"සිසිල" මාසික සඟරාවේ මැයි 2023 කලාපය මේ සමග එවමි.
සඟරාව කියවන්න, කරුණාකර ඔබේ අවංක ප්‍රතිචාරය ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට
sisila.s...@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.
සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න.
ස්තුතියි,
-රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල මාසික ඊ-සඟරාව