Interesting is'nt it?

20 views
Skip to first unread message

abdul rahman

unread,
Jun 2, 2014, 4:52:56 AM6/2/14
to

 

පුදුම අතීතයඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )

.පො.. සා/පෙ ට සමාජ අධ්යයනය හා ඉතිහාසය වගේ එකක් කලා මතකයමෙහෙම එකක් කිසිදින අසා නැතවැඩිදුර ඉතිහාසය හදාරන අයියලා අක්කලා මෙය දන්නවාදදන්න අයට පැහැදිලි කරන්න පුළුවන්දමේ විස්තරය කියවලාම බලන්න. පුනරාගමනයක්දමට නම් නොවැටහේ.
 
ඒබ්රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනායමොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්යයනය කර තිබේදමේ කරුණු හමුඋනාද?


ඒබ්රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්රසය තේරී පත්වන්නේ 1846.
ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්රසයට තේරී පත්වන්නේ 1946.
 
ඒබ්රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.
 
දෙදෙනාම සිකුරාදා දිනකහිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.
 
දැන් මේක තවත් අවුල් වෙනවා......
ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
මේ  ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙජොන්සන් කෙනෙක්.
ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
කෙනෙඩිගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් (උපත-1908)
ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939.
දැන් හොදට ඇස් ඇරගෙනවාඩිවෙලා මේ ටිකත් කියවන්න....
 
ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්නම් රංග ශාලාවක් තුල.
කෙනෙඩි  වෙඩි කන්නෙ "ෆෝඩ්හදපු "ලිංකන්නම් කාරයක් තුල.
 
ලිංකන් වෙඩි කන්නෙ රංග ශාලාවක් තුලඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ විශාල ගබඩාවක් අස්සෙ.
කෙනෙඩි  වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු  වෙඩික්කරුවෙක්ගෙන්නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙරංග ශාලාවක් අස්සෙ.

මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...
මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.
කොලේ දෙකට නමන්න
 
ඊලගට මෙහෙම
 
දැන් මෙහෙම
 
එහෙම්මම අනිත් පැත්ත හරවන්න
දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???
ඉස්සරලාම,
පෙන්ටගනය ගිනි ගනී.....
නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී
මෙන්න විශ්වාස කරන්න....

 $20කින්,
1) විනාසයක් - පෙන්ටගනය
2) විනාසයක්නිවුන් කුළුණු
3) විනාසයක් - ඔසාමා???
 
තව.......
 
9 + 11 = $20
කට්ටිය කොර නෙහ් ??
 
 

P Save a tree. Don't print this e-mail unless it's really necessary.
--
________________________________________________________________________________________________________________________________

****  Please feel free to revert back if any types of my mails are disturbing your good self ****

<<<<<<Don't ever forget to have a smile on ur face>>>>>>
{The Prophet (peace be upon him) said: "When you smile to your brother's face, it is charity"}

***Abdul Rahman => ar3...@gmail.com***
Reply all
Reply to author
Forward
0 new messages