"සිසිල" මාසික ඊ-සඟරාවේ නමවෙනි කලාපය (මැයි 2022) මේ සමග එවමි.
ලංකාවේ උද්ගතව ඇති අවාසනාවන්ත තත්වය සහ එනිසා පැන නැගී ඇති ජන අරගලය පිළිබඳව ලියවුණු ලිපි සහ නිර්මාණ කිහිපයක් ම මෙවර කලාපයට ඇතුළත් ය.
කියවන්න, කරුණාකර ඔබේ අවංක ප්‍රතිචාරය ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට පහත ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.