"සිසිල" මාසික සඟරාවේ සිව්වන වසර ඇරඹිණි. සැප්තැම්බර් 2024 කලාපය මේ සමග ඇත.
පසුගිය තෙවසර තුළ "සිසිල" සඟරාට ඔබෙන් ලැබුණු නිර්මාණ දායකත්වය ගැන මගේ ප්‍රණාමය.
කරුණාකර සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත්, ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ සඟරාව බෙදා හරින්න.
සිසිල සඟරාවට ඔබේ නිර්මාණ දායකත්වය දිගින් දිගටම ලබා දෙන්න. ඒ සඳහා ඔබේ ලිපි සහ නිර්මාණ හැකි විගස මා වෙත එවන්න.
ස්තුතියි,
- රසික සූරියආරච්චි, සංස්කාරක, සිසිල මාසික සඟරාව