Fwd:

14 views
Skip to first unread message

Tyronne Srimal

unread,
Oct 19, 2014, 11:23:07 PM10/19/14
to nibm...@googlegroups.com

---------- Forwarded message ----------
From: nirmala jeyaraj <nrje...@gmail.com>
Date: 2014-10-17 12:22 GMT+06:00
Subject: Fwd:
To: chamind...@gmail.com, Dumindu Chandula <dcha...@gmail.com>, Jude Sivaraj <jude.s...@gmail.com>, Tyronne Srimal <tsr...@gmail.com>, Saman Sisira <sisira...@gmail.com>, "Mahesh (aiya friend)" <mara...@gmail.com>, osanda <fin...@gmail.com>



---------- Forwarded message ----------
From: Nanda Ranatunge <ranatu...@gmail.com>
Date: 2014-10-15 12:46 GMT+06:00
Subject: Fwd:
To: nilupul <nil...@slt.com.lk>, nirmala jeyaraj <nrje...@gmail.com>, R A Manjula Perera <manju...@gmail.com>



----------


 

 
 
 
 
 
ලෝකේ වටේ දරුනු විශේශ හමුදා කීපයක් තියනවා. මේ සෝල්ජර්ස්ලා හිතා ගන්න බැරි ට්රේනිං කරනවා යුනිට්ස් වලට තෝරගන්න. මේ ලිස්ට් එකේ දරුනුම විශේශ හමුදා පහක් තියනවා.
 
ස්පෙට්ස්නැස්.
රශියාවේ ස්පෙට්ස්නැස් කෝස් එක පාස් වෙන්නේ සෝල්ජර්ස්ලා 5න් 1ක්. මේ කට්ටිය ට්රේන් කරනකොට ඇට කැඩෙනකන් ගහගන්නවා. ඊට පස්සේ ආය නැගිටල යනවා. ගොඩක් මිනිස්සු කියන විදිහට මේ මිනිස්සු ලෝකෙ ඉන්න තදම හමුදාව. ස්පෙට්ස්නැස් සෝල්ජර්ස්ලට උගන්නන්නේ වේදනාව අමතක් කරන්න නෙමෙයිවේදනාවට ආදරේ කරන්න.
D471FCFAED6EE23519BF8CCAC5060
 
ශයටෙට් 13.
ශයටෙට් 13 ඊස්රයෙල් වල ඉන්න විශේශ හමුදාවක්. මේ කට්ටිය 1972 ඔලිම්පික්ස් වල ඊස්රයෙලි මිනිස්සු මරපු කට්ටිය ලෝකේ වටේ ගිහිල්ලා හොයාගෙන මැරුවා. ශයටෙට් 13 ‘ක්රව් මගාකියලා ක්රමයක් පාවිච්චි කරලා ගහනවා.
3013
 
ප්රංශේ ෆොරින් ලීජන්.
ෆොරින් ලීජන් එක පිටරට ඉන්න කට්ටිය ගන්න ආමි යුනිට් එකක්. ලීජන් එක 1831 පටන් ගත්තේ. ට්රේනිං පාස් වෙන්න එක වැඩක් කිලෝමීටර් 120ක් බර කිට් එකක් දාගෙන මාච් එක. කොළඹ ඉඳලා නුවර දුරක්. කොහෙන් ආවද, කවුද කියලා ලීජන් එකට වැඩක් නෑ. ලීජන් කෑම්ප් එකකට ගිහිල්ල ටෙස්ට් පාස් කරන්න පුලුවන් නම් තැනක් දෙනවා. සුදු තොප්පියෙන් ලීජන් එක අඳුර ගන්න පුලුවන්.
Bearded members of the French Foreign Legion carry axes as they descend the Champs Elysees in Paris during the traditional Bastille Day military parade in Paris
 
නේවි සීල්ස්.
ඇමරිකාවේ සීල්ස්ලා නේවි එකේ යුනිට් එකක්. මේගොල්ලො ලඟදි සොමාලි මුහුදේ මංකොල්ල කන මිනිස්සු වෙඩි තියලා නැවැත්තුවා. ට්රේන් කරනකොට මුහුදේ කිලෝමීටර් ගානක් පීනන්න ඕනි. ඔසාමා බින් ලාඩන් ඇල්ලුවේ සීල් යුනිට් එකක්.
frogman-51
 
එස්..එස්.
එස්..එස්. කියන්නේස්පෙශල් එයා සර්විස්’. එංගලන්තේ, කැනඩා, ඕස්ට්රේලියා සහ නව සීලන්තේට එස්..එස්. යුනිට්ස් තියනවා. එක ට්රේන්ං පාට් එකක කිලෝමීටර් 64ක් කඳු ඇතුලෙන් මාච් කරන්න ඕනි කිලෝග්රෑම් 20ක් උස්සගන. එස්..එස්. සෝල්ජර්ස්ලට මූන ජනතාවට පෙන්නන්න දෙන්නෙ නෑ.
SAS
 

Book your next SriLankan Airlines flight from the convenience of your home or office at www.srilankan.com

This Email and any attachments to it may be confidential and are intended solely for the use of the individual to whom it is addressed. Any views or opinions expressed are solely those of the author and do not necessarily represent those of SriLankan Airlines. If you are not the intended recipient or have received it in error, please delete it and all copies from your system and notify the sender immediately by return Email. Any unauthorized reading, reproducing, printing or further dissemination of this Email or its contents is strictly prohibited and may be unlawful. Internet communications cannot be guaranteed to be timely, secure, error or virus-free. The sender does not accept liability for any errors or omissions.

This email has been scanned for all viruses by the MessageLabs Email
Security System. For more information visit
http://www.messagelabs.com






Reply all
Reply to author
Forward
0 new messages