මමත් පුලුවන් දෙයක් කරන්නම්

0 views
Skip to first unread message

it-buddhika

unread,
Jan 10, 2010, 11:36:53 PM1/10/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
ලංකාව තුල විවෘත මෘදුකාංග භාවිතය රාජ්‍ය ආයතන වල බෙහෙවින් අඩු බැව් මාගේ
හැගීම.
කොතනින් හෝ පටන් ගත්තා නම් ඉදිරියට යනවා මයි ඒ සිංහල අපේ රටේ හැටියක්.
මමත් පුලුවන් උදවි කරන්නම්...

Danishka Navin

unread,
Jan 10, 2010, 11:59:24 PM1/10/10
to openof...@googlegroups.com
හිතවත් බුද්ධික,

2010/1/11 it-buddhika <itbud...@gmail.com>

ලංකාව තුල විවෘත මෘදුකාංග භාවිතය රාජ්‍ය ආයතන වල බෙහෙවින් අඩු බැව් මාගේ
හැගීම.

සමස්තයක් ලෙස අපරටේම FOSS භාවිතය අඩුයි, එත් දැන් ඉදිරියට ඒ තත්ත්වය වෙනස් වෙනවා.
 
කොතනින් හෝ පටන් ගත්තා නම් ඉදිරියට යනවා මයි ඒ සිංහල අපේ රටේ හැටියක්.
මමත් පුලුවන් උදවි කරන්නම්...

ස්තුතියි!

ඩනිෂ්ක

--
ඔබගේ දැණුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අපහා එක්වන
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Rajeen Prasanna

unread,
Jan 11, 2010, 7:36:25 AM1/11/10
to openof...@googlegroups.com
මමත් මේ සදහා පුළුවන් හැම දෙයක්ම කරන්නම්.
මම ලංකා රාජ්‍ය ජාලයේ පද්ධති පරිපාලකයින්ගේ ගූගල් සමූහය මගිනුත් මේ සදහා අවශ්‍ය කටයුතු කරන්නම්. http://groups.google.lk/group/lgn_it_admin/
ඒ වගේම මගේ අනෙකුත් වැඩ හරහාද දායක විය හැකියි.
අපි අපේ හැකි උපරිම දායකත්වය ලබා දී වැඩ කරමු.

ස්තුතියි!

2010/1/11 Danishka Navin <dani...@gmail.com>

--
Rajeen Prasanna R.S.
677 2/3, Opp. Hospital,
Police Rd, New Town,
Embilipitiya,
Sri Lanka.
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
rajeenp...@gmail.com
http://www.rajeen.tk/

Danishka Navin

unread,
Jan 11, 2010, 9:12:40 AM1/11/10
to openof...@googlegroups.com

2010/1/11 Rajeen Prasanna <rajeenp...@gmail.com>

මමත් මේ සදහා පුළුවන් හැම දෙයක්ම කරන්නම්.
මම ලංකා රාජ්‍ය ජාලයේ පද්ධති පරිපාලකයින්ගේ ගූගල් සමූහය මගිනුත් මේ සදහා අවශ්‍ය කටයුතු කරන්නම්. http://groups.google.lk/group/lgn_it_admin/
ඒ වගේම මගේ අනෙකුත් වැඩ හරහාද දායක විය හැකියි.
අපි අපේ හැකි උපරිම දායකත්වය ලබා දී වැඩ කරමු.
ස්තුතියි!

ස්තුතියි රජින් :)
හැකි නම් එම සමූහයේ අය දායක කරන්න.
මෙතනට වැඩියෙන්ම ඔනා නිතර OpenOffice භාවිත කරන්නන්.

Danishka 
Reply all
Reply to author
Forward
0 new messages