"සිසිල" මාසික සඟරාවේ මැයි 2025 කලාපය මේ සමග ඇත.
කරුණාකර සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත්, ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ සඟරාව බෙදා හරින්න.
සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න.
ස්තුතියි,
- රසික සූරියආරච්චි, සංස්කාරක, සිසිල මාසික සඟරාව