මුද්‍රන කටයුතු සඳහා සිංහල යුනිකෝඩ්

12 views
Skip to first unread message

Prabath Galagamage

unread,
Jan 11, 2010, 12:16:58 PM1/11/10
to openof...@googlegroups.com
වෘත්තියමය මුද්‍රන කාර්යයන් සඳහා උපයෝගී කර ගන්නා මෘදුකාංග බොහොමයක සිංහල යුනිකෝඩ් ක්‍රියාත්මක නොවේ. සිංහල යුනිකේත ක්‍රියාත්මක වන FOSS පන්නයේ පිටු සැකසුම් මෘදුකාංගයක් සොයාගත හැකිද?
--
Prabath Galagamage
http://www.ejsa.info
http://textlk.blogspot.com/

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 11, 2010, 12:43:13 PM1/11/10
to openof...@googlegroups.com
බොහෝ විට අපි නම් කරන්නේ PDF ආකාරයට හරවා මුදුණයට යැවීමයි. :D එවිට මෙහෙයුම් පද්දතිය තුල යුනිකේත අඩංගු නැතත් මුද්‍රණයට බාධාවක් නෑ

ග්‍රැෆික් වැඩ වලට  නම්  Inkscape හොදයි. ලිනක්ස්, වින්ඩෝස් වගේම් මැක් සඳහාත් සහය දක්වනවා.

http://www.inkscape.org/
ලිනක්ස් වෙලුම  16MB
වින්ඩෝස් වෙලුම 37MB

**හන්තාන ලිනක්ස් තුල මෙයද අන්තර්ගත කර ඇත

2010/1/11 Prabath Galagamage <gpra...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Prabath Galagamage

unread,
Jan 11, 2010, 2:03:49 PM1/11/10
to openof...@googlegroups.com
PDF ආකාරය තුනාත්මක තත්වයෙන් අඩුයි නේද? පොතක් මෘද්‍රනයේදී PDF ආකෘතිය සුදුසුද

2010/1/11 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

Mihira Fernando

unread,
Jan 11, 2010, 2:12:42 PM1/11/10
to openof...@googlegroups.com
On Tue, 12 Jan 2010 01:03:49 +0600
Prabath Galagamage <gpra...@gmail.com> wrote:

> PDF ආකාරය තුනාත්මක තත්වයෙන් අඩුයි නේද? පොතක් මෘද්‍රනයේදී PDF ආකෘතිය
> සුදුසුද
>

much better than sending it as a ms-word/ooo-writer document.

Mihira

Chamila De Alwis

unread,
Jan 11, 2010, 10:49:40 PM1/11/10
to openof...@googlegroups.com
OO තුල කෙසේ වෙතත් PDF ආකාරයක් වෙනම තියෙනවා නේද Print Quality කියලා? ඒක oo තුල තෝර ගන්න පුලුවන් ද දන්නේ නෑ.

2010/1/12 Mihira Fernando <mihira...@gmail.com>

Prabath Galagamage

unread,
Jan 12, 2010, 12:14:09 AM1/12/10
to openof...@googlegroups.com
ඒක වෘත්තියමය මුද්‍රන ත්ත්වය නෙවෙයි. මම හිතන්නේ මේ තත්වයට විසදුම යුනිකෝඩ් හිතෛෂී වෘත්තීයමය ත්ත්වයේ පිටු සැකසුම් මෘදුකාංගයක් සොයා ගැනීමයි.එය FOSS වීම තමයි වඩා හොද. බොහෝවිට කර්තෘ ප්‍රකාශකයන් තමන්ගේ පිටු සැකසුම් කටයුතු තමන්ම කරනවා. මෙහිදී යුනිකෝඩ් පමණක් අප වර්ථමානයේ භාවිතා කරන නිසා අප කලින් පිළියෙලකල ලේඛන මුද්‍රනයට සැකසීමේදී යුනිකෝඩ් සහය දක්වන්නේ නම් කෙතරම් පහසුවක්ද? 

2010/1/12 Chamila De Alwis <cs2re...@gmail.com>

Danishka Navin

unread,
Jan 12, 2010, 12:19:40 AM1/12/10
to openof...@googlegroups.com

2010/1/12 Prabath Galagamage <gpra...@gmail.com>

දැනට යුනිකෝඩ් වලින් අවශ්‍ය ප්‍රමාණයට සහ අවශ්‍ය ප්‍රමිතියට/රටාවන්ගෙන් ෆොන්ට මදි වීම
කෙලින්ම මේ අය OpenOffice වලට ගෙන්වා ගැනිමේ ගැටලුවක් විය හැකියි.

තාව කාලිකව හෝ OpenOffice මත සිට යුනිකෝඩ් නොවන ෆොන්ට භාවිතයට පහසුකම් තිබීම
ප්‍රකාශන ක්ෂේත්‍රයේ අයට අස්වැසිල්ලක් වනු නිසැකයි.
 
--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Gaveen Prabhasara

unread,
Jan 12, 2010, 12:19:53 AM1/12/10
to openof...@googlegroups.com
චමිල,

මට තේරෙන විදියට ඔබ මේ කියන්නේ Adobe Reader වැනි  PDF reader වල ඇතී
පහසු කමක් ගැනයි. එය PDF format එකේ අංගයක් නොවේ, මුද්‍රණ මෘදුකාංගයෙන්
ලැබෙන පහසුකමක්.

PDF කියන්නේ වසර ගනනාවකට පෙර printer සඳහාම භාවිතා වූ PS (PostScript)
format එක වැඩි දියුණු කිරීමෙන් සෑදූ  format එකක්. එනිසා මට තේරෙන විදියට
මුද්‍රණ කටයුතු වලට PDF සුදුසුයි. ඒ වගේම නිතතම භාවිතා වෙන බවත් දන්නවා.

OO.o වලදී කෙලින්ම PDF ලබාගත හැකිවීම වාසියක්. MS Office Vista වලදීත්
plugin එකක් මගින් PDF ලබාගැනීමේ පහසුකම ලබාදී තිබෙන්නේ එනිසයි. මොකද
වෘතිමය මුද්‍රණ කටයුතු සඳහා word processor documents (eg: MS Word, OO.o
Writer) භාවිතා නොකරන නිසා.

මම මුද්‍රණ ශිල්පියෙක් නෙවෙයි. නමුත්, මට තේරෙන තරමට තත්වය ඔහොමයි.

Gaveen Prabhasara
http://gaveen.owain.org
http://gaveen.prabhasara.com

2010/1/12 Chamila De Alwis <cs2re...@gmail.com>
OO තුල කෙසේ වෙතත් PDF ආකාරයක් වෙනම තියෙනවා නේද Print Quality කියලා? ඒක oo තුල තෝර ගන්න පුලුවන් ද දන්නේ නෑ.

Gaveen Prabhasara

unread,
Jan 12, 2010, 12:26:55 AM1/12/10
to openof...@googlegroups.com
ප්‍රභාත්,

Scribus භාවිතා කර බලන්න. http://www.scribus.net/

Fedora, Debian/Ubuntu/Mint repository වල එය තියනවා (Linux සඳහා).

මේ ඇරුනම, Inkscap, GIMP වැනි මෘදුකාංගත් මෙවැනි කටයුතු වලට උදවු වෙනවා.
තව මෘදුකාංග මතක් වුනොත් කියන්නම්.
2010/1/12 Prabath Galagamage <gpra...@gmail.com>

Danishka Navin

unread,
Jan 12, 2010, 12:28:32 AM1/12/10
to openof...@googlegroups.com

2010/1/12 Prabath Galagamage <gpra...@gmail.com>

PDF ආකාරය තුනාත්මක තත්වයෙන් අඩුයි නේද? පොතක් මෘද්‍රනයේදී PDF ආකෘතිය සුදුසුද

ලංකාවේ ප්‍රසිද්ධම දුරකතන නාමවලිය දේශීයව සහ විදේශිව වරින් වර මුද්‍රණය වූ අතර ඒ සෑම විටම
මුද්‍රණ කරුවාට ලබාදුන්නේ pdf එකක් පමණයි.

ඇඩෝබි සමාගමේ මෘදුකාංග layout කිරීමට භාවිතා කළ අතර අවසානයේ එය pdf ලෙසට පෙරලීම සිදු වුණි.
මෙය මා දන්නා එක් අවස්තාවක්..

ඉතා තූණි කොලයක වුවද හොදින් මුද්‍රණය වන බව දැක ඇත.

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Danishka Navin

unread,
Jan 12, 2010, 12:28:38 AM1/12/10
to openof...@googlegroups.com

2010/1/12 Gaveen Prabhasara <gav...@gmail.com>

චමිල,

මට තේරෙන විදියට ඔබ මේ කියන්නේ Adobe Reader වැනි  PDF reader වල ඇතී
පහසු කමක් ගැනයි. එය PDF format එකේ අංගයක් නොවේ, මුද්‍රණ මෘදුකාංගයෙන්
ලැබෙන පහසුකමක්.

PDF කියන්නේ වසර ගනනාවකට පෙර printer සඳහාම භාවිතා වූ PS (PostScript)
format එක වැඩි දියුණු කිරීමෙන් සෑදූ  format එකක්. එනිසා මට තේරෙන විදියට
මුද්‍රණ කටයුතු වලට PDF සුදුසුයි. ඒ වගේම නිතතම භාවිතා වෙන බවත් දන්නවා.

ඔව්
 
OO.o වලදී කෙලින්ම PDF ලබාගත හැකිවීම වාසියක්. MS Office Vista වලදීත්
plugin එකක් මගින් PDF ලබාගැනීමේ පහසුකම ලබාදී තිබෙන්නේ එනිසයි. මොකද
වෘතිමය මුද්‍රණ කටයුතු සඳහා word processor documents (eg: MS Word, OO.o
Writer) භාවිතා නොකරන නිසා.

මම මුද්‍රණ ශිල්පියෙක් නෙවෙයි. නමුත්, මට තේරෙන තරමට තත්වය ඔහොමයි.

මෙතන ගැටලුව ආවේ

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Chamila De Alwis

unread,
Jan 12, 2010, 1:06:35 AM1/12/10
to openof...@googlegroups.com
නැහැ.. මම මේ විකල්පය දැකලා තියෙනවා primoPDF plugin (windows) එකේදි.. print quality එකේදී ගොනුවේ විශාලත්වය වැඩිම අගයක් ගන්නවා. Screen විකල්පය අඩුම අගයක් ගන්නවා. 

2010/1/12 Gaveen Prabhasara <gav...@gmail.com>

Pravin Indranama

unread,
Jan 12, 2010, 7:22:39 AM1/12/10
to openof...@googlegroups.com
offset මුද්‍රණය සඳහා tracing මගින් plates සැකසීමේදී නම් pdf ගොනු
ප්‍රශ්නයක් නැහැ. මොකද tracing මුද්‍රණය කරනුයේ laser printer එකකින්
නිසා ඕනෑම pdf reader එකකින් එය විවෘත කර මුද්‍රණය කිරීමට පුලුවන්.

පිටකවරයක් වැනි උසස් තත්වයේ නිමාවක් අවශ්‍ය දෙයක් සාමාන්‍යයෙන් positive
මගින් plates සාදන නිසා ඊට සුදුසු වන්නේ EPS වර්ගයේ ගොනුවක් නේද. මම
සාමාන්‍යයෙන් කරන්නේ eps ගොනුවක් සාදා මුද්‍රණයට යැවීමයි. මෙම eps ගොනු
Inkscape මගින් සෑදියි හැකියි.

සිංහල යුනිකෝඩ් අන්තර්ගතය සහිත eps ගොනුවක් Photoshop, Illustrator,
CorelDRAW යන මෘදුකාංග 3න් විවෘත කර බලන්න වෙනවා අකුරු අවුල් වීමේ
ප්‍රශ්නයක් එහෙම තියේද කියලා. (මොකද මුද්‍රකයන් සියලුදෙනා පාවිච්චි
කරනුයේ ඒ 3න් එකක් නිසා) මා එය පරීක්ෂා කර බලා නම් නැහැ.

Abiword ද අයත් වන්නේ පිටු සැකසුම් මෘදුකාංග, Desktop Publishing වර්ගයට නේද?

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.

Danishka Navin

unread,
Jan 12, 2010, 9:14:36 AM1/12/10
to openof...@googlegroups.com

2010/1/12 Pravin Indranama <indr...@gmail.com>

Abiword ඉතා සැහැල්ලු පදසැකසුම් මෘදුකාංගයක්. එත් මෙකේ සිංහල සම්බන්ධව ගැටලු සහිතයි.
නවතම නිකුතුවෙන් සහර ගැටලු සඳහා විසදුම් ලැබේවි.

Abiword බොහෝ දුරට භාත කරන්නේ OpenOffice  පිහිටුවීමට තරම් පද්ධතියේ සම්පත් නොමැති අවස්තාවල
සහ LiveCD වැනි මෘදුකාංගයේ විශාලත්වය දැඩිලෙස බලපාන අවස්තාවලදියි.

එනිසා මම නම් සාමාන්‍ය පරිගණක වල භාවිතයට Abiword අනුමත කරන්නේ නැ.
නමුත් PIII  වගේ පරිගණක වලට හොදයි.

මෙහි සදොස් තැන් ඇත්නම් නිවැරදි කරන්න. :)

Windows පරිශීලකයන් සඳහා scribus භාවිතයේදි ගැතලු ඇති වේවි නියමිත වින්ඩෝස් බලපත්‍ර නැති නම්. :)

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com

තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Gaveen Prabhasara

unread,
Jan 12, 2010, 9:35:32 AM1/12/10
to openof...@googlegroups.com
Hi,

Abiword කියන්නෙනම් word processing මාදිලියේ මෘදුකාංගයක්. එය GNOME
Office යටතේද සලකා බැලෙනවා.

Scribus ඉතා හොඳ විවෘත මෘදුකාංගයක්. අවාසනාවකට,  Scribus තවමත්,
arabic, indic වැනි ආකාර සඳහා Unicode සහාය දෙන්නේ නෑ. ඉදිරියේදී
මේ තත්ත්වය වෙනස් වෙතැයි බලාපොරොත්තු විය හැකියි.
2010/1/12 Pravin Indranama <indr...@gmail.com>

Mihira Fernando

unread,
Jan 12, 2010, 9:34:18 AM1/12/10
to openof...@googlegroups.com
On Tue, 12 Jan 2010 19:44:36 +0530
Danishka Navin <dani...@gmail.com> wrote:

> Abiword බොහෝ දුරට භාත කරන්නේ OpenOffice පිහිටුවීමට තරම් පද්ධතියේ
> සම්පත් නොමැති අවස්තාවල

Abiword is a lightweight WYSIWYG editor when you dont need/use a
bloated WYSIWYG editor like MS Word or OOO Writer.
I'm happily using it on a AMD64 Dual Core.

> සහ LiveCD වැනි මෘදුකාංගයේ විශාලත්වය දැඩිලෙස බලපාන අවස්තාවලදියි.

Makes sense to use on a LiveCD due to its small size.

>
> එනිසා මම නම් සාමාන්‍ය පරිගණක වල භාවිතයට Abiword අනුමත කරන්නේ නැ.

This is where we disagree :).
Its ideal for those who needs simple WYSIWYG editing and who's daily
work doesn't need/use the features in a full blown WYSIWYG editor.

> නමුත් PIII වගේ පරිගණක වලට හොදයි.

see above.

>
> මෙහි සදොස් තැන් ඇත්නම් නිවැරදි කරන්න. :)

I think I did ;)

Mihira.

Prabath Galagamage

unread,
Jan 12, 2010, 10:16:45 AM1/12/10
to openof...@googlegroups.com
Scribus යුනිකෝඩ් සහය දක්වන්නේ නැහැ. OOo ඩ්‍රෝ සිංහල යුනිකෝඩ් සහය දක්වනවා. ඒත් ඩෝ ඩෙක්ස්ටොප් පබ්ලිෂිං මෘදුකාංගයක හැඩතල ගන්නේ නැහැ නේද

2010/1/12 Mihira Fernando <mihira...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--

Gaveen Prabhasara

unread,
Jan 12, 2010, 10:19:44 AM1/12/10
to openof...@googlegroups.com
OO.o Draw, ඇඳීම් සඳහා භාවිතා වන්නක්. Desktop Publishing සඳහා සහය එතරම්ම
ඉහල තත්ත්වයක නෑ.
2010/1/12 Prabath Galagamage <gpra...@gmail.com>

Prabath Galagamage

unread,
Jan 12, 2010, 10:29:15 AM1/12/10
to openof...@googlegroups.com
මුද්‍රන ක්ෂේත්‍රයේදී යුනිකේඩ් භාවිතා කල නොහැකිවීම මත සිංහල පිළිබඳ එකමිතිය බිද වැටී තියෙනවා. යුනිකෝඩ් වලින් සැකසූ මෘදු පිටපතක් ඔෆ්සෙට් මුද්‍රනයේදී නැවත සැකසීම කාලය හා ශ්‍රමය නාස්තියක්. මේ සඳහා ICTA ආයතනය හෝ වෙනත් සහයක ආයතනද  සහය ඇතිව යම් විසදුමක් ලබාගතහැකි නම් ඉතා වැදගත්. 

2010/1/12 Gaveen Prabhasara <gav...@gmail.com>
OO.o Draw, ඇඳීම් සඳහා භාවිතා වන්නක්. Desktop Publishing සඳහා සහය එතරම්ම
Reply all
Reply to author
Forward
0 new messages