Fwd: සිසිල සඟරාව - නොවැම්බර් 2025 කලාපය |r| Sisila Magazine - November 2025 Issue

0 views
Skip to first unread message

Sudath Munasinghe

unread,
Nov 9, 2025, 9:19:14 AMNov 9
to PeraE82, MPM
FYIP

Sudath Munasinghe
Mobile: +94 77 3633 894
            +94 71 2900 003


---------- Forwarded message ---------
From: Rasika Suriyaarachchi <rasika.sur...@gmail.com>
Date: Mon, 3 Nov 2025, 18:32
Subject: සිසිල සඟරාව - නොවැම්බර් 2025 කලාපය |r| Sisila Magazine - November 2025 Issue
To: Sisila Sangarawa <sisila.s...@gmail.com>


හිතවතුනි,

"සිසිල" මාසික සඟරාවේ නොවැම්බර් 2025 කලාපය මේ සමග ඇත. මෙවර සඟරාවේ කෙටිකතා දොළහකි. පිටු හැත්තෑවකි.

කරුණාකර සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත්, ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ සඟරාව බෙදා හරින්න. 

සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය ලබා දෙන්න.  සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න. 

ස්තුතියි,

- රසික සූරියආරච්චි, සංස්කාරක, සිසිල මාසික සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

(To unsubscribe please send an email to: sisila.s...@gmail.com)

Sisila Sangarawa - November 2025.pdf
Reply all
Reply to author
Forward
0 new messages