වගකීමෙන් දන්වා සිටින වගයි.....

5 views
Skip to first unread message

prageeth

unread,
Mar 27, 2009, 8:35:39 AM3/27/09
to මාතර ලිනක්ස් සංසදය
අප මාතර ලිනක්ස් සංසදය නමින් මෙම සංවාදය ආරම්භ කිරීමට මූලික හේතුව වූයේ
දකූණු ප‌ලාතෙහි සිටින ලිනක්ස් භාවිතා කරන්නන් තුල ඇතිවන‌ ගැටලු පහසුවෙන්
නිරාකරනය කිරීමයි.මෙය කිසිසේත් ලංකා ලිනක්ස් සංසදයෙහි ප්රතිගාමී
සංවිධාන‌යක් නොවන බව වගකීමෙන් දන්වා සිටිමු..
Reply all
Reply to author
Forward
0 new messages