Bandlux C120 Modem

1 view
Skip to first unread message

කුම්භකර්ණයා

unread,
Jun 12, 2010, 11:51:34 AM6/12/10
to Linuxකතා
මේ මොඩම් එකේ GUI එක හරහා windows වලදි 3.5G වලින් විතරක් connect වෙන්න
settings හදන්න පුළුවන්. ඒත් ubuntu වලදි ඊට අඩු වේගයක් ඇති ඒවයින් (3G)
connect වෙන එක වලක්වන්න හැකියාවක් නැද්ද?
Reply all
Reply to author
Forward
0 new messages