Fwd: සිසිල සඟරාව - දෙසැම්බර් 2022 :-: Sisila Magazine - December 2022

7 views
Skip to first unread message

Sudath Munasinghe

unread,
Dec 3, 2022, 8:48:44 PM12/3/22
to MPM

---------- Forwarded message ---------
From: Rasika Suriyaarachchi <rasika.h.su...@gmail.com>
Date: Sun, 4 Dec 2022, 01:54
Subject: සිසිල සඟරාව - දෙසැම්බර් 2022 :-: Sisila Magazine - December 2022
To:


හිතවතුනි,

"සිසිල" මාසික සඟරාවේ දෙසැම්බර් 2022 කලාපය මේ සමග එවමි. කියවන්න, කරුණාකර ඔබේ අවංක ප්‍රතිචාරය ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට sisila.s...@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.

සඟරා පිටපත් සං‍රක්ෂණය සඳහා සකසා ඇති වෙබ් අඩවියේ [sisilamagazine.blogspot.com] සිසිල පෙර කලාප පළ කිරීම ආරම්භ වී ඇත. සඟරාව සඳහා ෆේස්බුක් පිටුවක් [www.facebook.com/SisilaMagazine] ද, සඟරාවේ පාඨකයින් සඳහා ෆේස්බුක් කණ්ඩායමක් [www.facebook.com/groups/sisila] ද නිර්මාණය වී ඇත.

ස්තුතියි,

-රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල මාසික ඊ-සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

Sisila Magazine - December 2022.pdf
Reply all
Reply to author
Forward
0 new messages