Fwd: සිසිල සඟරාව - ජුලි 2026 කලාපය | Sisila Magazine - July 2026 Issue

0 views
Skip to first unread message

Sudath Munasinghe

unread,
Jul 1, 2026, 11:42:56 AMJul 1
to PeraE82, MPM
FYIP


---------- Forwarded message ---------
From: Rasika Suriyaarachchi <rasika.sur...@gmail.com>
Date: Wed, 1 Jul 2026, 19:36
Subject: සිසිල සඟරාව - ජුලි 2026 කලාපය | Sisila Magazine - July 2026 Issue
To: <sisila....@yahoo.com>


හිතවතුනි,

"සිසිල" මාසික සඟරාවේ ජූලි 2026 කලාපය මේ සමග ඇත. 

කරුණාකර සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත්, ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ සඟරාව බෙදා හරින්න. 

සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න.  සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න. 

ස්තුතියි,

- රසික සූරියආරච්චි, සංස්කාරක, සිසිල මාසික සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

(To unsubscribe please send an email to: sisila.s...@gmail.com)


Sisila Magazine - July 2026.pdf
Reply all
Reply to author
Forward
0 new messages