--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en
ඉවසන්න බැරෝ
On Apr 3, 8:33 pm, Danishka Navin <danis...@gmail.com> wrote:
> පටන් අරන් තියෙන්නේ
> මතුදිනකදි එළයට එනවා :)
>
> ටිකක් ඉවසන්න,..
> 2010/4/3 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>
>
>
>
>
>
> > ඉතා වැදගත් අදහසක්. පාරිභාෂිත වචන කියන දේ එක එක අයගේ පුද්ගලික දෙයක් නෙමේ. එය
> > වචනයේ පරිසමාප්තාර්ථතයෙන්ම පාරිභාෂිත විය යුතුයි. ඒ නිසා තො.තා. වචනවල
> > පාරිභෘෂිත වචන මොනවාද කියල හොයල බලල යම් කිසි එකඟතාවයතට එන්න පුළුවන් ක්‍රමයක්
> > මේ.
> > ප්‍රභාත් වැඩේ ආරම්භ කරන්න!
>
> > 2010/4/3 Prabath Galagamage <gprab...@gmail.com>
>
> > නිදහස් හා විවෘත මෘදුකාංග සඳහා වන නිදහස් සිංහල පාරිභාෂික වදන් මාලාවක් මේ
> >> එක්කම හැදුවොත් නරකද?. - සමාන්කර ව්‍යාපෘතියක් විධියට. ඒක නෙට් එකේම පබ්ලිෂ්
> >> කරමු ප්‍රජාවට තමන්ගේ අදසස් අනුව වදන් යෝජනා කරන්න පුලුවන් විධියට. අපි දැනටමත්
> >> සකසල තියෙන වදන් වලින් පටන් ගනිමු. එතකොට ඕනම FOSS ව්‍යාපෘතියකදි මේ වදන් යොදා
> >> ගන්න පුලුවන්. ඒ එක්කම ලිනක්ස් හා OOo වැනි FOSS ව්‍යාපෘති වල තියෙන වචනවල
> >> අනන්‍යතාවයත් රැක ගෙන වැඩේ කරන්න පුලුවන්.
>
> >> --
> >> Prabath Galagamage
> >>http://textlk.blogspot.com/
> >>http://agniezine.wordpress.com/
> >>http://www.ejsa.info
>
> >> --
> >> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >> සහාය වීමට අප හා එක්වන.
> >> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >> To post to this group, send email to openof...@googlegroups.com
> >> To unsubscribe from this group, send email to
> >> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>
> >> For more options, visit this group at
> >>http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> > --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන.
> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > To post to this group, send email to openof...@googlegroups.com
> > To unsubscribe from this group, send email to
> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>