Fw: Fwd: පට්ට කෑල්ල සහ සරල කෙල්ලෙක් අතර වෙනස

36 views
Skip to first unread message

Dilum Malinga

unread,
Feb 16, 2012, 11:13:25 AM2/16/12
to Lahiru Prasad Gunathunga, Kasun Gankanda, Dileepa Pathirana, Chamath Hettiarachchi, Dhilina Nissanka, Theekshana Weerasinghe, Ganindu Prabhashana, Ruvishan Chinthana, Channa Silva, Thushan Igalawithana, Thanuj Igalawithana, Mora Baseball, Chamara Preiris, Lakmal Abeysinghe, Chanaka Rukshan, Inas, Thenuwan, Reni, Mudali, Niro
 
Dilum Malinga
Undergraduate
Faculty of Engineering
University of Moratuwa
Sri Lanka.


----- Forwarded Message -----
From: Dilum Malinga <dilum....@gmail.com>
To: Maduka Chandrasiri <chandr...@gmail.com>; Achala Herath <achala...@gmail.com>; Dilum Malinga <kfu...@yahoo.com>; Manoj Balasooriya <mano...@gmail.com>
Sent: Thursday, February 16, 2012 2:51 PM
Subject: Fwd: පට්ට කෑල්ල සහ සරල කෙල්ලෙක් අතර වෙනස



---------- Forwarded message ----------
From: Abeyrathne, Kavinda (TJL) <kavi...@texturedjersey.com>
Date: 2012/1/24
Subject: පට්ට කෑල්ල සහ සරල කෙල්ලෙක් අතර වෙනස
To:


 
 
Best Regards from
Kavinda Abeyrathne
 
General : +94 (36) 4279500      | Mobile   : +94 (77) 7128570 |
Fax          : +94 (36) 4279595 /6 |
Description: Description: Description: Description: Description: Description: cid:image001.png@01CC52A3.33031A50
 
 
 

පට්ට කෑල්ල සහ සරල කෙල්ලෙක් අතර වෙනස කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක් ගෙන් කෙල්ලෙක් ඉන්නවද කියල අහන්නෙ මචන් උබ කෑල්ලක් දගෙනද ඉන්නෙ කියලනෙ? කොල්ලො හැමෝම ආසයි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න හැබැයි ඒක එසේ මෙසේ කෑල්ලක් නෙමෙයි පට්ට කෑල්ලක්. පට්ට කෑල්ලක් දාගත්ත එක හරි අඩම්බරයි ඒ වගේම පොර ටෝක් දෙනවා. හැබැයි සරල කෙල්ලෙක් දාගත්ත එකා එහෙම නැහැ.... පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ශනිය විලාසිත අනුගමනය කරන කාගෙත් සිත් දිනා ගත්ත හැකි රුපකාය වශයෙන් කිසි අඩු පාඩුවක නැති කෙනෙක්. තුන්සිය හැට පස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි ඒ ඇගේ රුප කාය නඩතුව. හෙට මුන ගෙහෙන ඔහු හෝ අනෙකා පින වන්නෙ කෙසෙද යන්න ගැටලුව ඇරෙන්න වෙන ගැටලුවක් නම් නහැ. සාමාන්‍යයෙන් පට්ට කෑල්ලකට ගෙදර දොර වැඩ බහැ උයන්න පිහන්න බැහැ ගෙවල් දොරවල් අස් පස් කරන්න බැහැ රෙදි හෝදන්න බැහැ දරුවො හදන්න පුලුවන් උනාට උන්ට දරුවො නලවන්න බැහැ........ දරුවන්ට කිරි දෙන්න බැහැ දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙන්න බැහැ. නමුත් ඇය වෙලදපළ තුල තියන අකර්ශණීය භාණ්ඩ හැම එකක් ගැනම දන්නවා. ඒවා මිලදි ගන්නවා කලින් කලට වෙනස් වන නවීන පන්නයේ 4n නවීන පන්නයේ අදුම් පැළදුම් ඇයට තියනවා..... කෑල්ලක් පාරෙ ඇවිදින්නේ ලතාවකට හිතල මතලා ඇගට අරන් අගල් දෙකක් උඩින්. ඇය දිහා හැමෝම වගෙ බලනවා අකර්ශණීය හමදේම ඇය කරන්නෙ රටට ලෝකෙට පේන්න නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනත් හොද නැහැ. අහිංසකයි වගෙ පෙනුනත් අහිංසක නැහැ. සංවරයි කියල පෙනුනත් සංවරත් නැහැ. දින පතා පහන තිබ්බත් ආගමික නැහැ....... සරල් කෙල්ලෙක් මීට වඩා හාත් පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙල කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබ දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම ලැජ්ජ ශිලියි ස්ංවරයි නමුත් අවශ්‍යතැනදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගනු දෙනු ඉතා සීමිතයි එහේම කියලා යාලුවො නැතුව නෙමයි ඒත් යලුවා කරේ නැ....... ඇය චාම් සරල විලසිතා අනුගමනය කරනවා. තම්න්ගේ රුපයට ඇය ආදරෙයි නමුත් මනුශික සබදතා වෙනුවෙන් ඇය තම රුපය සහ සුන්දරත්වය නොසලකා හරිනවා.. ආදරයක් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් නොකා නොබි වෙහෙසෙන්න ඇයට පුලුවන්. ඇය අම්ම කෙනෙක් උනාම දවසක දරුවො කිරි බීලා බීලම ඇය වැහැරෙනවා. පට්ට කැල්ලක් අම්ම කෙනෙක් උනාම ගොන් කිරි බීලා බීලම දරුවො වැහැරෙනවා......... සරළ කෙල්ලෙක්ට ගේ දොර ඕන වැඩක් හැඩට වඩට කරන්න පුලුවන්. ගේ දොර අස්පස් කරන්න. රෙදි හෝදන්න. මිදුල අතු පතු ගාන්න. කටට රහට උයන්න. මල් වවන්න. කොල්ලෙක්ගේ හිතට දැනෙන්න ආදරේ කරන්න පුලුවන්. පට්ට කැල්ලක් ලග තියෙන්නෙ ආකර්ශණීය කාමයක් සහ ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ලග ආදරේ උණුසුම පිරි ඉතිරි ගිය සුන්දරත්වයක් තියනවා. පට්ට කැල්ල සැරින් සැරෙට අපිට ලංවෙනවා සැරින් සැරෙට එහාට වෙනවා. ඒඋනාට ආදරේ කරන සරල කෙල්ලෙක්ව ජිවිතේ හැමදාම ලගින් තියා ගන්න හිතෙනවා. කැල්ල එක්ක තරහ උනාම එකිව බැනලා එලව ගන්න හිතෙනවා. සරල කෙල්ල එක්ක තරහ උනත් ළගට වෙලා ඉන්න හිතෙනවා. පට්ට කැල්ල එක්ක ඉදිද්දි ඒකි අපි ලග හුරුතල් වෙනවා. ඒඋනාට ආදරේ කරන සරල කෙල්ල එක්ක ඉදිද්දි ඒ කෙල්ල එක්ක අපිට හුරතල් වෙන්න හිතෙනවා. කැල්ලකට සාමන්‍යයෙන් අවශ්‍යතා වලදි ඔබව මතක් වෙනවා. නමුත් සරල කෙල්ලට හැම මොහතක්දීම ඔබව මතක් වෙනවා. කෑල්ලට කරදර කරන්න එපා කියුවම එකි අවශ්‍යතාවයක් එනකම් කට වගගෙන ඉන්නවා. එත් ආදරේ කරන කෙල්ලා එපා කියද්දිත් වාත වෙනවා. කැවද අහනවා. නැවද අහනවා. කොහේද ඉන්නෙ අහන්වා. ඒන්නෙ කියටද අහන්වා... කොටින්ම කියුවොත් පට්ට කෑල්ල සුවද ගහනවා නිතරම කොලෝන් පවිචි කරන නිසා... සුන්දර සරල කෙල්ලක් කොලෝන් නැතත් හැමදාම සුවද හමනවා මොකද එයාලා හැමදාම නානවා.. පට්ට කෑල්ලක් ඉන්න කොල්ලන්ට බුදු සරණයි දෙව් පිහිටයි හබැයි පරිස්සම් කරගනින් සරල කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට සුබ පැතුම් ....................... උපුටා ගැනීම තරුණයා පුවත්පත...........
 
Disclaimer: The information in this email is confidential and may be legally privileged. The information is intended only for the use of the individual or individuals named above. If you are not the intended recipient, any disclosure, copying, distribution or any action taken or omitted to be taken in reliance on it, is prohibited and may be unlawful. If you received this in error, please delete the material and notify the sender immediately.



--
Dilum Malinga
Undergraduate,
Faculty of Engineering,
University of Moratuwa,
Sri Lanka.
Email: dilum.malinga@gmail.com dilum.malinga@aiesec.net
Skype: dilum.malinga



image001.png
Reply all
Reply to author
Forward
0 new messages