OpenOffice.org Sinhala LangPack

15 views
Skip to first unread message

dani...@gmail.com

unread,
Nov 18, 2010, 1:02:55 PM11/18/10
to
මීට සුලු මොහොතකට පෙර OpenOffice.org සිංහල භාෂා නිකුතුව Fedora නිකුත් විය.
OpenOffice.org වෙතින් සිංහල නිකුත් වුවද නිල වශයේන් Fedora ආශ්‍රීත මෙහෙයුම් පද්ධති සඳහා
භාෂා ඇසුරුමක් නිකුත් වුයේ මෙයයි.  දැනටමත් ඔබ Fedora ස්ථාපනය කර ඇත්නම් OpenOffice යාවත් කිරීම පමණක් සිදු කරන්න. :)

එමෙන්ම LibreOffice මේවන විටත් Fedora Rawhide රිපොසිටරියේ ඇති අතර Fedora 15 සමඟ බොහෝ දුරට නිකුත් වනු ඇත.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

රනා .....

unread,
Nov 18, 2010, 1:15:40 PM11/18/10
to openof...@googlegroups.com
එළ...


ජය වේවා...

Danishka Navin

unread,
Nov 18, 2010, 11:39:32 PM11/18/10
to openof...@googlegroups.com
yum install openoffice.org-langpack-si



2010/11/18 රනා ..... <ceylo...@gmail.com>
එළ...


ජය වේවා...

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
 
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
 
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en
Reply all
Reply to author
Forward
0 new messages