Fw: Fwd: යුරෝපය ගල් වෙයි, උෂ්ණත්වය -40 C යි (පින්තූර)

9 views
Skip to first unread message

Dilum Malinga

unread,
Feb 16, 2012, 11:14:18 AM2/16/12
to Lahiru Prasad Gunathunga, Kasun Gankanda, Dileepa Pathirana, Chamath Hettiarachchi, Dhilina Nissanka, Theekshana Weerasinghe, Ganindu Prabhashana, Ruvishan Chinthana, Channa Silva, Thushan Igalawithana, Thanuj Igalawithana, Mora Baseball, Chamara Preiris, Lakmal Abeysinghe, Chanaka Rukshan, Inas, Thenuwan, Reni, Mudali, Niro
 
Dilum Malinga
Undergraduate
Faculty of Engineering
University of Moratuwa
Sri Lanka.


----- Forwarded Message -----
From: Dilum Malinga <dilum....@gmail.com>
To: Maduka Chandrasiri <chandr...@gmail.com>; Achala Herath <achala...@gmail.com>; Manoj Balasooriya <mano...@gmail.com>; Dilum Malinga <kfu...@yahoo.com>; Sharadi Sudasinghe <shara...@yahoo.com>; mich4athu <mich...@gmail.com>
Sent: Thursday, February 16, 2012 2:44 PM
Subject: Fwd: යුරෝපය ගල් වෙයි, උෂ්ණත්වය -40 C යි (පින්තූර)



---------- Forwarded message ----------
From: Abeyrathne, Kavinda (TJL) <kavi...@texturedjersey.com>
Date: 2012/2/16
Subject: යුරෝපය ගල් වෙයි, උෂ්ණත්වය -40 C යි (පින්තූර)
To:


 
 
Best Regards from
Kavinda Abeyrathne
 
General : +94 (36) 4279500      | Mobile   : +94 (77) 7128570 |
Fax          : +94 (36) 4279595 /6 |
Description: Description: Description: Description: Description: Description: Description: Description: cid:image001.png@01CC52A3.33031A50
 
 
 
 
ඝන අයිස්  වලින් හා දැඩි හිම පතනයෙන් මුළු යුරෝපා මහද්වීපයම අගුළු ලා ඇති අතර දැනටමත් ජන ජීවීත විශාල සංඛ්‍යාවක් මෙයින් බරපතල ලෙස පීඩාවට පත්  වු බවත් යුරෝපා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔවුනට උෂ්ණත්වය රදා පැවත්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර උෂ්ණත්වය ඉහල යන ලකුණු මේ සතියේද දක්නට නැති බව කාලගුණ විද්‍යා විශේෂඥයන් පෙන්වා දෙයි. ඔවුන් සදහන්නේ මෙය පසුගිය ජනවාරියේ ඇරඹි අතර පෙබරවාරී මැද භාගය වන තෙක්ම දැඩි සේ යුරෝපය පුරා බලපානු ඇති බවයි.
යුරෝපයේ සමහර ප‍්‍රදේශ වල උෂ්ණත්ව සටහන් වන්නේ සෙල්සියස් අංශක -39 ක් ලෙස වන අතර රාත‍්‍රි කාලයේදී කඳුකර පෙදෙස් වල මෙය සෙල්සියස් අංශක -40 දක්වා පහත වැටෙන බවත් සදහන් වේ.
යුරෝපයේ වෙලද නැව් මාර්ග අහුරමින් ඩැනියුබි ඔස්ටි‍්‍රයා හා කළු මුහුද යන පෙදෙස් මෙය දැඩිව බලපා ඇති ප‍්‍රදේශ අතර වේ. ගමනාගමනයණි බලශක්තියණි වාරිමාර්ග කටයුතුණි ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරවන තත්වයක් ඇති අතර අවතැන් වූ පිරිස් සදහා අදාල රටවල රජයන් මගින් ආහාර හා භාණ්ඩ සැපයුම් සේවාවක් දියත් කර ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙවන් අධික ශීතලක් ඉතාලියට බලපා ඇත්තේ වසර 30 කට පසුව බවත් ඉතාලි කාලගුණ වාර්තා සදහන් කරයි.
Disclaimer: The information in this email is confidential and may be legally privileged. The information is intended only for the use of the individual or individuals named above. If you are not the intended recipient, any disclosure, copying, distribution or any action taken or omitted to be taken in reliance on it, is prohibited and may be unlawful. If you received this in error, please delete the material and notify the sender immediately.



--
Dilum Malinga
Undergraduate,
Faculty of Engineering,
University of Moratuwa,
Sri Lanka.
Email: dilum.malinga@gmail.com dilum.malinga@aiesec.net
Skype: dilum.malinga



image001.png
freeze-01.jpg
ship-tries-break-ice-965.jpg
boats-partially-frozen-danube-788.jpg
boats-partially-frozen-danube-774.jpg
child-plays-ice-covered-498.jpg
cars-make-way-snowstorm-191.jpg
officer-walks-snow-cleanup-989.jpg
Reply all
Reply to author
Forward
0 new messages