Fwd: සිසිල සඟරාව - සැප්තැම්බර් 2023 කලාපය : Sisila Magazine - September 2023 Issue

2 views
Skip to first unread message

Sudath Munasinghe

unread,
Sep 1, 2023, 10:35:29 PM9/1/23
to PeraE82, MPM

---------- Forwarded message ---------
From: Rasika Suriyaarachchi <rasika.sur...@gmail.com>
Date: Fri, 1 Sept 2023, 06:35
Subject: සිසිල සඟරාව - සැප්තැම්බර් 2023 කලාපය : Sisila Magazine - September 2023 Issue
To:


හිතවතුනි,

"සිසිල" මාසික සඟරාවේ 
සැප්තැම්බර් 2023 කලාපය මේ සමග ඇත. මේ ඊ-මේලය ලැබුණු බව දන්වා එවන්නේ නම් කෘතඥ වෙමි.

මේ අපේ විසිපස්වෙනි කලාපයයි. සිසිල සඟරාව තුන්වෙනි වසර අරඹා ඇත. 

සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත් ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. 

සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට sisila.s...@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.

සඟරා පිටපත් සං‍රක්ෂණය සඳහා සකසා ඇති වෙබ් අඩවියේ [sisilamagazine.blogspot.com] සිසිල පෙර කලාප පළ කිරීම ආරම්භ වී ඇත. සඟරාව සඳහා ෆේස්බුක් පිටුවක් [www.facebook.com/SisilaMagazine] ද, සඟරාවේ පාඨකයින් සඳහා ෆේස්බුක් කණ්ඩායමක් [www.facebook.com/groups/sisila] ද නිර්මාණය වී ඇත.

සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න.  සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න.

මේ ඊ-මේලය ලැබුණු බව දන්වා එවන්නේ නම් කෘතඥ වෙමි.

ස්තුතියි,

-රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල මාසික ඊ-සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

Sisila Magazine - September 2023.pdf

mangala Dharmaratne

unread,
Sep 2, 2023, 8:47:42 PM9/2/23
to PeraE82, MPM, Sudath Munasinghe
Thank you. 


--
Visit our DATABASE at: https://e82pera.wordpress.com/
***************************************************************************
-------------------------------------------------------------------------
----------------------------------------------------------
---
You received this message because you are subscribed to the Google Groups "eng82pera" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to eng82pera+...@googlegroups.com.
To view this discussion on the web, visit https://groups.google.com/d/msgid/eng82pera/CAK%2BJTjXhSZ9hmyMPDkJomMG9Tu2G%2Bbnm7orDbY2SCifk9CLPqw%40mail.gmail.com.
Reply all
Reply to author
Forward
0 new messages