ඔපන්ඔෆිස් භාවිතයට සහායක අඩවියක් සැකසීම

7 views
Skip to first unread message

Danishka Navin

unread,
Jan 9, 2010, 1:22:05 PM1/9/10
to openof...@googlegroups.com
ඉහත කාර්යය සඳහා දායක වීමට කැමති අය කරුණාකර දන්වන්න.
මේ සඳහා සිංහල බසින් අන්තර්ගය එක් කිරීම වඩා සුදුසු වේයයි සිතමි.


--
Danishka Navin
http://danishkanavin.blogspot.com

gayan kalhara

unread,
Jan 9, 2010, 1:51:55 PM1/9/10
to openof...@googlegroups.com
hosting අතිං දායක විය හැක.

පසුව ලිපි අතිනුත් ")

2010/1/9 Danishka Navin <dani...@gmail.com>:

> --
> ඔබගේ දැණුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> සහාය වීමට අපහා එක්වන
> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> To post to this group, send email to openof...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> openoffice-l...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/openoffice-lk?hl=en
>
>

--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Chamila De Alwis

unread,
Jan 9, 2010, 2:11:38 PM1/9/10
to openof...@googlegroups.com
මේ කාල සීමාව ඇතුලතදි අමාරුයි. නමුත් පෙබරවාරි මැදින් පස්සේ වගේ site development වලට දායක වෙන්න පුලුවන්. 

2010/1/10 gayan kalhara <gkgka...@gmail.com>

Prabath Galagamage

unread,
Jan 9, 2010, 9:56:27 PM1/9/10
to openof...@googlegroups.com
දායක වෙන්න පුළුවන්. සයිට් එකේ මූලික වැඩ කටයුතු කරන්නම්.

2010/1/10 Chamila De Alwis <cs2re...@gmail.com>



--
Prabath Galagamage


Danishka Navin

unread,
Jan 10, 2010, 12:32:50 AM1/10/10
to openof...@googlegroups.com


හොස්ටින් දැනට අවශ්‍ය නැ දැනටම OpenOffice Doc එකක් මිඩියාවිකි එකක කරන්න පටන්ගෙන තියෙන්නේ හන්තාන ව්‍යාපෘතියට සමාන්තරව. දැනට එතන දාලා අවශ්‍ය උනොත් වෙන තැනකට දාන්න පුලුවන්.

අපිට අවශ්‍ය වෙන්නේ මේ පිටු සැකසීම සඳහා එකියන්නේ ලියන්න
හරියට සැකැස්ම ආවම අපිට ඔන නම් වෙන තැනක දාන්න පුලුවන් ඉඩ වැඩ නම්



2010/1/10 Chamila De Alwis <cs2re...@gmail.com>
මේ කාල සීමාව ඇතුලතදි අමාරුයි. නමුත් පෙබරවාරි මැදින් පස්සේ වගේ site development වලට දායක වෙන්න පුලුවන්. 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Danishka Navin

unread,
Jan 11, 2010, 11:48:13 AM1/11/10
to openof...@googlegroups.com
මෙම කාර්යය සඳහා අන්තර්ගතය එක් කිරීමට දායක වීමට හැකි අය ඇත්නම් කරුණාකර දන්වන්න.
ඔබ කිසිම පරිගණක භාෂාවක් අඩුම ගානේ HTML වත් දානගන්න අවශ්‍ය නැ!

OpenOffice.org මෘදුකාංගය සහ සිංහල (යුනිකෝඩ් මඟින්) ලිවීම පමණක් සෑහෙ.


2010/1/10 Danishka Navin <dani...@gmail.com>

Bandula Ranathunga

unread,
Jan 12, 2010, 10:57:07 AM1/12/10
to openof...@googlegroups.com




2010/1/11 Danishka Navin <dani...@gmail.com>

මෙම කාර්යය සඳහා අන්තර්ගතය එක් කිරීමට දායක වීමට හැකි අය ඇත්නම් කරුණාකර දන්වන්න.
ඔබ කිසිම පරිගණක භාෂාවක් අඩුම ගානේ HTML වත් දානගන්න අවශ්‍ය නැ!

හරි 
330.gif

තමීර

unread,
Jan 16, 2010, 8:19:07 AM1/16/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
පිටු සැකසීමට දායකවීමට කැමතියි.

On Jan 11, 9:48 pm, Danishka Navin <danis...@gmail.com> wrote:
> මෙම කාර්යය සඳහා අන්තර්ගතය එක් කිරීමට දායක වීමට හැකි අය ඇත්නම් කරුණාකර
> දන්වන්න.
> ඔබ කිසිම පරිගණක භාෂාවක් අඩුම ගානේ HTML වත් දානගන්න අවශ්‍ය නැ!
>
> OpenOffice.org මෘදුකාංගය සහ සිංහල (යුනිකෝඩ් මඟින්) ලිවීම පමණක් සෑහෙ.
>

> 2010/1/10 Danishka Navin <danis278...@gmail.com>
>
>
>
> 279280


>
>
>
> > හොස්ටින් දැනට අවශ්‍ය නැ දැනටම OpenOffice Doc එකක් මිඩියාවිකි එකක කරන්න
> > පටන්ගෙන තියෙන්නේ හන්තාන ව්‍යාපෘතියට සමාන්තරව. දැනට එතන දාලා අවශ්‍ය උනොත් වෙන
> > තැනකට දාන්න පුලුවන්.
>
> > අපිට අවශ්‍ය වෙන්නේ මේ පිටු සැකසීම සඳහා එකියන්නේ ලියන්න
> > හරියට සැකැස්ම ආවම අපිට ඔන නම් වෙන තැනක දාන්න පුලුවන් ඉඩ වැඩ නම්
>

> > 2010/1/10 Chamila De Alwis <cs2resp281...@gmail.com>


>
> >> මේ කාල සීමාව ඇතුලතදි අමාරුයි. නමුත් පෙබරවාරි මැදින් පස්සේ වගේ site
> >> development වලට දායක වෙන්න පුලුවන්.
>

> >> 2010/1/10 gayan kalhara <gkgkalh282...@gmail.com>


>
> >> hosting අතිං දායක විය හැක.
>
> >>> පසුව ලිපි අතිනුත් ")
>

> >>> 2010/1/9 Danishka Navin <danis283...@gmail.com>:


> >>> > ඉහත කාර්යය සඳහා දායක වීමට කැමති අය කරුණාකර දන්වන්න.
> >>> > මේ සඳහා සිංහල බසින් අන්තර්ගය එක් කිරීම වඩා සුදුසු වේයයි සිතමි.
>
> >>> > --
> >>> > Danishka Navin

> >>> >284http://danishkanavin.blogspot.com


>
> >>> > --
> >>> > ඔබගේ දැණුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන
> >>> නවකයින්ට
> >>> > සහාය වීමට අපහා එක්වන
> >>> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >>> > To post to this group, send email to openof...@googlegroups.com
> >>> > To unsubscribe from this group, send email to

> >>> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>


> >>> > For more options, visit this group at

> >>> >285http://groups.google.com/group/openoffice-lk?hl=en


>
> >>> --
> >>> In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??
>
> >>> --
> >>> ඔබගේ දැණුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >>> සහාය වීමට අපහා එක්වන
> >>> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >>> To post to this group, send email to openof...@googlegroups.com
> >>> To unsubscribe from this group, send email to

> >>> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>


> >>> For more options, visit this group at

> >>>286http://groups.google.com/group/openoffice-lk?hl=en


>
> >> --
> >> ඔබගේ දැණුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >> සහාය වීමට අපහා එක්වන
> >> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >> To post to this group, send email to openof...@googlegroups.com
> >> To unsubscribe from this group, send email to

> >> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsubscribe@goog legroups.com>


> >> For more options, visit this group at

> >>287http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> > --
> > Danishka Navin
> >288http://danishkanavin.blogspot.com
>
> --
> Danishka Navin289http://danishkanavin.blogspot.com

Udara | රොකියා

unread,
Jan 16, 2010, 8:51:15 AM1/16/10
to openof...@googlegroups.com
අවශ්ය උදවුවක් ඇත්නම් දායක වීමට කැමතිය.

Dinushka Udara
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/



2010/1/16 තමීර <thame...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.

"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at

Danishka Navin

unread,
Jan 16, 2010, 10:53:01 AM1/16/10
to openof...@googlegroups.com


2010/1/16 තමීර <thame...@gmail.com>

පිටු සැකසීමට දායකවීමට කැමතියි.


ඔබ අදහස් කළේ OpenOffice HelpDoc එකක් සඳහා අන්තර්ගතය ලිවීමද?
 
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.

"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at

Danishka Navin

unread,
Jan 16, 2010, 10:54:26 AM1/16/10
to openof...@googlegroups.com
දායකත්වය දැක්වීමට එක්වීම ගැන තමීරට සහ උදාරට ස්තුතියි

2010/1/16 Udara | රොකියා <udar...@gmail.com>

අවශ්ය උදවුවක් ඇත්නම් දායක වීමට කැමතිය.

දැනට අපිට අන්තර්ගතය ලියන්නන් අවශ්‍යයි.

ඒවගේම මා මීට කලින් පැවසූ ආකාරයට දායක විය හැක. :)
 

Thameera Senanayaka

unread,
Jan 16, 2010, 11:06:56 AM1/16/10
to openof...@googlegroups.com
ඔව්,  පරිවර්තනය,  පිටු සැකසුම වැනි කටයුතු 

2010/1/16 Danishka Navin <dani...@gmail.com>



--
Thameera Priyadarshi Senanayaka
http://twitter.com/thameera
http://thameeragetheeraya.blogspot.com

udaya shamendra

unread,
Jan 17, 2010, 12:05:08 AM1/17/10
to openof...@googlegroups.com
දායකවීමට කැමතියි.


Udaya Shamendra
web: httpa://shamendra.co.cc
Blog: http://tvt.tumblr.com  ,  http://udsha.wordpress.com
Email: udu...@yahoo.com , udu...@gmail.com

bandula pushpakumara

unread,
Jan 17, 2010, 12:15:38 AM1/17/10
to openof...@googlegroups.com
හැකි සෑම විටම උදවුකරන්නම්

අකිල

unread,
Jan 17, 2010, 6:00:56 AM1/17/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
පරිවර්තන පිටු සැකසීම් කටයුතු වලට දායක වීමට කැමතියි

Danishka Navin

unread,
Jan 18, 2010, 5:41:47 AM1/18/10
to openof...@googlegroups.com
තමීර මේල් මර්ජ් කොටස හදන්න පටන්ගතත් :)

ruwan open o

unread,
Feb 17, 2010, 11:29:44 PM2/17/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
දායක වීම‍ට කැමතියි.

Danishka Navin

unread,
Feb 17, 2010, 11:45:14 PM2/17/10
to openof...@googlegroups.com


2010/2/18 ruwan open o <ru12...@gmail.com>

දායක වීම‍ට කැමතියි.


ස්තුතියි
 
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

Prabath Galagamage

unread,
Feb 18, 2010, 10:15:19 AM2/18/10
to openof...@googlegroups.com
සිංහල (හා දෙමළ) බසින් තමයි ධනිශ්ක වැදගත්. ඉංග්‍රීසි බසින් ඕන තරම් සම්පත් තියෙනවා

2010/2/18 Danishka Navin <dani...@gmail.com>



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

ruwan rajapaksha

unread,
Feb 19, 2010, 2:03:27 PM2/19/10
to openof...@googlegroups.com
openoffice calc ගැන සිංහල ඊ-පොතක් මෙන්න මෙතනින් බාගත කර ගන්න පුළුවන්
www.lakapps.lk

2010/2/18 Prabath Galagamage <gpra...@gmail.com>

Sujith

unread,
Mar 2, 2010, 6:45:21 AM3/2/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
lakapps වල OpenOffice writer වලටත් ඊ-පොතක් තියනවා. ඉදිරියට හැකි
අයුරින් දායක වීම‍ට කැමතියි (විශේෂයෙන් calc වලට)

On Feb 20, 12:03 am, ruwan rajapaksha <ru123...@gmail.com> wrote:
> openoffice calc ගැන සිංහල ඊ-පොතක් මෙන්න මෙතනින් බාගත කර ගන්න පුළුවන්www.lakapps.lk
>

> 2010/2/18 Prabath Galagamage <gprab...@gmail.com>


>
> > සිංහල (හා දෙමළ) බසින් තමයි ධනිශ්ක වැදගත්. ඉංග්‍රීසි බසින් ඕන තරම් සම්පත්
> > තියෙනවා
>

> > 2010/2/18 Danishka Navin <danis...@gmail.com>
>
> >> 2010/2/18 ruwan open o <ru123...@gmail.com>


>
> >> දායක වීම‍ට කැමතියි.
>
> >> ස්තුතියි
>
> >>> On Jan 10, 12:22 am, Danishka Navin <danis...@gmail.com> wrote:
> >>> > ඉහත කාර්යය සඳහා දායක වීමට කැමති අය කරුණාකර දන්වන්න.
> >>> > මේ සඳහා සිංහල බසින් අන්තර්ගය එක් කිරීම වඩා සුදුසු වේයයි සිතමි.
>
> >>> > --
> >>> > Danishka Navinhttp://danishkanavin.blogspot.com
>
> >>> --
> >>> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >>> සහාය වීමට අප හා එක්වන.
> >>> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >>> To post to this group, send email to openof...@googlegroups.com
> >>> To unsubscribe from this group, send email to

> >>> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>


> >>> For more options, visit this group at
> >>>http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> >> --
> >> Danishka Navin
>
> >>http://danishkanavin.blogspot.com
>
> >> --
> >> ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> >> සහාය වීමට අප හා එක්වන.
> >> "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> >> To post to this group, send email to openof...@googlegroups.com
> >> To unsubscribe from this group, send email to

> >> openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>


> >> For more options, visit this group at
> >>http://groups.google.com/group/openoffice-lk?hl=en
>
> > --
> > Prabath Galagamage
> >http://textlk.blogspot.com/
> >http://agniezine.wordpress.com/
> >http://www.ejsa.info
>
> >  --
> > ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට
> > සහාය වීමට අප හා එක්වන.
> > "ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
> > To post to this group, send email to openof...@googlegroups.com
> > To unsubscribe from this group, send email to

> > openoffice-l...@googlegroups.com<openoffice-lk%2Bunsu...@googlegroups.com>

Reply all
Reply to author
Forward
0 new messages