Danishka Navin
unread,Apr 14, 2010, 1:45:58 AM4/14/10Sign in to reply to author
Sign in to forward
You do not have permission to delete messages in this group
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List, W.H.Kalpa Pathum, chamila de alwis, Pahan Sarathchandra, කෙහෙළිය බණ්ඩාර ගල්ලබ
මීට පෙර ඇසු පැණයකදි පිළිතුරු දුන් පරිදි දැන් කුඩා කණ්ඩයාම් සඳහා නියමුවන් පත් කරගෙන යනවා.
දැනට කැලනිය විශ්ව විද්‍යාලයේ MIT සහ කොළඹ විශ්ව විද්‍යාලයේ UCSC කණ්ඩයාම් සහබාගි වන බව දන්වා සී.
MIT කණ්ඩායමේ කටයුතු සඳහා මෙම සමුහයෙන් අරුනෝදය සහ ලෝලිත නායකත්වය ලබා දේ.
ඒවගේම UCSC ඉගෙනුම ලබන චමිල සහ පහන් UCSC කණ්ඩායමේ කයුතු ආවරණය කරන බවද සතුටින් දන්වා සිටිමි.
එමෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයෙන් මේ සඳහා ඉදිරිපත් වන අය කල්ප සහ කෙහෙලියගෙන් උපදෙස් පතන්න.
ඉදිරියේදි තවත් කණ්ඩායම් සෑදෙන ආකාරය අනුව නියමුවන් පත්කෙරෙනු ඇත.
ස්තුතියි,
ඩනිෂ්ක