Fwd: සිසිල සඟරාව - ඔක්තෝබර් 2023 කලාපය : Sisila Magazine - October 2023 Issue

1 view
Skip to first unread message

Sudath Munasinghe

unread,
Oct 4, 2023, 9:40:10 AM10/4/23
to MPM, PeraE82

---------- Forwarded message ---------
From: Rasika Suriyaarachchi <rasika.sur...@gmail.com>
Date: Wed, 4 Oct 2023, 11:27
Subject: සිසිල සඟරාව - ඔක්තෝබර් 2023 කලාපය : Sisila Magazine - October 2023 Issue
To:


හිතවතුනි,

"සිසිල" මාසික සඟරාවේ ඔක්තෝබර් 2023 කලාපය මේ සමග ඇත. මෙවර සඟරාව නොසිතූ ලෙස දින හතරකින් ප්‍රමාද විය. ඒ ගැන සමාවෙන්න. 

මේ අපේ විසිහයවෙනි කලාපයයි. එනම් තුන්වෙනි වසරේ දෙවෙනි කලාපයයි.  

සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත් ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. 

සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට sisila.s...@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.

සඟරා පිටපත් සං‍රක්ෂණය සඳහා සකසා ඇති වෙබ් අඩවියේ [sisilamagazine.blogspot.com] සිසිල පෙර කලාප පළ කිරීම ආරම්භ වී ඇත. සඟරාව සඳහා ෆේස්බුක් පිටුවක් [www.facebook.com/SisilaMagazine] ද, සඟරාවේ පාඨකයින් සඳහා ෆේස්බුක් කණ්ඩායමක් [www.facebook.com/groups/sisila] ද නිර්මාණය වී ඇත.

සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න.  සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න. ඔබ එවා ඇති මෙතෙක් පළ නොවූ නිර්මාණ සහ ලිපි, ඉදිරි කලාප සඳහා සළකා බලමි.

මේ ඊ-මේලය ලැබුණු බව දන්වා එවන්නේ නම් කෘතඥ වෙමි.

ස්තුතියි,

-රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල මාසික ඊ-සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය


Sisila Magazine - October 2023.pdf
Reply all
Reply to author
Forward
0 new messages