|
|
තෙරුවන් සරණයි මහ රහතුන් වැඩි මග ඔස්සේ ඔබට දහම් දේශනා කරන අතිපුජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ විසින් හම්බන්තොට දී පවත්වන ලද ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමට සඳහා මෙතැනට පිවිසෙන්න. https://www.youtube.com/watch?v=X5B2UvI1Q3I මෙම දැනුම්දීම හැකිතාක් උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න. මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි www.maharahathunwadimaga.com |