--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en
lpvpc

On Feb 3, 9:23 pm, Danishka Navin <danis...@gmail.com> wrote:
> 2010/2/3 lpvpc <lpvithanag...@gmail.com>
>
> > ඕබුන්ටු 9.4 හා 9.10 වල open office 3.1 වල LKLUG වලින් යතුරු ලියනය
> > කරන වචන වල වී අකුර පරිගණක තිරයේ දිස්වුවත් මුද්‍රණ පිටපතේ වී අකුර
> > යතුරු ලියනය කරන ලද ස්ථාන මුද්‍රණය නොවේ මෙම ගැටළුව කඩිනමින් විසදන්නේ
> > නම් මැනවි. ස්තුතියි.
>
> දැනට උබුන්ටු මත සිට වැඩ කරන අයගෙන් නම් මේ ආකාරයේ ගැටලුවක් අහන්න ලැබුනේ නැ.
> මා දන්නා තරමින් Ubuntu සමාන්තරව යන Mint භාවිතා කරමින් ලිපි සංකරණය කරන අය
> ඉන්නවා.
>
> ඔවුන්ගෙන් කෙදිනකවත් මේ ගැළුවනම් අහන්න ලැබුනේ නැ
>
> මෙය උබුන්ටු භාවිතා කරන තවත් අයගෙන් විමසා බලමු.
>
> > lpvpc
>
> > --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන.
> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > To post to this group, send email to openof...@googlegroups.com
> > To unsubscribe from this group, send email to
> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>

> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>
දැනට අප විසින් ඔබුන්ටු 9.4 හා 9.10 ස්ථාපිත කර ඇති සියළුම පරිගණක වල
මෙම ගැටළුව පවතී. එහෙත් ඔබුන්ටු 8.4 හා 8.10 ස්ථාපිත කර ඇති පරිගණක වල
මෙම ගැටළුව නොමැත. මෙම ගැටළුව ඇතිවිමට ප්‍රින්ටර් වර්ගය හෝ මාදිලිය අදාල
නොවනු ඇතැයි සිතමි. දැනට විසදුම ලෙස pdf කර මුද්‍රණ ලබා ගැනීම කරතත්
කාර්යාලය තුළ ඔබුන්ටු හදුන්වාදීමේ දි ඊට අකමැති XP MS Office ගැති
පුද්ගලයින් මෙම සුළු අඩුපාඩු මතු කර බාධා කිරීමට අවියක් ලෙස යොදා ගනී. මේ
සම්බන්ධව ප්‍රමුකව ක්‍රියා කරනු මැනවි. ස්තූතියි.
දැනට අප කාර්යාලය තුළ ubuntu 8.4 වල openoffice 2.4 සහ 9.10 වල
openoffice 3.1 භාවිතා කරයි.
මුද්‍රණ යන්ත්‍ර වශයෙන් SAMSUNG - ML 2851 ND හා LEXMARK E 230 LEXMARK
E 342n LEXMARK E 260d භාවිතා කරයි.
ඔබගේ අනිකුත් සඳහන් ගැන නොදනි. මෙම ගැටළුවට මූලික වි ඇත්තේ openoffice
සංස්කරණය ද යන්න විමසා බලමුද ubuntu 9.10 වලට openoffice 2.4
පිහිටුවිමට කළ හැකිද එසේ හැකියාව ඇත්නම් ගැටවළුට විසදුම් ලැබේ යයි සිතමි
ස්තූතියි
lpvpc