උදව් දෙන්න එනවද?....

3 views
Skip to first unread message

prageeth

unread,
Mar 25, 2009, 9:52:59 AM3/25/09
to මාතර ලිනක්ස් සංසදය
අපි මෙම සංසද‌ය පටන් ගත්තෙ 2005 මාතර සර්වේශස් විදුහලෙන්.වැඩේට අපිට
දිරිය දුන්නෙ සුචේත අයිය.එයා ගැන මම විස්තර කියන්න ඕනෙ නෑ දන්නවනේ.වැඩේ
පටන් ගත්තට කරගෙන යද්දි කස්ටියගෙ උනන්දුව නැතිවුනා.ම‌හාමායා එකෙනුත්
කස්ටිය සෙට් කරගත්ත.ඒකත් හරිගියේ නෑ.මට අලුත් කස්ටියක් සෙට් වුනා.2008
යාන්තම් එක වැඩස‌ටහනක් කළා මාතර ජනාධිපති විදුහලේ දි.ඒත් දේශන වලට අවශ්‍ය
සම්පත් පුද්ගල‌යින් නැතිවුන නිසා තනියම ක‌ට්ට කන්න වුනා.අපේ සාමාජිකයො
ම‌ට ගොඩක් උදව් කළා.වැඩේ පටන් ගත්ත කියමු.දැන් වැඩේ කරගෙන යන්න‌යි කස්ටිය
ඕන..උදව් දෙන්න එනවද?....

Suchetha Wijenayake

unread,
Mar 25, 2009, 10:17:33 AM3/25/09
to ml...@googlegroups.com
දන්නවානේ මගේ හැටි

පුළුවන්නම් එනවා

TLC එක සෑහෙන වැඩ වලට එක්‍ වෙලා

so we'll have to see

Suchetha

2009/3/25 prageeth <prage...@gmail.com>

--
Check my photo album:
http://picasaweb.google.com/suchetha

Rants Raves and Miscellaneous Musings:
http://raramimu.blogspot.com

Why do I smell brimstone? And what am I doing in this hand-basket?

prageeth

unread,
Mar 25, 2009, 10:24:04 AM3/25/09
to මාතර ලිනක්ස් සංසදය

මම දන්නැද්ද .. එල...

Chanux

unread,
Mar 26, 2009, 10:26:06 AM3/26/09
to මාතර ලිනක්ස් සංසදය
පුළුවන් උදව්වක් කරන්නම්. උදව් අවශ්‍ය හැමෝටම ආරාධනා කරන්න.

සුභ පැතුම්.

prageeth

unread,
Mar 26, 2009, 10:02:26 PM3/26/09
to මාතර ලිනක්ස් සංසදය
බොහොම ස්තූතියි......

SeeJay

unread,
Mar 26, 2009, 10:19:27 PM3/26/09
to ml...@googlegroups.com
Count me in! :)

On 3/27/09, prageeth <prage...@gmail.com> wrote:
> බොහොම ස්තූතියි......
> >
>


--
~seejay~
http://seejay.net
http://sinhalenfoss.org
http://twitter.com/seejay
https://friendfeed.com/seejay
http://identi.ca/seejay

සුපුන් බුධාජීව

unread,
Apr 8, 2009, 11:28:39 AM4/8/09
to මාතර ලිනක්ස් සංසදය
මොකද දැං වෙන්න ඕන ?
Reply all
Reply to author
Forward
0 new messages