Groups
Groups
Sign in
Groups
Groups
NIBM-CNA
Conversations
About
Send feedback
Help
Fwd: DhammaMedicine:::: අසිරිමත් දසබල ඤාණ - 01 | Shraddha TV
7 views
Skip to first unread message
Anoj Sampath
unread,
Nov 2, 2015, 5:15:17 AM
11/2/15
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to engin...@micronetinformation.com, nibm...@googlegroups.com, lavtech...@googlegroups.com, kasunmadus...@gmail.com
අසිරිමත් දසබල ඤාණ - 01 | Shraddha TV
To: DhammaMedicine <
dhammam...@googlegroups.com
>
නමෝ බුද්ධාය!
සම්මා සම්බුදු නොවන පුද්ගලයින්ට සම්මා සම්බුද්ධ යැයි දෘෂ්ටිය ඇත්වීමට හේතුව කුමක් ද කියා එක් අවස්ථාවක දී චුන්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මේසේ පිළිතුරු දී වදාළ සේක. මහතී ඛෝ චුන්ද අවිජ්ජා ධාතු - චුන්ද මේ අවිද්‍යා ධාතුව අති විශාල ය. ඒ අනුව අවිද්‍යා ධාතුවෙහි මහත්භාවය හේතුවෙන් මිත්‍යා මතවලට යටවී ගිය ලෝකයෙහි ඒ අවිද්‍යා අන්ධකාරය බිඳ දමමින් විද්‍යාෙව් ආලෝකය තමන් වහන්සේ තුළම ඇති කරගත් පළමු පුද්ගලයා අපගේ භාග්‍යවතුන් වහන්සේ ය. එසේ ඇති කරගත් ප්‍රඥා ආලෝකයෙන් මුලු ලෝකය ම ආලෝකමත් කරන්නට ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළ සේක. ඒ අපගේ ශාස්තෘන් වහන්සේ තුළ පැවති අනන්ත අප්‍රමාණ ඤාණයන් අතරින් දසබල ඤාණ ඉතා විසිතුරු සේ ම ආශචර්යවත් අද්භූතවත් ය. මේ උතුම් දේශනාව ඇසුරින් අපගේ ශාස්තෘන් වහන්සේගේ ඒ අසිරිමත් දසබල ඤාණ විස්තර වශයෙන් ඉගෙන ගනිමු.
http://www.shraddha.lk/shraddha-programs/dasabala-gnana-1-ven-kiribathgoda-gnanananda-thero-2015-01-18-evening/
--
T
Reply all
Reply to author
Forward
0 new messages