"Exam" Free Online Exam server ("Exam" අන්තර්ජාල ආදර්ශ විභාග සේවය)

195 views
Skip to first unread message

Rajeen Prasanna

unread,
Oct 20, 2010, 5:30:14 AM10/20/10
to
Dear all,

I've prepared an online exams server for Sri Lankan students. You can assess yourself by model papers for many exams such as
  • ICDL (International Computer Driving License),
  • ICT (Informations & Communication Technology) for (O.L)
  • Year 5 Scholarship Examinations
  • GIT (General Informations Technology) for (A.L)
and many more...

The lack of model papers for ICT examinations such as ICDL, ICT, GIT, A+ etc.. is a major problem for students. I believe by using this exam server student can practice their knowledge themselves.

There are many examinations under above subjects. When you select an exam, It'll load questions and when you try again It'll load questions randomly. At the end of test, You'll got your result and correct answers. 

You can enter to the site by
http://exame.rajeenprasanna.com/
Yes. It's 100% free to use. After you visit the site, pls; be kind to feedback after visit the site. Thanks.

================================================================

මා විසින් ශ්‍රී ලංකා සිසුන් සදහා වැදගත් වන මාර්ගගතව (online) ආදර්ශ විභාග ප්‍රශ්නපත්‍ර සදහා මුහුන දිය හැකි අන්තර්ජාල සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව තුළින් ඔබට විභාගයන් සදහා වන ඔබගේ සූදානම පරීක්ෂා කර බැලිය හැකියි.

  • ICDL (ජාත්‍යන්තර පරිගණක ධවන බලපත්‍ර විභාගය),
  • ICT (O.L) සා. පෙළ සදහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.
  • 5 වසර ශීෂ්‍යත්ව විභාගය
  • GIT (A.L) උසස් පෙළ සදහා වූ තොරතුරු තාක්ෂණය
සහ තවත් විභාග සදහා වූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා මෙම සේවාව මගින් මුහුණ දිය හැකියි.

ICDL, ICT, GIT, A+ ආදී විභාග සදහා ආදර්ශ හෝ අනුමාන ප්‍රශ්නපත්‍ර හිග වීම මෙරට සිසුන්ට මහත් අඩුපාඩුවකි. මාගේ විශ්වාසය වන්නේ මෙම සේවාව මගින් සිසුන්ට තම දැනුම තමාටම පරීක්ෂා කර ගැනීමේ අවස්ථාව හිමි වන බවයි.

ඉහත විභාග සදහා වූ ප්‍රශ්න පත්‍ර සදහා ඔබට මෙහිදී මුහුණ දිය හැකි අතර, ඔබ නැවත නැවත එම ප්‍රශ්න පත්‍ර සදහා මුහුණ දීමේදී අදාල ප්‍රශ්න අහඹු ලෙස තෝරා ඉදිරිපත් කරනු ලබයි. විභාගය අවසානයේදී ඔබට හිමි ළකුණු හා පිළිතුරු වල නිරවද්‍යතාවය පිළිබදව තොරතුරු ඉදිරිපත් කරනු ලබයි.

ඔබට පහත සබැදිය මගින් මේ සදහා ප්‍රවේශ විය හැකිය.
http://exame.rajeenprasanna.com/
මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර, මෙම සේවාව භාවිතයෙන් පසු ඔබගේ අදහස් අප වෙත යොමු කරන්නේ නම් එය සේවාව තවත් සංවර්ධනය කර ඉදිරිපත් කිරීම සදහා මහගු පිටුබලයක් වනු ඇත. ස්තුතියි.


--
Rajeen Prasanna
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com
-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

Reply all
Reply to author
Forward
0 new messages