Fwd: සිසිල සඟරාව - අගෝස්තු 2025 කලාපය |r| Sisila Magazine - August 2025 Issue

3 views
Skip to first unread message

Sudath Munasinghe

unread,
Aug 6, 2025, 12:29:11 PMAug 6
to MPM, PeraE82
FYIP


Sudath Munasinghe
Mobile: +94 77 3633 894
            +94 71 2900 003


---------- Forwarded message ---------
From: Rasika Suriyaarachchi <rasika.sur...@gmail.com>
Date: Fri, 1 Aug 2025, 22:52
Subject: සිසිල සඟරාව - අගෝස්තු 2025 කලාපය |r| Sisila Magazine - August 2025 Issue
To: Sisila Sangarawa <sisila.s...@gmail.com>


හිතවතුනි,

"සිසිල" මාසික සඟරාවේ අගෝස්තු 2025 කලාපය මේ සමග ඇත. මේ සඟරාවේ 48 වෙනි කලාපයයි. එනම් සිව්වස් පූර්ණ කලාපයයි.

කරුණාකර සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත්, ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ සඟරාව බෙදා හරින්න. 

සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න.  සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න. 

ස්තුතියි,

- රසික සූරියආරච්චි, සංස්කාරක, සිසිල මාසික සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

(To unsubscribe please send an email to: sisila.s...@gmail.com)

Sisila Magazine - August 2025.pdf
Reply all
Reply to author
Forward
0 new messages