එකෙදි යම් කෙනෙක් එම කණ්ඩායමේ නියමුවෙක් ලෙස නම් කරනවා.

> ලැයිස්තුවක් තිබුණ නම් ‍වැඩේ තව ලේසියි.
> තැන කොහේ වුනත් බිල් කවුද ගෙවන්නේ?

දැනට තමන්ගේ නිවසේ සිටම කරන්න තමයි සැලසුම.
සමහර විට කැලනිය විවි සිසුන් ඔවුන්ගේ පරිගනක ලැබ්
එකේ පහසුකම් පෝය දිනයට ලැබුනොත් එහෙ සිට එක් වෙවි.

ඒ වගේ අදුනන අයට එක් රැස් වෙන්න පුලුවන්.

මෙරටින් බැහැරව ඉන්න තිදෙනෙක් ඉතාලිය, එක්සත් රාජධානය සහ සවුදි සිට එක්
වෙනවා.

පැය 27ක වේලාව තෝරගත්තේ මෙරතින් බැහැරව ඉන්න අයට පහසු වෙන්න.
මොකද ඒ අයට නිවාඩු නැ අපිට පෝය තිබ්බට.
ඒ ගැන කව්රුවත් තරහා ගන්න එපා. :)

අනික ඇත්තටම මේක තරගයක් නෙමේ.
කරන්නේ අපේ බසින් දෙයක් ගොඩ නැගීමයි.
එවගේම වටිනාකමක් ඇති වැඩකට ඔබේ කාලය වැය කිරීමයි.
පෝය දවසට පිනක් කරගන්න පුලුවන්. :)

> සිංහල තදයො කීපදෙනෙක් හිටියොත් නරක නැහැ?

සිංහල තදයෝ කියලා අදහස් කළේ කව්රුන්ද?

සිංහල මහාචාර්යය වරුද?
එහෙමනම් මෙතන වාතයක් වෙනවා. මොකද අදාල
සංධර්ඹයෙන් (context) තොරව වචන දැමිමෙන් මේක අවුල් වෙනවා.
හොදම දේ මේ ක්ෂේත්‍රයේම සිංහල අවබෝදය ඇති අය එක් වීමයි.

ඔබ කියන්න යන දේ මට තෙරෙනවා. මෙතන ගුණාත්මක බවක් තියෙන්න ඔනා.
නමුත් ඒකට අපි අපිම ස්වයන් තත්ත්ව පාලනයකින් වැඩ කරන්න වෙනවා.
ඉන් පසු එන ගැටලු සඳහා වෙනම පිළියම් කරන්න වෙනවා.
කොටින්ම එක රැයින් මේක අවසන් වෙන්න පුලුවන් අති විශාල දායකත්වයක්
තිබුනොත්.
ඒවගේම තමයි මෙය කිහිපවරක් කරන්න වෙන්න පුලුවන්.

අපේ අය පංගුපෙරුවට නැතිව කැපවිමෙන් කළොත් වැඩේ හරි.
මෙතන ඉන්නේ එහෙම නමට එන අය නෙමේ නේ.
අවංකව උදව් කරන අය. එනිසා අපිට මේක හොදින් කරගන්න පුලුවන්.

හැකි හැමෝම තවත් යාලුවෙක් දෙන්නෙක් සම්බන්ධකරගන්න.

වැඩේට කැමති උන අයට සිංහල අවුරුද්දට පෙර උපදෙස් එවන්නම්.

බයවෙන්න එපා ලලිත් මේක අපිට කරන්න පුලුවන්.

>
> මොන ප්‍රශ්න තිබුනත් පරිවර්තන මැරතන් එක ඇරඹිය යුතුයි!!!!!!!!!!
> ජය ශ්‍රී!!!!!!!!!

ජයවේවා!

ස්තුතියි,
ඩනිෂ්ක

Udara | රොකියා

unread,
Apr 9, 2010, 1:52:36 AM4/9/10
to openof...@googlegroups.com
+1

Dinushka Udara | රොකියා
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/

2010/4/9 Danishka Navin <dani...@gmail.com>

Arunoda Susiripala

unread,
Apr 9, 2010, 2:17:48 AM4/9/10
to openof...@googlegroups.com
එළ කිරි! මේ ෆිට් එක දිගටම තියා ගමු. ධණිශ්ක අයිය ඔයා නියම විදියට (FOSS) වැඩේ කරනවා!. :)

2010/4/9 Udara | රොකියා <udar...@gmail.com>

--
Arunoda Susiripala
http://blog-arunoda.blogspot.com
http://twitter.com/arunoda
https://www.ohloh.net/accounts/arunoda

Gehan Chandika

unread,
Apr 9, 2010, 2:57:11 AM4/9/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
ඔන්න පුලුවන් විදියකට අපිත් සහභාගි වෙනවා..... දිනය කියන්නකො හරියටම....

Arunoda Susiripala

unread,
Apr 9, 2010, 3:06:49 AM4/9/10
to openof...@googlegroups.com
ඕං මේක බලන්නකො. 
http://danishkanavin.blogspot.com/2010/04/2010.html

2010/4/9 Gehan Chandika <gehanc...@gmail.com>
ඔන්න පුලුවන් විදියකට අපිත් සහභාගි වෙනවා..... දිනය කියන්නකො හරියටම....

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.

--

Gehan Chandika

unread,
Apr 9, 2010, 7:42:38 AM4/9/10
to openof...@googlegroups.com
බොහොම ස්තුතියි යාලුවා...... අපි අනිවාර්යයෙන්ම එනවා.....

Arunoda Susiripala

unread,
Apr 9, 2010, 9:23:06 AM4/9/10
to openof...@googlegroups.com
ඕකත් මොකක්ද? එළ කිරි.