OpenOffice ගැන කතා කරන්න..

12 views
Skip to first unread message

Danishka Navin

unread,
Sep 18, 2010, 9:51:16 AM9/18/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
OpenOffice.org ගැන තමන් ගේ ගමේ, ආයතනේ වැඩසටහන් සවිධානය කරන්න පුලුවන් අය ඉදිරිපත් වෙනවද?

ආයතනයේ/පාසැලේ/නගරයේ/ගමේ නම, එක් කරගත හැකි පිරිස වගේ විස්තර සමඟ දන්වන්න.
මේ වැඩසටහන් ඔක්තෝම්බර් මස සිට ඉදිරි මාස 2,3 ඇතුලත කළ හැකි නම් වඩාත් යෝග්‍යයි.

ස්තුතියි,
ඩනිෂ්ක

Udara | රොකියා

unread,
Sep 18, 2010, 9:57:01 AM9/18/10
to openof...@googlegroups.com
ඔන්න ලබන අවුරුද්දෙ පෙබරවාරි වල මමනම් ලංකාවට ආපු ගමන්ම වැඩ පටන් ගන්නවා. OpenOffice.org සහ FOSS ගැන වැඩසටහන් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. කට්ටියම සහයෝගය දෙන්න ඕනෙ.

~Dinushka Udara~
udar...@gmail.com
   www.udara.info




2010/9/18 Danishka Navin <dani...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en

Danishka Navin

unread,
Sep 19, 2010, 7:22:41 AM9/19/10
to openof...@googlegroups.com


2010/9/18 Udara | රොකියා <udar...@gmail.com>

ඔන්න ලබන අවුරුද්දෙ පෙබරවාරි වල මමනම් ලංකාවට ආපු ගමන්ම වැඩ පටන් ගන්නවා. OpenOffice.org සහ FOSS ගැන වැඩසටහන් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. කට්ටියම සහයෝගය දෙන්න ඕනෙ.

ඔබට පුලුවන් සහායක් දෙන්නම් :)
 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages