Fw: Fwd: ආචාරශීලීව මූත්රා කරමු

7 views
Skip to first unread message

Dilum Malinga

unread,
Feb 16, 2012, 11:12:09 AM2/16/12
to Lahiru Prasad Gunathunga, Kasun Gankanda, Dileepa Pathirana, Chamath Hettiarachchi, Dhilina Nissanka, Theekshana Weerasinghe, Ganindu Prabhashana, Ruvishan Chinthana, Channa Silva, Thushan Igalawithana, Thanuj Igalawithana, Mora Baseball, Chamara Preiris, Lakmal Abeysinghe, Chanaka Rukshan, Inas, Thenuwan, Reni, Mudali, Niro
 
Dilum Malinga
Undergraduate
Faculty of Engineering
University of Moratuwa
Sri Lanka.


----- Forwarded Message -----
From: Dilum Malinga <dilum....@gmail.com>
To: Maduka Chandrasiri <chandr...@gmail.com>; Achala Herath <achala...@gmail.com>; Manoj Balasooriya <mano...@gmail.com>; Dilum Malinga <kfu...@yahoo.com>
Sent: Thursday, February 16, 2012 2:58 PM
Subject: Fwd: ආචාරශීලීව මූත්රා කරමු



---------- Forwarded message ----------
From: Abeyrathne, Kavinda (TJL) <kavi...@texturedjersey.com>
Date: 2012/1/10
Subject: ආචාරශීලීව මූත්රා කරමු
To:


 
 
Best Regards from
Kavinda Abeyrathne
 
General : +94 (36) 4279500      | Mobile   : +94 (77) 7128570 |
Fax          : +94 (36) 4279595 /6 |
Description: Description: Description: Description: Description: Description: cid:image001.png@01CC52A3.33031A50
 
                                                                                                                            
ආචාරශීලීව මූත්රා කරමු!!!!!
පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”
ටීචර් – ” අපෝ එහෙම කියන එක කැතයි, වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?”
සමන් – “සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?”
ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?” ටීචර් රංචාගොඩ දිහාට හැරෙන ගමන් කිව්වා.
රංචාගොඩත් නැගිටලා උත්තර දුන්නා, ” මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!”
ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු!


Disclaimer: The information in this email is confidential and may be legally privileged. The information is intended only for the use of the individual or individuals named above. If you are not the intended recipient, any disclosure, copying, distribution or any action taken or omitted to be taken in reliance on it, is prohibited and may be unlawful. If you received this in error, please delete the material and notify the sender immediately.



--
Dilum Malinga
Undergraduate,
Faculty of Engineering,
University of Moratuwa,
Sri Lanka.
Email: dilum.malinga@gmail.com dilum.malinga@aiesec.net
Skype: dilum.malinga



image001.png
Reply all
Reply to author
Forward
0 new messages