On Dec 30 2009, 6:39 pm, Wasantha Deshapriya <wasanthade...@gmail.com>
wrote:


ඕපන් ඔෆිස් අතුරු මුහුනත විතරක් සිංහලට හැරවීම විතරක් මදියි. OOo ඩේටා
බේස් එකේ (OOo Base) සිංහල යුනිකෝඩ් වැඩ කරන්නේ නැහැ. මේ ගැටලුව MS
office වලත් තිබුනා. දැන් ඒක MS office 2007 වලදි නිවරදි කර
තියෙනවා.පැතුරුම් පතේදි සෙල් එකෙන් සෙල් එකට සිංහල තේරීම කරන්න ඕන. මෙය
ඉතා අපහසුවක්. ඒත් රයිටරය හා ඉම්ප්‍රෙස් සිංහල වලට MS office 2007 වලටත්
වඩා සහය දක්වනවා.
--
ඔබගේ දැණුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අපහා එක්වන
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en
සමහර විට ප්‍රභාත් Open Office භාචිත කරන්නේ වෙනත් මෙහෙයුම් පද්ධතියක් (බොහෝවිට වින්ඩෝස්) විය හැකියි,
එවිට සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන් නේද? ගයාන්තාරක පාවිච්චි කර තිබෙන්නේ ෆෙඩෝරා නේද?