---------- Forwarded message ----------
From:
Sumithra Tissera <sumit...@hotmail.com>Date: 2015-12-01 8:45 GMT+05:30
Subject: DhammaMedicine:::: FW: Sinhalayo palawaa hari...........
To: chathura Tissera <
chathur...@hotmail.com>, chulanie Muthuarachchi <
chul...@hotmail.com>, Kunchana Tissera <
kuncha...@hotmail.com>, Asoka Pinnaduwage <
a.pinn...@sympatico.ca>, Champa Tissera <
ctis...@cogeco.ca>, Tilak Ratnasekera <
tilak...@yahoo.com>, Buddika Dissanayaka <
buddi...@yahoo.ca>, "
tania3...@yahoo.com" <
tania3...@yahoo.com>, Sarath Kumara <
kumara...@gmail.com>, Nimal Tissera <
rtis...@cogeco.ca>, sumitha gajadeera <
sumi...@hotmail.com>, bonny lokuge <
blo...@yahoo.com>, sumith Abhayawickrama <
sumi...@yahoo.com.au>, tissa Wengapulli <
tiss...@hotmail.com>, Sarath Kumara <
dhammam...@googlegroups.com>, "
ranjit...@gmail.com" <
ranjit...@gmail.com>, "
wtcsr...@ttc.ca" <
wtcsr...@ttc.ca>
From:
kamal.r...@sky.comTo:
sinhal...@yahoo.comSubject: Sinhalayo palawaa hari...........
Date: Mon, 30 Nov 2015 20:48:12 +0000
----- Original Message -----
Sent: Saturday, November 28, 2015 6:08 PM
Subject: Sinhalayo palawaa hari...........
උපන් ගමට ආ පානම්පත්තුවේ අවතැන්
සිංහල වැසියෝ නැවතත් පළවාහරී, උන්හිටිතැන් අහිමිව පවුල් පිටින් මහමග

අම්පාර
දිස්ත්‍රික්කයේ පොතුවිල පානම රාගම්වෙල ප්‍රදේශයේ සිංහල ගොවි ගම්මාන රැසක් පැවැතිණි. එම
ගම්මානවල පදිංචිව සිටි සිංහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනය. බඩඉරිඟු
වැනි ධාන්‍ය වර්ග වගා කරමින් ඔව්හු තම ජීවිකාව ගෙන ගියහ. 1970 ගණන්වල සිට හේන්
ගොවිතැන සිදුවූ අතර 1980 ගණන්වල දී ත්‍රස්තවාදීන් විසින් මේ පිරිස පලවා හරින ලදී.
පසුව ඔව්හු දකුණට පැමිණි අතර ඉඩම් අහිමි පිරිසක ලෙස දුක්ඛිත ජීවිත ගතකළහ. කලක පටන්
මේ පිරිස තම පාරම්පරික ගම්බිම් වල අයිතිය නැවතත් ඉල්ලමින් අවස්ථා කිහිපයකදී රජයෙන්
ඉල්ලීම් කර තිබිණි.
වර්තමානයේ හමුදාව සතුව තිබෙන පානම්පත්තුවේ එකී ඉඩම් එහි
අයිතිකරුවන් වෙත ලබා දීමට 2015 පෙබරවාරි මස 12 වෙනිදා කැබිනට් අනුමැතිය ලැබි
තිබිණි. ඒ අනුව තම උපන් ගම්බිම්වල අයිතිය සොයා එම ජනතාව ඊයේ(28) එම ඉඩම්වල පදිංචිය
සදහා නැවත පැමිණියද, එම ඉඩම්වලට ඇතුළු නොවන ලෙසට නියෝග
කර පොතුවිල ් මහෙස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක්
පෙරේදා (27) නිකුත් කර ඇති බවත්, පස්වරු 7.00 ට පමණ තමන් වෙත භාරදුන් බවත්
පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු හා සංවිධායක පුංචිරාල සෝමසිරි මහතා
ප‍්‍රකාශ කරයි.
කැබිනට් තීරණය දැනුම්දී මාස 09ක් ගත වී ඇති නමුත්
පානම්පත්තුවේ වැසියෝ අවතැන්වුවන් ලෙසට තවමත් දිවි ගෙවති. තම ජීවිකාව ද ආරම්භ කර
නැවත පදිංචි වීම් සඳහා පානම ජනතාව ගත් උත්සාහයට තවමත් කිසිදු සාධාරණයක් සිදු වී
නැතැයි ද සෝමසිරි මහතා කියයි.
”පොලීසිය සම්පුර්ණයෙන්ම අධිකරණය නොමග යවලා. අධිකරණයට බොරු
කියලා, අපි මිනිසුන්ට බාධා ඇතිවෙන ආකාරයට විශාල උද්ඝෝෂණයක් කරන්න යනවා, පාරවල්
අවහිර කරන්න යනවා, ශාස්ත‍්‍රවෙල සහ රාගම්වෙල තිබෙන නාවික හමුදා කඳවුරු භුමියට සහ
ගුවන් හමුදා කඳවුරු භුමියට බලහත්කාරයෙන් සහ අනවසරයෙන් ඇතුළු වෙන්නට සැලසුම් කරලා
කියමින් නැවත වාරයක් අපේ ගමනට බාධා එල්ලකරමින් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.” යැයි
සෝමසිරි පැවසී ය.
දිසා අධිකරණ මගින් නිකුත්කර තිබෙන එම නියෝගයේ සඳහන් චෝදනා
පිළිබඳව විමසීමේදි ඔහු කියා සිටියේ ඒ සියල්ලම සම්පුර්ණ අසත්‍යයක් බව
ය.
”ඒක විශාල බොරුවක්. උද්ඝෝෂණයක් කරන්න අපේ කිසිම සුදානමක්
තිබුණේ නැහැ. අපි සුපුරුදු පරිදු වාළුකාරාමයට ගිහිං එතනින් අපේ ගම් බිම්වලට යන්න
තමයි කතිකා කරගෙන තිබුණේ. අපි හොර රහසේ නෙවෙයි යන්න හිටියේ. අපි කලකෝලාහාල කරන්න
නෙවෙයි සුදානම් වෙලා හිටියේ. නිත්‍යානුකුලව දැනුම්දිය යුතු සියලුම දෙනාට
දැනුම්දුන්නා අපි 28 වෙනිදා අපේ ගම්බිම් වලට යනවා ඊට ඔබගේ සහය ලබාදෙන්න කියලා.
අම්පාර මානව හිමිකම් ආයතනයට, පොලිස්පතිතුමාට, පොලිස් කොමිසමට, නැගෙනහිර පළාත්
පොලිස් අධිකාරිවරයාට, පානම පොලිස් ස්ථානධිපතිට, දිසාපතිතුමාට සහ දයා ගමගේ ඇමතිතුමාට
ලියාපදිංචි තැපෑලෙන් පසුගිය සතියේ අපි දැනුම් දුන්නා.” යි සෝමසිරි මහතා පැහැදිලි
කළේ ය.
මේ ආකාරයටම 2015 ජුලි මස 15 වෙනිදා ද ඔවුන් සිය ගම්බිම්
කරා ඇතුළුවීමට උත්සාහා ගැනීමේ දි නැවත වරක් දිසාපතිවරයා හා ප‍්‍රදේශීය ලේකම්වරයා
විසින් බොරු පොරොන්දු දෙමින් තමන් මුළා කළ බව සෝමසිරි මහතා පැවසී ය. කැබිනට්
තීරණ ලබාදී තිබුණ ද, ඉඩම්වලට යාමට අවශ්‍ය ලිඛිත අවසරය සහිත ලිපිය ජනාධිපති ලේකම්
කාර්යාලයෙන් එවිය යුතු යැයි සඳහන් කරමින් ඔවුන්ගේ උත්සාහයට එම අවස්ථාවේදී ද පොලීසිය
හා ප‍්‍රාදේශීය ලේකම් ද දිසාපතිවරයා ද අකුල් හෙළී යැයි ගම්මු චෝදනා
කරති.
පානම දිස්ත‍්‍රික් ලේකම්වරයා ගේ ප‍්‍රධානත්වයෙන් පානම
රාගම්වෙල ඉඩම් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙන බැවින් ඊට සහභාගි වීම
අනිවාර්ය යැයි සඳහන් කරමින් පානම ශ‍්‍රි බෝධීරුක්ඛාරාම විහාරාධිපති හිමියන් වෙත ද
ඊයේ (27) පස්වරුවේ දී ලිපියක් භාරදී ඇත.
http://www.colombotoday.com/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84/
--
The incomparable & most precious medicine
‘The Medicine of Dhamma’
Discovered on his own
By the greatest person appeared ever on this earth
And advised us with heartiest mercy……..
Dear sons & daughters,
Come and have this most powerful medicine and get you entire soul healed
Attain Nibbana……
The only utmost luxury you could have and retain forever……
In this uncertain world
-------------------------------------------------------
If this email is addressed wrongly, if you receive more than one, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists.
You received this message because you are subscribed to the Google
Groups "DhammaMedicine" group.
To post to this group, send email to
dhammam...@googlegroups.com
To unsubscribe from this group, send email to
dhammamedicin...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/dhammamedicine?hl=en
---
You received this message because you are subscribed to the Google Groups "DhammaMedicine" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to
dhammamedicin...@googlegroups.com.
For more options, visit
https://groups.google.com/d/optout.